Business

දුඹුරු කෙඳි අපනයන වෙළෙඳපොළේ මුල් තැනට ශ්‍රී ලංකාව.

-ශ්‍රී ලංකාවේ මුළු කෘෂි නිෂ්පාදනයන්ගෙන් ආසන්න වශයෙන් 12%ක් පමණ වන පොල් රටෙහි ප්‍රධාන ම වගාවකි. හෙක්ටයාර 395,000ක පැතිර ඇති පොල් වගාවෙන් ගෙඩි වාර්ෂික ව මිලියන 2,500ක් පමණ නිපදවේ. දිසිඳි පොල් හා දුඹුරු කෙඳි සඳහා ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාව ප්‍රකටය. පැහැදිලි සුදු වර්ණය හා විශේෂිත රසය එය ලෝක අපනයනයේ 04 වන ස්ථානයකට ඔසවා තිබේ. දුඹුරු කෙඳි අපනයනයේ අංක එකට සිටින්නේ ශ්‍රී ...

Read More »

ගුවන්යානා තෙල් සංකීර්ණයක්

කටුනායක ගුවන්තොටුපලේ දැනට ඇති ගුවන්යානා ඉන්ධන ගබඩා සංකීර්ණය ලීටර ලක්ෂ 78 ක ධාරිතාවයකින් යුතු වුවත් එහි ගබඩා කර තබාගන්නා ඉන්ධන දින 3 – 4 ක් ගතවීමට මත්තෙන් අවසාන වන බව පැවසේ.2000 වසරේදී මෙම ගබඩා සංකීර්ණයේ තෙල් දින 7 – 8 ක් වැනි කාලයක් පුරාවට රදවා තබා ගත හැකිව තිබී ඇත. මෙම තෙල් ගබඩා සංකීර්ණයට තෙල් සැපයුම බවුසර මගින් හා දුම්රියෙන් ...

Read More »

නව ජංගමයක සංක්‍රමණයක් (VIDEO)

වර්තමානයේ ඇති තාක්ෂණයෙන් හා පහසුකම් වලින් පිරි ජංගම දුරකථනයන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ඉතා සරල එමෙන්ම කල් පැවැත්ම අතින් ඉහළ යැයිද කියන අලූත්ම ජංගම දුරකථනයක් එළිදැක්වීමට මයික්‍රොසොෆ්ට් සමාගම සූදානම් වේ. නොකියා 215 ලෙස නම් කර තිබෙන මෙම දුරකථනය ඉහළ බැටරි ධාරිතාවයක්, සරල වුවත් වැඩකටයුතු රාශියක් කළ හැකිවීමත් ආදී ලෙස එදා නොකියා නාමයට හිමිව තිබූ තැන යළිත් නිර්මානය කර ඇත්තක් ලෙස මයි ...

Read More »

නව ඖෂධයක් මාර්ක්ස් හෙල්ත් කෙයාර් හඳුන්වා දෙයි.

නව ඖෂධයක් මාර්ක්ස් හෙල්ත් කෙයාර් හඳුන්වා දෙයි. මාර්ක්ස් හෙල්ත්කෙයාර් සමාගම තම ව්‍යාපාරික හවුල්කාරත්ව සමාගමක් වන ඉන්දියාවේ Panacea Biotec සමාගම සමඟ එක්ව Valganciclovir 450mg USP ඖෂධ විශේෂයක් වන VAGACYTE ශ්‍රි ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දෙන ලදී. වකුගඩු රෝගය සඳහා භාවිතා කරන මෙම විශේෂ ඖෂධය ශ්‍රි ලංකාවට හඳුන්වා දුන්නේ වෛද්‍ය අධ්‍යාපනික වැඩසටහන් නිරන්තරයෙන් පවත්වන ශ්‍රි ලංකා වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසිනි. ...

Read More »

ලංකාවේ හොටෙල් සමාගම් තුනක් මාලදිවයිනේ ඒකාබද්ධතාවක්

ඊඩින් හොටෙල් ලංකා පී.එල්.සී සමාගම, බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම, ෆාම් ගාර්ඩින් හොටෙල් පී.එල්.සී සමාගම ඒකාබද්ධව ඩොලර් මිලියන 1.5 කට මාලදිවයිනේ ප්රමුඛතම හොටෙල් සමාගමක් මිලදී ගනී. මෙම සමාගම් තුනම ඒකාබද්ධව එකක් ඩොලර් මිලියන 100 ක් බැගින් වන කොටස් 5000 ක් බැගින් මිලදී ගෙන ඇත. මේ අනුව අනාවරණය වනුයේ මෙම සමාගම් තුන විසින් මාලදිවයිනේ ක්රියාත්මක වන Bodufaru Beach Resort (Private) Limited නමැති සමාගම ...

