Business

රේගුවට කෝටි 35 ක තීරු බදු වංචාවක්

-ශ්‍රී ලංකා රේගුවට වංචා කර ඇති තීරු බදු මුදල රුපියල් කෝටි 35 ක් වන අතර රුපියල් කෝටි 82 කට වැඩි වටිනාකමින් යුතු රෙදිපිළි සහ උපාංග තොගයක් තීරු බදු වංචා කරමින් මෙරටට ආනයනය කිරීමේ සිද්ධියක් පිළිබඳව ශ්‍රී ලංකා රේගු තොරතුරු සන්නිවේදන තාක්ෂණ අංශය විමර්ශනයක් ආරම්භ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පවසන ලදී. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට යටතේ ඇති ...

Read More »

උද්ධමන අනුපාතිකය ඉහළ යෑමක් නව වසර ආරම්භයේදීම

-මීට පෙර මාසයේ පැවති 2.1% උද්දමනය 2015 ජනවාරි වන විට 3.2% ලෙස පෙන්නුම් කරන අතර තරමක ඉහළ යෑමක් පෙන්නුම් කර ඇතැයි ද ශ්‍රි ලංකා මහ බැංකුව පවසයි.ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ යෑම උද්ධමනය මෙසේ ඉහළ යෑමට හේතුව වී ඇති බව ද වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකය දෙසැම්බර් මාසයේ වාර්තා කළ 3.3% සිට නව වසරේ ජනවාරි මාසයේදී 3.2% දක්වා ...

Read More »

රජයට අහිමි වූ මුදල කෝටි 25 යි.

-ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට නීතී විරෝධීව ගෙන්වන ලද හොර සිගරැට් තොගයක් ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංඟුවට ගෙන තිබේ. එය රුපියල් කෝටි 13 ක් වටිනා විදේශීය දුම්වැටි ලක්ෂ 44 ක් බව ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ෂණ අංශය පවසයි. ආයෝජන මණ්ඩල අනුමැතිය ලත් මාකඳුර පිහිටි රෙදි සෝදන කුඩු ගෙන්වන ආයතනයක නමට මේ සිගරට් තොගය ගෙන්වා තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මස 09 දින ...

Read More »

බිලියන 60 ක ජීවිතය, ආදරය, රැකවරණය.

-ජීවිතය, ආදරය, රැකවරණය සැමදා ලැබෙන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජිවිත රක්ෂණ අරමුදල 2014 නොවැම්බර් අවසන් වන විට රුපියල් බිලියන 60 ඉක්මවා ඇති බවත් ඒ මඟින් සමාගමේ ඉහළ මූල්‍ය ශක්තිය මනාව විදහා දැක්වෙන බව සෙලින්කෝ ලයිෆ් සමාගම දන්වයි. දේශීය ජීවිත රක්ෂණ සමාගම් අතුරින් සිය ජීවිත රක්ෂණ අරමුදල රුපියල් බිලියන 60 ක් දක්වා වේගයෙන්ම වර්ධනය කරගත් සමාගම සෙලින්කෝ ලයිෆ් වේ. 2014 සැප්තැම්බර් 30 ...

Read More »

මොබිටෙල් සහ එරික්සන් නව ගමනක

-ශ්‍රී ලංකාව දැනුම් කේන්ද්‍රස්ථානයක් ලෙස සහ ලංකාව තුළ දැනුමින් පිරිපුන් සමාජයක් බිහිකිරීමේ උත්සහයන්ට දායක වීම උදෙසා විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන බව මොබිටෙල් සහ එරික්සන් සමාගම නිවේදනය කරයි. ශ්‍රි ලංකාව දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ ක්‍රමෝපායික උත්සහය මෙන්ම මෑතකදී හදුන්වා දෙන ලද “නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාව WiFi දේශයක් බවට පත් කිරීම“ යන ඉලක්කයට සමගාමී සේවාවක් ලෙස “WiFi “ සේවාව ලබාදීම ...

