අම්බලම

පෘථිවියට සමාන ග්‍රහ ලොවක් හමුවෙයි: එහි ජීවය පවතින බවට විශ්වාසයක්

පෘථිවියට වඩා ත් සමාන නව ග්‍රහ ලෝකයක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබේ. අමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් මෙම ග්‍රහ ලෝකය සොයාගෙන ඇති අතර එහි පාරභෞමික ජීවයක් පැවතිය හැකි බවට විශ්වාස කෙරේ. Kepler-186f ලෙස නම් කර ඇති මෙම ග්‍රහ ලෝකය විශාලත්වයෙන් ද පෘථිවියට සමාන බව අමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෆ්‍රෙඩ් ඇඩම්ස් පවසයි. ඔහු ප්‍රකාශ කළේ, මෙම ග්‍රහ ලෝකය මත ජලය ...

Read More »

ස්විඩනයේ ශ්‍රී ලාංකිකයන්ගෙන් ප්‍රථම වරට දන්සලක්.

ස්විඩනයේ හෙල්සින්බොර්ග් හි පදිංචි ශ්‍රි ලාංකිකයන් සංවිධානය කළ ආහාරපාන දන්සලක් පසුගියදා පැවැත්විණ. ප්‍රථමවරට පැවැති මෙම දන්සලට විශාල පිරිසක් පැමිණි අතර එරට වැසියන්ගේ විශේෂ අවධානයට එය ලක්විය. Share

Read More »

උසස්පෙල නංගිලාගෙන් දවසට ලියුම් 10 ක් ලැබෙනවා -මාධව

මාධව විජේසිංහ ඔහුගේ උප්පැන්නයේ ඇති නමයි. උප්පැන්න සහතිකයේ ඇති නමට වඩා ඔහුව අද කවුරුත් හඳුනන්නේ ’අනුහස්’ නමින්. ඒ ‘තූර්යා’ ටෙලිනාට්‍යයේ ඔහු මවන චරිතය නිසා. ‘පාරා වළලූ’, ‘දෙරණ ලිට්ල් ස්ටාර්’ ඔස්සේ ද ඔහු පේ‍්‍රක්ෂකයා හමුවට පැමිණෙයි. මේ කතාබහ ඔහු සමගයි. මේ දවස්වල වඩා ජනප‍්‍රිය මාධව ද අනුහස් ද? මාධවට වඩා අනුහස්ව ජනප‍්‍රියයි. මගතොටේදී හමුවන හැමදෙනාම අනුහස් කියලයි කතා කරන්නේ. නළුවෙක් වුණේ ...

Read More »

ෂාරුක් ඛාන් බුදුදහමෙන් සිත සන්සුන් කරගෙන.

බොලිවුඞ් සුපිරි නළු ෂාරුක් ඛාන් බුද්ධාගම වැලඳ ගැනීමට යන්නේ යැයි කියන ආරංචියක් මේ දිනවල ඉන්දියාවේ බරපතළ ලෙස කතාබහට ලක්වී තිබේ. ඊට හේතු වී ඇත්තේ බෞද්ධ පොත් පත් කියවීමට තමන් දැඩි ලෙස නැඹුරු වී ඇතිබව ෂාරුක් ඛාන් ප‍්‍රකාශ කර තිබීමයි. බොලිවුඞ් සුපිරි නළු ෂාරුක් ඛාන් සඳහන් කරන්නේ ගෞතම බුදුන්ගේ ජීවිත කතාව කියවීම නිසා තමන් දැන් ඉතා නිහඬ සහ තැන්පත් පුද්ගලයකු බවට ...

Read More »

වැලිකඩ හිස නැති හොල්මන කරාපිටියට යයි…!

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ “හිස නැති අවතාරයක්” හේතුවෙන් එහි සේවකයන් බියට පත්ව ඇතැයි වාර්තා වේ. රෝහල් කොරිඩෝවේ ඇවිදින හිස නැති මළ කඳක රුව දුටු රෝහල් සේවකයන් විසින් භීතියට පත්ව ඇති අතර රාත්‍රියේ සේවයට පැමිණීමද මේවනවිට ප්‍රතික්ෂේපකොට ඇතැයි වාර්තා වේ. අමුතු ආකාරයක අවතාර ඇතැයි කියමින් එහි ඇතැම් සේවකයින් භීතියට පත්ව සිටින බවක් වාර්තා වෙයි. ඉකුත් දින කිහිපයේම රෝහල් කොරිඩෝව අවට මෙම ...

