ureni

යුරේනී ගැන ලහිරු කියන කතා

යුරේනී නොෂිකා කියන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිණියක්.සුරූපී බවින් අඟ තැන්පත් ඇය මේ වන විට කලා ලෝකයට නැතිවම බැරි චරිතයක් වෙලා.කෙතරම් කාර්යබහුල ජීවිතයක් ගත කරත් ඇය තම යහලුවන් සමඟ කාලය ගත කරන්න අමතක කරන්නේ නෑ.රූපවාහිනි වැඩසටහනක් නිම වු අතර තුර තම හිතවත්ම මිතුරකු වන ලහිරු සමඟ දොඩමලු වුනේ,ඇය ගැන ලහිරුගේ කටින්ම දැන ගන්නයි.

http://youtu.be/xIl9jEkNsfs

 

news:cinemalk

Check Also

wanduraba-oic-keerthisinghe

මට මුතුහෙට්ටිගමට වෙඩි තියන්න හිතුණා.. නිල ඇඳුම ගලවල ගෙදර ආපු වඳුරඹ ඕ.අයි.සී කීර්තිසිංහ කතා කරයි.

මොකද මේ හදිස්සියේම නිල ඇඳුමට සමුදුන්නෙ? හදිස්සියෙම නෙවෙයි. මේකට මම මගේ ඉතිහාසය කියන්නම්කො.මම මූලික අධ්‍යාපනය ...

paboda-sandeepani

පබෝධාට මාසෙන් කෙට්ටු වෙන්න උපදෙස් දුන්නේ සචිනිලූ‍…

කාලයක් නිහඬ වෙලා ආයෙමත් පබෝධා කරළියට ඇවිත්? ම්… ඔව්… චිත්‍රපටයකින් වැඩ ඇල්ලූ‍වා. ඒ උදයකාන්ත අයියාගේ ...