Read More »

කිලෝවක් රු. 1000 ඉක්මවයි

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්වයත් සමඟ දේශිය මිරිස් වගාව විනාශ වී යාමකට ලක්ව ඇත. එම හේතුව නිසාවෙන් අමු මිරිස් වල මිල ඉතා ඉහළ අගයක් ගනු ලැබේ. මේ වන විට එක් මිරිස් කරලක මිල රුපියල් 05 – 08 ත් අතර මිලක් ගන්නා අතර අමු මිරිස් 100g මිල රු. 100/= ත් ඊට වැඩි අගයක් ගනී. රුපියල් 900 – 1300 ත් අතර ...

Read More »

නෙළුම් පොකුණ කළා පොළෙන් එළිය වේ.

-ජෝන් කීල්ස්‌ සමූහයේ සහයෝගයෙන් ජෝර්ජ් කිට්‌ පදනම විසින් සංවිධානය කරනු ලබන කලා පොළ ජනවාරි මස 25 වන දා උදෑසන 8.00 සිට රාත්‍රි 9.00 දක්‌වා පුරා පැය 13ක්‌ අඛණ්‌ඩවම පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව තුළ ඉමහත් ජනප්‍රියත්වයට පත් වාර්ෂික එළිමහන් කලා සල්පිලක් වන මෙය “කලා පොළ 2015” කොළඹ නෙළුම් පොකුණ මාවතේදී පැවැත්වීමට නියමිතය. පසුගිය වසරවලදී මෙන් මෙවරද කලා පොළ එළිමහන් කලා ...

Read More »

ලොකු ලූනු ප්‍රමිතියෙන් තොර ගබඩාකිරීමක්.

-නිසි ප්‍රමිති‍යකින් තොරව ගබඩා නොකිරීම නිසා අප්‍රේල් මාසය දක්වා රටේ ජනතාව පරිභෝජනය කිරීමට තිබූ විශාල ලූනු ප්‍රමාණයක් මෙසේ විනාශ වී යන බව ආරංචි මාර්ග සදහන් කරයි.මෙසේ විනාශ වනුයේ ලංකා සතොස මඟින් ගොවීන්ගෙන් කිලෝවක් රු: 90/= බැගින් ලබාගත් ලොකුලූනු ය. අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ දිස්ත්‍රික්ක තුනේ ගොවීන් ළඟ තිබූ ලොකු ලූනු කිලෝ ලක්ෂ 45 කට අධික ප්‍රමාණයක් ලංකා සතොස මගින් පසුගිය දින ...

Read More »

වටිනාකමින් ඉහළ කාසියක්

-ශුද්ධෝත්තම පළමු වැනි ෆැන්සිස් පාප් වහන්සේගේ ලංකාගමනය සමරනු වස් රු. 500/= ක වටිනාකමකින් යුත් සමරු කාසියක් රිදියෙන් නිර්මාණය කර නිකුත් කර තිබේ. මෙම සමරු කාසිය ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත. තව ද මෙම සමරු කාසිය ෆැන්සිස් පාප් වහන්සේට හා නව ජනාධිපති මෛත්‍රීපාල සාරාසේන මහතාට ප්‍රදානය කිරීම ඊයේ (13 දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රි ලංකා මහ බැංකුවේ අනුග්‍රහයෙන් ...

Read More »

වෙළෙඳපොළේ නව රූපවාහිනීයක්

-ජාත්‍යන්තර ප්‍රමීතීන්ට අනුකූලව, දේශීයත්වය අගයමින් ලංකාවට General Tv හඳුන්වා දුන් රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව STC General Tv නමින් නැවතත් LED නව රූපවාහිනී යන්ත්‍රයක් වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. පසුගියදා සංස්ථා පරිශ්‍රයේ දී මෙම රූපවාහිනී යන්ත්‍රය වෙළෙඳපොළට හඳුන්වා දීම සිදු කරනු ලැබීය. දශක ගණනාවක් පුරා‍ රාජ්‍ය ආයතනයක් වශයෙන් පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගනිමින් පාරිභෝගිකයන්ගේ මිල ස්ථායීකරණය කරන ආයතනයක් වශයෙන් STC ආයතනය, රාජ්‍ය ...

Read More »