Ceylon Beauty Culture

” FCID යට දොර පොල්ල ගන්න”

fcid

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාස නිලධාරීන්ට ගල් ගසන්න කියා තමන් නොකියන බවත්, එහෙත් නීති විරෝධිව පිහිටවූ මේ කොට්ඨාසයේ නිලධාරීන් ගෙදරට ආවොත් ගත යුත්තේ දොරපොල්ල බවට තමන් පවසන බවත් දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා ඊයේ (15) කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පැවසීය. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීති විරෝධී අවි ආයුධ දරන කොටි සංවිධානයට සමාන ත්‍රස්ත සංවිධානයක් බවත් හෙතෙම පැවසීය. පසුගිය ...

Read More »

දින 21න් කෙට්ටු වෙන හැටි

fat

-සිරුර මහතා නිසා ඒ ගැන හිත හිතා ලතැවෙන ඔබට දින 21කින් ඔබේ සිරුරේ තරබාරු කම නැති කරගන්නට පුළුවන් මගක් කියා දෙන්නයි අද අපේ වෑයම. සාමාන්‍යයෙන් ඔබ හුරුව සිටින්නේ පාන්දරින්ම අවදි වී සිසිල් වතුර වීදුරුවක් පානය කිරීමටය. නමුත් ඔබ තරබාරු අයෙක් නම් මේ වෙනුවට උදෑසනම මඳ රස්නෙ වතුර වීදුරුවක් බීමට පුරුදුවන්න. උදෑසන ආහාර වේල සමබල හා පෝෂණයෙන් අනූන ආහාරයක් විය යුතුය. ...

Read More »

The triumph 2014 novelty range

The-triumph-2014-novelty-range-25 copy

Connoisseurs of women’s fashion and lingerie were in for a real treat last evening as Triumph previewed its much anticipated range of Novelty lingerie, 2014 edition, to a packed house at an exclusive, invitation-only red carpet gala, at the Taj Samudra hotel, Colombo. Putting the “novel” back into “novelty”, or the “glamour”, but without skimping on comfort, Triumph’s 2014 Novelty ...

Read More »

ඉංග‍්‍රීසි නොදැන ඉංග‍්‍රීසියෙන් ආචාර්ය උපාධිය ගත් ලෝක රූ රැජිණ

1509168_681488648569888_713550204_n copy

ඉංග‍්‍රීසි වචන 6ක් පමණක් දැන එංගලන්තයට සංක‍්‍රමණය වූ තරුණියක අද වනවිට එරට ආචාර්ය උපාධියක් ලබා, ලෝක සරසවි රූ රැජිණ තරගයට පෙනී සිටින පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මාරියා රිමර් ටර්බකෝවා බටහිර රුසියාවේ උපත ලැබූ දැරියක්. වසය අවුරුදු 11දී ඇයට එංගලන්තයට යාමට සිදුවන්නේ ඇයගේ මව බි‍්‍රතාන්‍ය ජාතිකයකු විවාහ කරුනීමත් සමඟයි. ඇයට හැකිව තිබුණේ ‘හෙලෝ’, ‘ප්ලීස්, ‘ඔව්’, ‘නෑ’, ‘ගුඞ්බායි’, ‘ස්තූතියි’ යන ...

Read More »

මං ජනාධිපති වුණොත් ලංකාව ස්විට්සර්ලන්තයක් කරනවා-Geetha Kumarasinghe

942482_680908711961215_1461944948_n copy

මේක මං කියන්නම් වාලේ කියන කතාවක් කියලා හිතන්න එපා. මං ජනාධිපති වුණොත් ලෝකෙ සහ මේ රටේ මං ආදර්ශයට ගන්න රාජ්‍ය නායකයන් කිහිපදෙනෙක්ම ඉන්නවා. මං ඉන්දිරා ගාන්ධි ගැන බොහෝ පොතපත කියවලා තියෙනවා. කෙනෙඩි කියන්නේ මගේ ප්‍රියතම ජන නායකයෙක්. ඔහුගේ ජීවිතය, ඔහු ප්‍රසිද්ධ නිළියක් වුණු මැල්රින් මොන්රෝ එක්ක තිබුණ ආදර සම්බන්ධය ගැන, ඊටත් පස්සේ ලෝකෙ හිටිය රූමත්ම ගැහැනියක් වුණු ජැකලොයින් එක්ක විවාහ ...

