Business

ශ්‍රී ලංකන් අළුත් පිම්මක් පනී.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම එහි නවතම ගුවන් සේවා පුහුණු ආයතනය වන ශ්‍රී ලංකන් ගුවන් සේවා පාසල විවෘත කළේය. මේ අනුව, ගුවන් සේවා අංශයේ රැකියා අවස්ථා ලබා ගැනීමට බලාපොරොත්තු වන තරුණ පරපුර සඳහා අවස්ථා රැසක් උදාවන බව ශ්‍රී ලංකන් කියයි. ගුවන් සේවා වෘත්තීයවේදීන් පුහුණු කිරීම සඳහා වසර 30 අත්දැකීම් සමූදායක් තුළින් ශ්‍රී ලංකන් ගුවන් සේවා පාසල ගුවන් සමාගමේ මානව සම්පත් පුහුණු ...

Read More »

ගූගල් ස්ට්‍රීට් වීව් ශ්‍රී ලංකාවේ මහා මාර්ගවලට පැමිණෙයි

ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව තම ‘ස්ට්‍රීට් වීව්’ (Street View) වැඩසටහන සඳහා මෙරට මහා මාර්ගවල සිට ඡායාරූප ගැනීම අද (12දා) සිට ආරම්භ කරන බව ගූගල් සමාගම පවසා ඇත. මේ පිළිබඳව දැනුම්වත් කරමින් ඊයේ (11දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ගූගල් ආසියා පැසිෆික් හි ගිනිකොණදිග ආසියාව සහ චීනය සඳහා මහජන කටයුතු අධ්‍යක්ෂිකා ඈන් ලීන් මහත්මිය මෙය නිවේදනය කළාය. ඒ අනුව, අද පටන් ...

Read More »

නැණසලට බිල්ගෙට්ස්ගෙන් ඩොලර් දශ ලක්ෂයක්.

ලෝකයේ රටවල් 110ක ව්‍යාපෘති 150ක් අතුරින් ලොව විශිෂ්ඨතම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ ව්‍යාපෘතිය‍ ලෙස “නැණසල” ව්‍යාපෘතිය බිල් ගේට්ස් සම්මානයෙන් පිදුම්ලත් අතර එකී දිනාගත් ත්‍යාග මුදල සහ මෘදුකාංග ජනපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට අරලියගහ මන්දිරයේදී (09දා) පිරිනැමිණි. ඒ අනුව අන්තර්ජාතික බිල් ගේට්ස් “අධ්‍යන ප්‍රවේශ” (“Access to Learning”) සම්මානය සහ අමෙරිකානු ඩොලර් දශ ලක්ෂයක මුදල් ත්‍යාගයක් මෙන්ම අමෙරිකානු ඩොලර් 23 ලක්‍ෂයක් වටිනා මෘදුකාංග ද ...

Read More »

බ්‍රිටිෂ් එයාර්වේස් කොළඹ ගමන අත්හරී

කොළඹ සහ ලන්ඩනය අතර බ්‍රිටිෂ් එයාර්වේස් විසින් සිදුකරන ගුවන් ගමන් ලබන වසරේ මාර්තු 28 වනදා සිට නතර කිරීමට සමාගම තීරණය කර තිබෙන අතර පවසා තිබෙන්නේ මෙම ගමනාන්තය ලාභදායී නොවන නිසා මෙම තීරණය ගත් බවයි. මේ නිසා, එය පවත්වාගෙන යාමට නොහැකි බව සමාගම සඳහන් කරයි. මෙම තීරණයත් සමග ලන්ඩනය සහ කොළඹ අතර ගමන් කිරීමට ටිකට් පත් වෙන්කර ගත් ගනුදෙනු කරුවන්ට එම ...

Read More »

Virtusa and SLASSCOM nurture next generation of tech-entrepreneurs

Team HoneyJade’s App ThirdEar bags grand prize at VirtusaX 2014 Vimukthi Weerasiri and Dinal Kurukulasooriya of team HoneyJade wowed a panel of industry titans with their life saving app ThirdEar to bag the grand prize at VirtusaX2014 – Virtusa SLASSCOM Startup Hack. Virtusa and SLASSCOM created VirtusaX 2014 – a unique event that tested teams for both their tech skills ...

Read More »

ප්‍රවාහනයේ පෙරළියක්. ජපන් විදුලි ත්‍රි රෝද රථ හා යතුරු පැදි ලංකාවට..

