11

බොලිවුඩ් නිළි ජියා ඛාන්ට මොකද වුණේ ?

සුපිරි බොලිවුඩ් නිළි ජියා ඛාන් ඇයගේ නිවසේදී  සියදිවි හානී කරගැනීම තවමත් අභිරහසක් වෙලා.එයට හේතුව මෙම සිද්ධිය සියදිවි නසා ගැනීමක්ද එහෙම නැති නම් කිසියම් පුද්ගලයෙක් විසින් සිදු කරපු දෙයක්ද යන්න තවමත් සොයා ගැනීමට නොහැකි විමයි.

බොලිවුඩ් නිලි ජියා ඛාන් සිය නිවසේදී පසුගිය 03 වනදා ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබුණා. කෙහොම වුණත්  ඇයගේ මරණය ගැන නිවසේ සිරකරුවා සහ මෙහෙකරුවන්ගෙන් පොලීසිය ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ. ජිනා ඛාන් ගේ පෙම්වතා වන  සුරාජ් පන්චෝලිගෙන් ද විශේෂයෙන් ප්‍රශ්න කරන බව අපට වාර්තා වුණා.

අමීර්ඛාන් සමඟ රගපෑ “ගජිනි“ සහ 2010 වසරේදී රඟපෑ “හවුස් ෆුල්“ චිත්‍රපටයෙන් ජීයා ඛාන් විශේෂ ප්‍රසිද්ධියක් ලබා සිටියා.

ජිනා ඛාන් මියයන විට ඇයගේ වයස අවුරුදු 25 බවයි බොලිවුඩ් වාර්තා පෙන්වා දුන්නේ.

Check Also

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට අසුබ කාලයක්! (VIDEO)

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් මෙල්බර්න් නුවර පැවති පුහුණු සැසියක් අතරතුරදී පන්දුවක් හිසේ වැදීමෙන් ...

ඕස්ට්‍රේලියාවේ නිවසක් තුළ දරුවන් 8 දෙනෙක් ඝාතනය කෙරෙති.

ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ්හී නිවසක් තුළ දරුවන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම දරුවන්ගේ මව අත්අඩංගුවට ගෙන ...