Read More »

ශ්‍රී ලංකන්, මෙහෙයුම් නිරුපද්‍රිතතා විගණනයට.

ශ්‍රීලංකන් ගුවන් සමාගම ජාතික ගුවන් සේවාව වශයෙන් එහි උසස් ප්‍රමිතීන් පවත්වා ගෙන යාමේ ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් 2015 සිට 2016 සඳහා ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) මෙහෙයුම් නිරුපද්‍රතා විගණනය (IOSA) සහ ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ භූමි මෙහෙයුම් නිරුපද්‍රතා විගණනය(ISAGO)වෙනුවෙන් ලියාපදිංචිය අලුත්කරඇත. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ ප්‍රමිතීන් වලට අනුකූලව ගුවන් සේවා නිරුපද්‍රතාව සහ ගුණාත්මක බව පවත්වා ගැනීම මෙයින් අපේක්ෂා විය. IOSA ...

Read More »

රුසියාවේ ආර්ථික අර්බුදයෙන් පහත රට තේ කර්මාන්තය අනතුරේ.

රුසියාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයෙන් මෙරට පහත රට තේ කර්මාන්තය දැඩි බලපෑමකට ලක්වී තිබෙන අතර කර්මාන්ත කරුවන් සඳහන් කරන්නේ පහත රට තේ මිල මේ නිසා සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන බවයි. පසුගිය මාස හය තුළදී පමණක් රූබලය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 30 කින් පමණ අවප්‍රමාණය වූ අතර ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පවසා තිබෙන්නේ රුසියාවේ ණය වර්ගීකරණය ...

Read More »

මෙරට ජාත්‍යන්තර පාසැල් වලට නියාමනයක් අවශ්‍යද? ආචාර්ය හර්ෂ අලස්ගෙන් පිළිතුරු -Video Interview

ජාත්‍යන්තර පාසැල්වල විනය සම්බන්ධයෙන් බොහෝවිට සමාජයේ කතා බහට ලක්වේ. මේ සම්බන්ධයෙන් අප ගේට්වේ ජාත්‍යන්තර පාසැලේ සභාපති, ආචාර්ය හර්ෂ අලස් මහතාගෙන් විමසා සිටියා. අපි මෙහිදී, වැඩිදුරටත් ඇසුවේ මෙරට ජාත්‍යන්තර පාසැල් වලට නියාමනයක් අවශ්‍යද කියායි. අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන විසින් ගේට්වේ ජාත්‍යන්තර පාසැලේ සභාපති, ආචාර්ය හර්ෂ අලස් සමග පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙන්න‍. Derana Share

Read More »

ශ්‍රී ලංකන්, The City of Sihagiri අහසට කැඳවයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ප්‍රති ඇණිගත කිරීමේ වැඩසටහන යටතේගෙන්වනු ලබන නවතම එයාර්බස් 330-300 ගුවන් යානාවන් හි දෙවැනි ගුවන් යානය අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟාවිය. මෙම නවතම ගුවන් යානය “The City of Sihagiri” ලෙස නම්කර ඇති අතර එය ඈත පෙරදිග ගමනාන්ත වන කැන්ටන්, ෂැන්හයි, බීජිං සහ හොංකොං වෙත මෙහෙයුම් සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම නවතම පුළුල් ...

Read More »

ගෙදර සිටම වාහනයේ පොත පරීක්ෂා කර ගන්න. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අළුත් වැඩක්.

වාහනයක පොත නිවැරදිදැයි ගෙදර සිටම බලාගැනීමට හැකි සේවාවක් ස්ථාපිත කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සූදානම් වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ අන්තර් ජාලය ඔස්සේ මෙම සේවාව ලබාදෙන බවත් ඒ සඳහා යම් මුදලක් අය කරන බවයි. “මෙම සේවාව ස්ථාපිත කිරීමට මේ වනවිට සියළුම කටයුතු යොදලයි තිබෙන්නේ. තව නොබෝ දිනකින්ම මෙම සේවාව ...

Read More »