high-heels-toned-legs

රුසියාවේ ලස්සන දුවන කකුල්

රුසියාවේ, මොස්කව් නුවර මෑතදී අපූරු තරගයක් පැවැත්වුනා. මෙහි විශේෂත්වය නම්, මෙයට සහභාගී වන තරුණියන් අඩි උස සපත්තු දමා,  තරගයේ මුල සිට අවසානය දක්වා වේගයෙන් දිව යුතු උනා.

මෙය රුසියාවේ වසරක් පාසා පවත්වෙන, අඩි උස සපත්තු දා දිවීමේ තරගයයි.මෙයට සහභාගී වන්නන් අඩු තරමින් සෙන්ටිමීටර 9 ඇති අඩි උස සපත්තු දමා මීටර් 50 ක් වේගයෙන් දිව යුතු උනා. පහතින් ඇත්තේ එහි දර්ශණයි.


Check Also

LAT_SRI_LANKA_CRICK_500885g

සැළලිහිණියා ආයෙත් ක්‍රිකට් පිටියට

ඉදිරි වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශය ජාතික රූපවාහිණියට පිරිනැමීමට ශ්‍රී ලංකා ...

cricketkeli

IPL ගිය අපේ දෙන්නෙක් නිළියක් එක්ක කාමරයක

පසුගියදා ඉන්දියාවේ පැවැති මුම්බායි ඉන්දියන් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර IPL ක්‍රිකට් අවසන් මහා තරගය ...