ධම්ම දාන​

උඳුවප් පුර පසළොස්වක පුන් පොහෝ දින සීල භාවනා වැඩ සටහන හා උදාවන නව වසරේ ආශිර්වාද පිංකම්.

    තෙරුවන් සරණයි. ලිවර්පුල් ශ්‍රී සම්බුද්ධ විහාරය. Share

Read More »

A special dhamma sermon held at Liverpool Sri sambuddha Viharaya.

A special dhamma sermon was conducted at Sri sambuddha viharaya in Liverpool on Sunday evening 13th December 2015 from 06:30 p.m to 07:30 P.m by Most Ven.Borelle Athula thera who is very versatile,well known monk and the chief incumbent of sri Athula dassana Buddhist centre in Baddhaloka Mawatha in Colombo. This meritorious occasion was a very rare and lucky opportunity ...

Read More »

Vesak Day at London Buddhist Vihara – 3rd May 2015

London Buddhist Vihara celebrated this year’s Buddha Day ( Vesak ) with a full day of religious programmes held at the Vihara premises. As the Wesak Poya day fell on a Sunday a large number of devotes from Sri Lankan, English and other communities living in London attended the programme. While the Maha Sangha was chanting Seth Pirith, the Acting ...

Read More »

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, සිංහල සාහිත්‍ය වංශය පවසන විටත් අමතක නොවන්නන්කි. පරෙවි සංදේශය , සැළලිහිණි සංදේශය උන්වහන්සෙගේ නිසර්ග කවීත්වයට නිදසුන්ය .ඊට අමතරව කාව්‍යශේකරය ,පංචසිකා ප්‍රදිපයත් බුද්ධිප්පසාදනි යන පද්‍ය සාධන ටීකාවත් උන්වහන්සේගේ කෘතින්ය. ශ්‍රි රාහුල හිමි කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජුගේ දවස සිට අටව්න පරාක්‍රමබාහු රජු දවස දක්වා වැඩ සිටියේය. දිනක් ...

Read More »

බක්පුර පොහොය නිමිත්තෙන් රටපුරා ආගමික වැඩසටහන්

බක්පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් රටපුරා වෙභෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් සංවිධාන කෙරේ. බුදු රජාණන් වහන්සේ දෙවන වර ලංකා ගමනය සිදුවූයේද බක්පුර පසලොස්වක පොහොය දිනකදී. චුල්ලෝදර මහෝදර නාරජුන් අතර මිණි පලඟනකට ඇතිවූ දඹරය සංසිදවීම සදහා බුදු රජාණන් වහන්සේගේ ලංකා ගමනය සිදුවීම අතිශය වැදගත් වූවකි. Share

Read More »

The Annual Parent Pilgrimage (Mavpiya Vandanava) of the Jethavana Buddhist Vihara

Jethavana Buddhist Vihara Dhamma School was held on Sunday 15th of February 2015.Ven Thissapura Sugatharathana Thero conducted a very special pooja and also Ven Mapalagama Soratha thero,Ven Beragama Piyarathana thero and Ven Dodamgoda Siri Sumedha thero participated that ceremony. Share

Read More »

නවම් පුරසඳ අද පායයි.

සම්බුද්ධ ශාසනයෙ සුවිශේෂී සිදුවීම් සිදුවූ නවම් පුර පෝය අදයි. -සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේ දෙනම අගසව් තනතුරු ලැබූ නවම් පුර පසළොස්‌වක පෝය අදට (3 දාට) යෙදෙයි. ඒමෙන්ම ඕවාද ප්‍රාතිමෝක්‍ෂ දේශනා කිරීම, බුදුරදුන් ආයු සංස්‌කාරය අත්හැරීම, සැරියුත් – මුගලන් දෙනමගේ පිරිනිවන් පෑමෙන් පසු රජගහනුවරින් නික්‌ම බුදුරදුන් චාපාල චෛත්‍යය වෙත වැඩම කිරීම නවම් පෝය දිනයේ වූ සුවිශේෂී සිදුවීම් ලෙසින් ගත හැකිය. Share

Read More »

ගංගාරාමයේ නවම් පෙරහැරේ අවසන් දිනය අදයි.

-කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වාර්ෂිකව සංවිධානය කරනු ලබන නවම් මහා පෙරහැර ඊයේ දිනයේ ආරම්භ වූ අතර එම පෙරහැරේ අවසන් දිනය අදයි. උඩරට පහතරට නැටුම් කණ්ඩායම් සියයකට අධික සංඛ්‍යාවක් ඇතුළු අනෙකුත් සංස්කෘතික අංගවලින් සමන්විත නවම් මහා පෙරහැර ගංගාරාම විහාරස්ථානයෙන් ආරම්භ වී සර් ජේම්ස් පීරිස් මාවත ඔස්සේ අරලියගහ මන්දිරය ආශ්‍රිතව වැව වටා සංචාරය කර නැවත විහාරස්ථානයට පැමිණීමට නියමිත අතර ගංගාරාම විහාරාධිපති අධිකරණ ...

Read More »

මේ සිරිපා කරුණා සමයයි.(Video)

සමනල කන්ද ශ්‍රී ලංකාවේ ඇති උසම කඳු අතරින් එකකි. එසේ ම පූජනීයත්වයට ද පත්වූ කන්දකි. බෞද්ධ බැතිමතුන්ගේ විශ්වාසයට අනුව සමනල කන්ද මුදුනෙහි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා ඇත. මෙම කන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 2237 ක් පමණ උසින් යුක්ත වේ. ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ, හින්දු,මුස්ලිම් ...

Read More »