fe1

බත්තරමුල්ල හෙල්ලූ ෆුල්ෆේස් හෙල්මට් කාරයෝ

ෆුල් ෆේස් හෙල්මට් පැළදි තරුණ කණ්ඩායමක් මෝටර් සයිකල් දස්කම් සංදර්ශණයක් ඉදිරිපත් කරයි.බජාජ් Pulser වර්ගයේ යතුරු පැදි ප්‍රවර්ධනය කිරීම සඳහා වන මෙම දස්කම් දැක්ම ඊයේ(17) පව 3ට බත්තරමුල්ල පාර්ලිමේන්තු රථ ගාලේදී පැවැත්විණ. ‍Stunt Challange නමින් නම් කර තිබු මෙම යතුරුපැදි සංදර්ශනය සඳහා ඉන්දීය පැදිකරුවන් සහභාගි වී සිටි අතර ශ්‍රිලාංකික පැදිකරුවන් අතරද තරඟාවලියක් පැවැත්විණ.

තනි රෝදයෙන් යතුරු පැදි ධාවනය කිරීම් , හැරවීම්, ආදී සංදර්ශන රැසක් මෙහිදී පැවැත්විණ. සම්පුර්ණයෙන් නොමිලේ පැවකි මෙම සංදර්ශණය දැකබලා ගැනීමට විශාල පිරිසක් එක් රොක්වී සිටියහ.

මේ විදිහටම මේ සංදර්ශණය රට වටේම පැවැත්වීමට බජාජ් සමාගම අපේක්ෂා කරයි. ඒ අනුව ඉදිරි දනවලදී පුත්තලම, නුවර,අනුරාධපුර, වවුනියාව , ත්‍රිකුණාමලය, බදුල්ල, රත්නපුර, මාතර ආදී ප්‍රදේශවලදී මේ Pulser Stunt Challange යතුරු පැදි ක්‍රියාදාම සංදර්ශණය පැවැත්වීමට නියමිතව තිබේ.

bike stunt (20) bike stunt (19) bike stunt (18) bike stunt (17) bike stunt (12) bike stunt (14) bike stunt (15) bike stunt (13) bike stunt (16) bike stunt (7) bike stunt (8) bike stunt (9) bike stunt (10) bike stunt (11) bike stunt (6) bike stunt (5) bike stunt (4) bike stunt (3) bike stunt (2) _DSC0048 bike stunt (1)

Check Also

Mahinda Rajapaksa

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...

hirunika

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...