නිල් බැලූ වරදට​ උ.කොරියාවේ 80 ක් වෙඩි තබා මරා දමයි

දකුණු කොරියානු රූපවාහිනී සේවාවක් මගින් විකාශනය වූ අසභ්‍ය චිත්‍රපට නැරඹීම හා බෙදාහැරීම කළ උතුරු කොරියානු වැසියන් 80 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන්ග් උන් විසින් පැන වූ නීතියකට අනුව මෙසේ වෙඩි තැබීමට සිදුකර ඇති බවත් , අදාළ චිත්‍රපට හෝ නාලිකා නැරඹීම උතුරු කොරියාවේ තහනම් කර ඇති තත්වයක් තුළ මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

මෙම උතුරු කොරියානු වැසියන් 80 දෙනා මහජන ක්‍රීඩාංගනයක මැද තබා 10.000ක් දෙනා බලා සිටියදී වෙඩිතැබීම සිදු කර ඇති බව වැඩිදුරටත් අදාළ පුවත් වාර්තා කරයි. මීට පෙරදී ජනාධිපති තුමාගේ අතීත​ පෙම්වතියවද මීට​ සමාන වරදකට වෙඩි තබා ඝාතනය කරන ලදී.

Check Also

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට අසුබ කාලයක්! (VIDEO)

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් මෙල්බර්න් නුවර පැවති පුහුණු සැසියක් අතරතුරදී පන්දුවක් හිසේ වැදීමෙන් ...

ඕස්ට්‍රේලියාවේ නිවසක් තුළ දරුවන් 8 දෙනෙක් ඝාතනය කෙරෙති.

ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ්හී නිවසක් තුළ දරුවන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම දරුවන්ගේ මව අත්අඩංගුවට ගෙන ...