olim1

ශ්‍රී ලංකා ඔලිම්පික් සිහින බොඳකරන බාලයන්ගේ ලන්ඩන් සිහින..

ක්‍රීඩකයන් හත් දෙනෙකු පමණක් සහභාගීකරවූ ශ්‍රී ලංකාව නිලධාරීන් සහ මාධ්‍යවේදීන්ගේ  ලන්ඩන් සිහින සැබෑකරවීම තම ඒකායන අරමුණ කරගත් වගයි.ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු නිල වෙබ් අඩවියට අනුව මාද්‍ය වේදීන් දස දෙනෙක් සහ නිලධාරීන් නව දෙනෙක් සහභාගී වී ඇති අතර කිසිඳු පුහුණු කරුවෙකු සහභාගී කරවා නොමැත.මේ අයුරින් තම තමන්ගේ දේශපාලනික හා අනෙකුත් අරමුණු රටේ කීර්ති නාමය අභිබවා ගෙනයාම විශාල වරදක් බව තිත්ත ඇත්තකි.
ක්‍රීඩකයින්
01.අනුරාධ කුරේ
02.ක්‍රිස්ටීන් සොනාලි
03.නිලුක කරුණාරත්න
04.තිලිනි ජයසිංහ
05.මංගල සමරකෝන්
06.හේෂාන් උනම්බුව
07.රෙශිකා උඩුගම්පොල
නිලධාරීන්
01.දේවා හෙන්රි
02.නිශාන්ත පියසේන
03.ශේමල් ප්‍රනාන්දු
04.රොෂාන් ද සිල්වා
05.පරාක්‍රම බස්නායක
06.සමන්ත වික්‍රමසිංහ
07.හේමසිරි ප්‍රනාන්දු
08.මැක්ස්වෙල් ද සිල්වා
09.රන්ජනී ජයකොඩි
10. මාධ්‍යවේදීන් දස දෙනෙක්
සිතන්න ක්‍රීඩා දිවියේ වැදගත්ම දවසේ ඔබ අසලින් සිටිය යුත්තේ පුහුණුකරු නොවේද????

Check Also

pra

ප්‍රදීප් සංජයට ඉහළම තෑග්ගක්

ලන්ඩන් පැරාලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රදීප් සංජයට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉහළම ...

para66

පැරා ඔලිම්පික් ශූරතාව චීනයට

2012 ලන්ඩන් පැරා ඔලිම්පික් උළෙ‍ලේ ශූරතාව රන් පදක්කම් 95 ක් දිනූ චීනය සතුවිය. චීනය රන් ...