cey44

කිමිදුම් පාවැසුම් පැළඳ කඩුලු මතින් පැන වාර්තාවක්

2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සමගාමීව ගිනස් ලෝක වාර්තා සමග එක්ව නිකුත් කරනු ලබන Totally Bonkers Sporting Champions නම් විද්‍යුත් ග්‍රන්ථය මගින් එක් දිනක් තුළ එක් අමුතු ක්‍රීඩා වාර්තාවක් පිළිබඳව ඉදිරිපත් කරනු ලබයි. ඒ අනුව ජර්මානු ක්‍රීඩකයකු විසින් පිහිටුවන ලද වාර්තාවක් පිළිබඳව මෙම පුවත වාර්තා වේ. ක්‍රිස්ටෝපර් අම්ෂර් නැමැති මෙම ක්‍රීඩකයා කිමිදුම් පාවැසුම්(swim fins) පැළඳ මීටර් 100 ක් කඩුලු මතින් පැන දිවීමේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස මෙසේ වාර්තා පොතට එක්වී තිබේ. අදාළ දුර තත්ත්පර 14.82 ක කාලයක් තුළ සම්පූර්ණ කිරීමට ක්‍රිස්ටෝපර්ට හැකියාව ලැබී ඇත.

Check Also

LAT_SRI_LANKA_CRICK_500885g

සැළලිහිණියා ආයෙත් ක්‍රිකට් පිටියට

ඉදිරි වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශය ජාතික රූපවාහිණියට පිරිනැමීමට ශ්‍රී ලංකා ...

cricketkeli

IPL ගිය අපේ දෙන්නෙක් නිළියක් එක්ක කාමරයක

පසුගියදා ඉන්දියාවේ පැවැති මුම්බායි ඉන්දියන් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර IPL ක්‍රිකට් අවසන් මහා තරගය ...