Business

වී කිලෝව රු. 50 ගන්න වීමෝල් හිමියෝ සුදානම්

-මෙවර මහ කන්නයේ ගොවීන් විසින් නිෂ්පාදනය කරන වී කිලෝව රුපියල් 50 සහ 40 අතර මිලකට මිලදී ගැනීමට ලංකාවෙ සහල් මෝල් හිමියෝ තීරණය කොට අැත. ගාමිණී ජයවික්‍රම පෙරේරා, කරුජයසූරිය ඇමැතිවරුන් දිවයිනේ සහල් මෝල් සංගම් නියෝජිතයින් සමඟ කොළඹ දී පැවැති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති අතර මෙම සාකච්ඡාවේදී එළඹි තීරණයක් මත කීරි සම්බා වී කිලෝව රුපියල් 50කටත්, සම්බා වී කිලෝව රුපියල් 45ටත්, ...

Read More »

ශ්‍රී ලංකා ටෙලිකොම් වේගවත් ගමනකට පියවර ඔසවයි.

-ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක්‌, එකම හඩක්‌, ‌ තේමාව පෙර දැරි කර ගත් රටේ පරිගණක සාක්‍ෂරතාව සහ ඉහළ අන්තර්ජාල පරිශීලනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් විවිධ නවාංග හඳුන්වා දෙන ශ්‍රී ලංකාවේ ජාතික සන්නිවේදන සමාගම ලෙසින් නම් දරයි. රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් ඉහළම දායකත්වය ලබා දෙමින් තම බ්‍රොaඩ්බෑන්ඩ් පාරිභෝගිකයන් සඳහා 2015 නව වර්ෂය ආරම්භයේ සිටම දෙගුණයක නව වේගයක්‌ හඳුන්වා දීමට ශ්‍රී ...

Read More »

ඊමේල් වලින් වංචා කළ මුදල කෝටි 14 යි.

-ඊමේල් ගනුදෙනුවලදී ඩොලර් ලක්ෂ ගණනක් සංවිධානාත්මක ලෙසින් භාණ්ඩ අපනයනයේ සහ ආනයනයේ සහ ආනයනයට සම්බන්ධ සමහ ව්‍යාපාරිකයින් වංචාකර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසන ලදී. ඒ පිළිබඳ සියලු තොරතුරු සහ පරීක්ෂණ වාර්තා මේ වන විට පොලිසියට බාරදී ඇති අතර දැනටමත් ව්‍යාපාරිකයින් පස් දෙනකු පමණ මෙම වංචාවට හසුවී ඇති බවද ඩොලර් ලක්ෂ ...

Read More »

රත්තරං ගණන් බසී.

අවදානම් අවස්ථා වල සුරක්ෂිත ආයෝජනයක් වන රත්තරං වල මිල පහත වැටීමකට ලක්ව ඇත. රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1234.60 ක් ලෙස සනිටුහන් වන පරිදි ලෝක වෙළඳපොලේ රත්තරං මිල නැවත වරක් පහත වැටීමකට ලක්ව ඇත. ඇමරිකාව ප්‍රමුඛ ලෝක ආර්ථිකයේ ප්‍රකෘතිමත්වීම මඟින් රන් මිල පහත වැටීමකට ලක් වීමත් සමග සති 3ක් ඇතුලත ලෝක වෙළඳපොලේ වාර්තාවූ අඩුම රන් මිල මෙම රන් මිල වෙයි. ...

Read More »

එටිසලාට්‌ ග්‍රාහක මධ්‍යස්‌ථාන 200 ක්

-ශ්‍රී ලංකාව තුළ සිය ආවරණය හා සේවාව තවදුරටත් පුළුල් කිරීම සඳහා දින 100 ක්‌ තුළ දිවයින පුරා තවත් ග්‍රාහක මධ්‍යස්‌ථාන (Base stations) 200 ක්‌ ඉදිකිරීමට එටිසලාට්‌ ලංකා පියවර ගෙන තිබේ. සිය පාරිභෝගිකයන්ට හොඳම සේවාවක්‌ ලබාදීම සඳහා සමාගම දරන නිරන්තර උත්සාහයේ තවත් පියවරක්‌ ලෙස මෙය හැඳින්විය හැක. එටිසලාට්‌ ලංකා මේ වන විට සිය ජාලයේ යටිතල ව්‍යුහය වේගයෙන් පුළුල් කිරීම සඳහා පියවර ...

