lak

ලක් තරුණිය කිරුළ ළඟටම එයි

ඉතාලියේ විදේශ සංක්‍රමනිකයන් සඳහා වූ තරඟයක රූපසුන්දරිය තේරීම වෙනුවෙන් පැවැත්වෙන “Miss Italia nel Mondo 2012” තරඟයේ අවසන් වටයේ 6 දෙනා අතරට පිවිසීමට ලාංකික තරුණියකට හැකිවී තිබෙනවා.

ඇගේ නම නයෝමි ඇඳිබදුගේ ය. ඇය ඉපදී ඇත්තේ රෝම නගරයේය. 18 හැවිරිදි ඇගේ දෙමව්පියන් ලංකාවේ සිට ඉතාලියට සංක්‍රමණය වූවන්ය.

ලාංකීය තරුණියක් යුරෝපීය රටක පැවැත්වෙන මෙවන් තරඟයක් සඳහා අවසන් වටයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙහි අවසන් වටය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 9 වනදාය.

Check Also

wanduraba-oic-keerthisinghe

මට මුතුහෙට්ටිගමට වෙඩි තියන්න හිතුණා.. නිල ඇඳුම ගලවල ගෙදර ආපු වඳුරඹ ඕ.අයි.සී කීර්තිසිංහ කතා කරයි.

මොකද මේ හදිස්සියේම නිල ඇඳුමට සමුදුන්නෙ? හදිස්සියෙම නෙවෙයි. මේකට මම මගේ ඉතිහාසය කියන්නම්කො.මම මූලික අධ්‍යාපනය ...

paboda-sandeepani

පබෝධාට මාසෙන් කෙට්ටු වෙන්න උපදෙස් දුන්නේ සචිනිලූ‍…

කාලයක් නිහඬ වෙලා ආයෙමත් පබෝධා කරළියට ඇවිත්? ම්… ඔව්… චිත්‍රපටයකින් වැඩ ඇල්ලූ‍වා. ඒ උදයකාන්ත අයියාගේ ...