Serena_Williams_t149792904_620x350

සෙරීනා රනින් දිදුලයි

අමෙරිකාවේ සෙරීනා විලියම්ස් ලන්ඩන් ඔලිම්පික් උළෙලේ කාන්තා ටෙනිස් කේවල ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තාය. ඒ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා රුසියාවේ මාරියා ෂරපෝවා පරාජය කරමිනි.

වට 2ට 0ක් ලෙස සෙරීනා විලියම්ස් තරගය ජය ගත් අතර ලකුණු තත්ත්වය 6ට 0ක් සහ 6ට 1ක් ලෙස දැක් විය.

Check Also

LAT_SRI_LANKA_CRICK_500885g

සැළලිහිණියා ආයෙත් ක්‍රිකට් පිටියට

ඉදිරි වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශය ජාතික රූපවාහිණියට පිරිනැමීමට ශ්‍රී ලංකා ...

cricketkeli

IPL ගිය අපේ දෙන්නෙක් නිළියක් එක්ක කාමරයක

පසුගියදා ඉන්දියාවේ පැවැති මුම්බායි ඉන්දියන් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර IPL ක්‍රිකට් අවසන් මහා තරගය ...