Read More »

සෞභාග්‍ය ගමට ගෙනෙන – වී වගාවේ මහ කන්නය – රාව සිසාරා

ඉදිරියේදී පැමිණෙනුයේ වී වගාවේ මහ කන්නයයි. ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇති පරිදි එළැඹෙන මහ කන්නයේ වී අස්වනු සහ අනෙකුත් ගොවි නිෂ්පාදන ඍජුව මිලදී ගැනීමට පියවර තබනා අතර මේ සඳහා කෘෂිකර්ම, බැංකු ක්ෂේත‍්‍රයේ ප්‍රවීනයන් සහ සමූපකාර ක්ෂේත‍්‍රයේ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන 11 වැනිදා විෂය භාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති බවට තොරතුරු අනාවරණය වෙයි. මෙහිදී ගොවීන්ගේ නිෂ්පාදන ඍජුවම ලබාගැනීම ...

Read More »

පහළ යන කොටස් වෙළෙදපොළ

වත්මන් රජයේ අතුරු අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පහළ යෑම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම ආදී වශයෙන් සහන ජනතාව වෙත ලැබෙද්දී එමගින් කොළඹ කොටස් වෙළෙද පොළට ප්‍රබල බලපෑමක් එල්ල වී තිබේ. එහිදී අතුරු අයවැයේ ප්‍රතිවිපාක වඩාත් ඉහළ නංවමින් කොටස් වෙලෙද පොළ දින 03 ක ගනුදෙනු සතියක් ආරම්භ කරමින් ඒකක 179.99 ක් හෙවත් 2.51% කින් පහළ ගියේ පසුගිය සදුදා දිනය අවසන් වන ...

Read More »

රුපියලේ කතාව

-ඩොලරයක් සඳහා විනිමය අනුපාතිකය රුපියල් 133 යි ශත 70 ක් වන අතර රුපියලේ අගය පහත වැටීමේ අවදානමින් රුපියල ගලවා ගැනීම සඳහා මහ බැංකුව ඉදිරිපත්ව ඇති අතර ඉකුත් සතියේ ඉදිරිපත් කෙරුණු අතුරු අයවැය මගින් භාණ්ඩ මිල කැපී පෙනෙන ලෙස අඩුවීමත් සමඟ රුපියලේ අගය පහත වැටීමේ තත්ත්වයක් දක්නට ලැබේ. රුපියලේ අගය තවදුරටත් පහත වැටෙනු ඇතැයි අපේක්ෂාවෙන් අපනයනකරුවන් මූල්‍ය වෙළදපළින් ඉවත්ව සිටීමක් ද ...

Read More »

නව ආයෝජන මණ්ඩල සභාපති පත්කරයි

-ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටී.ආචාර්ය ලක්ෂ්මන් ජයවීරගේ ඉල්ලා අස්වීමෙන් එම පදවිය පුරප්පාඩු විය. Share

Read More »

පසුගිය වසරවල ලංකාවට අහිමි වූ මුදල GSP+ පහසුකම් තුලින්

පසුගිය වසර 07ක කාලය තුළ ශ්‍රි ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 5000 ක් පාඩුවක් සිදු වී ඇත. එය එසේ සිදුවුවත් නව රජය විසින් GSP+ පහසුකම් යළි ලබා ගැනීමට කටයුතු කරන අතර ම මෙම පහසුකම නොලැබීම හේතුවෙන් GSP+ අලුත් කිරීමත් සමඟ ඉකුත් වසරවල්වල වසා දමන ලද කර්මාන්ත ශාලා යළි විවෘත කිරීමට මෙන්ම අලුත් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට වත්මන් රජය විසින් සැලසුම් කර ...

Read More »