727

ලෝකයක් බලාසිටි ගුවන් අනතුර

නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ ගුවන් යානයක Economy පන්තියේ ගමන් ගන්නා මගීන් ව්‍යාපාරික පන්තියේ ගමන් ගන්නා මගීන්ට වඩා ගුවන් අනතුරකදී ආරක්ෂාකාරී බවයි. විද්ඥායයන් මේ බව හෙළි කලේ බෝයින් 727 යානයක් අනතුරකදී කැඩීයන ආකාරයට නිපදවූ මිනිස් අනුරූ සමග මෙක්සිකෝවේ සොනරන් කාන්තාරයට කඩාවැටීමට සැලැස්වීමෙන් පසුව පැවති පරීක්ෂණ අවසානයේදීයි. මෙම පර්යේෂණයට ගිය වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 ලෙස වාර්තා වී ඇත.

Check Also

icter

අලුත් දොරටුවක් පර්යේෂකයින්ට විවර වේ.

-නිර්මාණශීලී ශ්‍රී ලාංකික පර්යේෂකයින් ලොවට හඳුන්වාදීමේ පරිගණක සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සමුළුව මෙම වසරේ ...

university-of-colombo1

මුහුදු තීරයේ යාත්‍රා කරන නැව් නිරීක්ෂණය වඩාත් පහසු මෘදුකාංගයක්

-කොළඹ විශ්ව විද්‍යාලයේ සැලැසුම් සහ පර්යේෂණ අංශයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ යාත්‍රා කරන නැව් නිරීක්ෂණය ...