Read More »

ලැව් ගින්නක් සේ පැතිරී යන ජෙනීෆා ලෝපස්ගේ සරාගී ගීත වීඩියෝව මෙන්න

44 හැවිරිදි ඇමරිකානු සරාගී නිළි ජෙනීෆා ලෝපස් පෙනී සිටින “ෆස්ට් ලව්“ නැමති සංගීත වීඩියෝව මේ වනවිට ලෝකය පුරා ලැව් ගින්නක් සේ පැතිරී යයි.මෙය එළි දක්වා ගතවී තිබෙන්නේ දින තුනක් වැනි කාලයක් වුවත් “යූ ටියුබ්“ ඔස්සේ එම ගීත වීඩියෝව මේ වනවිට මිලියන 3.5 කට වැඩි පිරිසක් නරඹා තිබෙන අතර වාර්තා වන්නේ මෙය දැවැන්ත ආදායම් වාර්තාවක් තබනු ඇති බවයි. Share

Read More »

යුරෝපා ලක් රූ රැජින කිරුළ මෙලනිට

ප්‍රංශ ලංකා සුභසාධක සංගමය මගින් පළමු වරට සංවිධානය කරනු ලැබූ Miss Srilanka in Europe හි රූ රැජින කිරුළ හිමි කර ගැනීමට මෙලනි හේවාවසම් සමත්විය. පසුගිය වසරේ පැරිසියේ මීගමු සංවිධානය සංවිධානය කරනු ලැබූ Miss Srilanka in France රූ රැජින කිරුළ හිමි කරගත්තේද ඇයයි. ප්‍රංශය , ජර්මනිය , එංගලන්තය , ඉතාලිය නොර්වේ , ස්විස්ටර්ලන්තය , ඇතුළු යුරෝපා රටවල් අටකින් තරගකාරියන් 21 ක් ...

Read More »

මේ හෝටලයෙන් ඔබත් කාල තියෙනවද?

පරාටා, ගෝදම්බ, නාන් එහෙම නැත්නම් කොත්තු, මේ වගේ නොයෙක් නම්වලින් තියෙන ඕන රොටියකට හොදි ටිකක් දමල රස බලන්න ඔබත් කැමති ඇති. ඒ වගේම තමයි සමහර හෝටල් වල කන්න තියා කෑම ගැන හිතන්නවත් බැරි තැන්වල ගොඩ ගහල තියෙනව මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්තුරුන්ට අතටම අහු වෙන හැටිත් ඔබ දැකල ඇති. හැබැයි මේ වගේ හෝටලයකින්නම් තවම කාල නැතුව ඇති. මේ වීඩියෝව බලලම ඒ ගැන අපිට කියන්න. Share

Read More »

සාරිය අඳින්නේ ඉණටද උකුලටද?

සැහැල්ලු ගමනට එදිනෙදා ගමන් බිමන්වලට සාරියක් තෝරා ගනිද්දී හැම වෙලේම සැහැල්ලු සාරියක් තෝරාගන්න මතක තියාගන්න. වැඩ රාජකාරි අතරේ සාරිය ඔබට කරදරයක් නොවිය යුතු නිසා බරින් අඩු සිල්ක් වැනි සාරියක් තෝරාගන්න. ඔබ හැඩගැන්වෙන්නේ සාරියකින් නම් ඔබේ ඇඟට ඇලෙන, පිම්බෙන ගතිය අඩු සාරියක් තෝරාගන්න. ඔබ ඔසරියකින් හැඩ ගැන්වෙනවා නම් හෑන්ඩ්ලූම්, රෝ සිල්ක් (row-silk) වැනි සාරි වර්ගයක් තෝරාගන්න. එයින් ඔබේ ඇඟේ හැඩය හොඳින් ...

Read More »