ප්‍රවාහනයේ පෙරළියක්. ජපන් විදුලි ත්‍රි රෝද රථ හා යතුරු පැදි ලංකාවට.. ජපානයේ ප්‍රමුඛතම විදුලි ත්‍රි රෝද රථ නිෂ්පාදන සමාගමක් වන Terra Motors Corporation විසින් මෙරට වෙළඳ පොළට විදුලි ත්‍රි රෝද රථ හා විදුලි යතුරු පැදි හඳුන්වාදීමට සූදානම් වන අතර ඒ සඳහා බ්‍රවුන් ඇන්ඩ් කම්පනි පී.එල්.සී. සමාගම සමග ඒකාබද්ධ වී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් Terra Motors ප්‍රධාන විධායක නිළධාරී, ටොරු ...

Read More »

ඔබ මිලදී ගන්නා සියළුම දේ පාලනය කරනු ලබන්නේ විශාල සමාගම් දහයක් විසින් යැයි ඔබට මෙහොතකට සිතුනේද ?

පහත දැක්වෙන සරල සටහන පිරික්සීමෙන් එය ගම්‍ය කර ගැනීම අපහසු නොවේ. ඩව් සබන්වල සිට ලක්ස් බාරය දක්වාම නිෂ්පාදන සකසන්නේ යුනිලීවර් ආයතනය විසිනි. නෙස්ලේ සමාගම කොපි කොප්පයේ සිට Diesel කලිසම දක්වාම නිෂ්පාදනයන් සිදුකරනු ලබයි. රැවටිල්ලේ තරම කොතරම්ද යන්නද මින් මැන ගැනීම අපහසු නෙවේ. ඉන් වඩාත් තහවුරු වන දෙයක් නම් අප මිලදී ගන්නා භාණ්ඩවලින් බහුතරය කොම්පැනි 10 ක් නිෂ්පාදනය කරන ඒවා බවයි. ...

Read More »

Virtusa X – Virtusa SLASSCOM Startup Hack 2014

Providing aspiring entrepreneurs a platform to build disruptive solutions and a chance at pitching to industry leaders and investors. In keeping with Virtusa’s aim to improve business and everyday experience by leveraging the power of mobile, the 24-hour hackathon, held at Virtusa Colombo, will give IT professionals and enthusiasts the opportunity to create innovative mobile apps around this year’s theme ...

Read More »

කෑම සූත්‍ර සොයා ගියෙමි

නිදහස් මාවතේ තණ පිටිය මැදින් නිදහස් සුළඟ විඳිමින් මා මේ යන්නේ විගණකාධිපති, රස පරීක්ෂක ආදී දෙපාර්තමේන්තු නවීකරණය කර පසුගියදා විවෘත කෙරුණු ‘ආකේඩ්’ ගොඩනැගිල්ලේ පිහිටි ‘කෑම සූත්‍ර’ කෑම කඩය සොයාගෙනයි. අපේ රටින් බිහිවී බොලිවුඩය ජයගත් නිළි ජැකොලයින් ෆර්ඩිනන්ස් සහ ජපානයේ බිහි වී අපේ ආහාර රුචිය ජයගත් දර්ශන් මුණිදාස එක්ව කරන මේ රසවත් කටයුත්ත මොනවගේද කියා බලන්න ආසාවක් මටත් ඇති වුණා. ආකේඩ් ...

Read More »

ඕනම දෙයක් ඇස්පනා පිට දකින කන්නාඩියක්

ෆේස්බුක් ආයතනය තවත් යෝධ පියවරක් ඉදිරියට තැබීමේ අරමුණින්, ඩොලර් මිලියන දෙකකට අධික මුදලක් වැය කරමින් පසුගියදාක Oculus VR සමාගම මිලදී ගෙන ඇත. තමන් සමග සිටින තරගකාරී ලෙස සිටින අනෙකුත් සමාජ ජාල වෙබ් අඩවිවලට වඩා පියවරක් ඉදිරියට තැබීම මෙහි අරමුණ වී තිබේ. එසේම ෆේස්බුක් ආයතනයේ අපේක්ෂාව වනුයේ Virtual Reality නම් නවීනතම තාක්ෂණය යොදා ගනිමින් පෙරළියක් සිදු කිරීමයි. Oculus VR සමාගම මිලදී ...

Read More »