Read More »

ආරාධනාවක් ලැබුණොත් මම දේශපාලනයට එනවා – සනෝජා බිබි‍ලේ

sanoja copy

තමන්ගේ ජීවිතයට බොහෝමත් සමීප තමන් බොහෝ ආදරය කරන කෙනකු අහිමිවීම කෙනෙකුට ගෙනෙන්නේ දරාගන්න බැරි වේදනාවක්. ඒ වේදනාව හැඟීම්දැනීම් ඇති කාටත් ‍පොදුයි. පසුගිය දිනක අපේ ආදරණීය කලාකාරිනියකට ඇගේ ආදරණීය මව අහිමිවුණා. ඒ වේදනාව ඇයත් එක්ක මොහොතකට හරි බෙදාගන්න අපි වත්තල පිහිටි ඇගේ නිවසට ගොඩවුණා.නිතරම පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ මුවගට සිනහවක් එක්කළ ඇය සනෝජා බිබි‍ලේ. වෙනද වාගේ අර අපූරු දඟකාර සිනහව ...

Read More »

බැන්දට පස්‌සේ ඇයි මහත් වෙන්නේ

1497731_676439765741443_2014380090_n copy

ආදරයෙන් බැඳුණු දෙදෙනකුගේ සිහින මල්ඵල ගන්නේ ඔවුන්ගේ විවාහ දිනයත් සමගය. පෙරුම්පුරාගෙන සැදී පැහැදී එදිනට ලක ලෑස්‌ති වන පෙම්වතුන් තම මංගල දිනයේ අනෙකුත් සියලු කටයුතු සූදානම් කරන අතරතුර වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ තම තමන්ගේ සිරුරේ හැඩය සහ පෙනුම මනාව සකසා ගැනීමටය. වර්තමානයේ මනාලියන් මෙන්ම මනාලයන්ද තමාගේ පෙනුම මනා ලෙස පවත්වා ගැනීම සඳහා තම කාලය, ශ්‍රමය සහ මුදල් නොපසුබටව යොදවයි. උසට ...

Read More »

මට දැන් පෙම්වතෙක් ඉන්නවා.. – උපේක්ෂා ස්වර්ණමාලි

Untitled copy

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ ගොඩක් දෙනාගේ ආදරය දිනාගත්තු රංගන ශිල්පිනියක්. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. කාලයක් උපේක්ෂාගේ ජීවිතේ නොයෙක් ගැටුම් හැලහැප්පීම් තිබුණු බව කවුරුත් දන්නවා. ඒත් දැනගන්න තියෙන අලුත්ම ආරංචිවල හැටියට උපේක්ෂාගේ ජීවිතේ දැන් ආයෙත් අලුත් වෙලා. ඒ අලුත් ආරංචිය ගැන දැනගන්න වගේම මේ දවස්වල කෙරෙන වැඩකටයුතු ගැන දැන ගන්න අපි උපේක්ෂාට කතා කළා. * උපේක්ෂා ගැන අලුත් ආරංචියක් දැනගන්න ලැබුණා? මගේ ...

Read More »

කතගේ නිතඹ අඩි හතයි

13(28)

ඩි 7 ක් පළළ නිතඹක හිමිකාරිනියකි ඇමරිකා ජාතික සාරා මෙසි. වාර්තා වලට අනුව ඇය ලොව විසල් නිතඹවල් හිමි කාන්තාවන් අතුරින් මුල් තැන පසුවන්නියකි. සාරාගේ වයස අවුරුදු 33 කි.විවාහක ඇය දරු දෙදෙනෙකුගේ මවකි. ‘‘මේක කුඩා කාලයේ ඉදලම පැවතිච්ච දෙයක්.මම වයසින් වැඩෙද්දී ඒ හා සමානවම මගේ නිතඹත් ප‍්‍රමාණයෙන් වැඩෙන්නට ගත්තා.වෛද්‍යවරුන් කියන්නේ මෙය ප‍්‍රවේණිගත දෙයක් කියලා.මගේ පවුලේ ඇතැම් සාමාජිකයින්ගේත් මේ තත්ත්වය දැකිය හැකියි.නමුත් ...

Read More »

බ්‍රිතාන්‍යයේ සුරූපීම කාන්තාව කේට් කුමරිය

article-2529866-1A489DA800000578-129_634x435

විලියම් කුමරුගේ ආදරණීය බිරිඳ කේට් මිඩ්ල්ටන් තෙවැනි වරටත් බ්‍රිතාන්‍යයේ ලස්සනම කාන්තාව ලෙස තේරී තිබේ. බ්‍රිතාන්‍යයේ සුරූපිම කාන්තාව ලෙස තේරී පත්වීමට 32 හැවිරිදි වියේ පසුවන කේට් කුමරිය සමග රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන හොලී විලෝබි සහ නර්තන ශිල්පිනියක වන ඇබි ක්‍ලේන්සි කරට කර සටනක නිරත විය. බ්‍රිතාන්‍යයේ රූමතියන් අතර ඉහළ ස්ථාන පහට මෙම තිදෙනා හැරුණු විට ගායිකා බියෝන්සේ සහ චෙරිල් කෝල් ...

Read More »