Ceylon Culture

පොසොන් සිරියෙන් රටම නැහැවෙයි

15555761642_dcc8319091_o

පොසොන් පුන් පුර පසලොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට බුදු දහම ගෙන ආවේ අද වැනි පොහෝ දිනකය. ධර්මාශෝක රජතුමාගේ උපදෙස් පරිදි දේවානම්පියතිස්ස රජු දවස මිහිදු මහරහතන් වහන්සේ මීට වසර 2251ට පෙර මිහින්තලයට වැඩමකරනු ලැබුණි. මිහින්තලයට පැමිණි මිහිදු මහරහතන් වහන්සේ විසින් “චුල්ලහත්තිපදෝපම සුත්‍රය“ දේශනා කරමින් මෙරට බුද්ධ ශාසනය ස්ථාපිත කිරීම සිදුකරනු ලැබුවේ අද වැනි ...

Read More »

“One Million Tree Stories“ ව්‍යාපෘතිය දියත් වේ.

Miss-World-2014-Rolene-Strauss-in-Sri-Lanka-04

2014 / 2015 ලෝක රූ රැජින ලෙස කිරුළු පැළදු දකුණු අප්‍රිකාවේ රෝලිනී ස්ට්රෝස් මෙනෙවියගේ සහභාගීත්වයෙන් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ තුරඟ තරග පිටියේ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී “One Million Tree Stories“ ව්‍යාපෘතිය දියත් කිරීම සිදුවිය. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය, රොටරි ශ්‍රී ලංකා සහ හැටන් නැෂනල් බැංකුව මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දක්වන අතර, ශ්‍රී ලංකාව තුළ ...

Read More »

අලි පොත වනජීවී දෙපාර්තමේන්තුව විකෘති කරයි

Wild-elephants-book

වනජීවී දෙපාර්තමේන්තුවේ තිබූ අලි පොත හෙවත් අලි තෝම්බුව අද පරීක්ෂා කළ බවත් එහි ලියාපදිංචි ඇතැම් අලි සම්බන්ධ විස්තර විකෘත්ති කැර ඇතැයි පැහැදිලිව පෙනෙන බවත් සාංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි. අලි පොත විකෘත්ති කළ නිලධාරින්ට මෙන් ම බලපත්‍ර නොමැතිව හෝ ව්‍යාජ බලපත්‍ර සහිතව අලි ළඟ තබාගත් පුද්ගලයන්ට දේශපාලන පක්ෂ හෝ තරාතිරම නොබලා දඬුවම් දෙන බව ද හෙතෙම ...

Read More »

සෞභාග්‍ය ගමට ගෙනෙන – වී වගාවේ මහ කන්නය – රාව සිසාරා

Maha-season-paddy

ඉදිරියේදී පැමිණෙනුයේ වී වගාවේ මහ කන්නයයි. ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇති පරිදි එළැඹෙන මහ කන්නයේ වී අස්වනු සහ අනෙකුත් ගොවි නිෂ්පාදන ඍජුව මිලදී ගැනීමට පියවර තබනා අතර මේ සඳහා කෘෂිකර්ම, බැංකු ක්ෂේත‍්‍රයේ ප්‍රවීනයන් සහ සමූපකාර ක්ෂේත‍්‍රයේ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන 11 වැනිදා විෂය භාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති බවට තොරතුරු අනාවරණය වෙයි. මෙහිදී ගොවීන්ගේ නිෂ්පාදන ඍජුවම ලබාගැනීම ...

Read More »

ඔබටත් කොහේ දී හෝ තවත් මරීයා කෙනෙකු මුණ ගැහැනොත්…ඇත්තටම ඔබ මොකද කරන්නේ?

59

මිනිස්සු නත්තල කියන වචනයට පුදුමාකාර විදියේ අර්ථකතන දෙනවා.ඇත්තටම නත්තල කියන්නනේ මොකද්ද?මං හිතන්නේ මේ වන විට අපි හැමෝටම මේ නත්තලේ සැබැ අරුත අමතක වෙලා ගිහින්.මේ දවසට දැන් තියෙන්නේ වාණිජ වටිනාකමක් විතරයි.පල්ලි වල,දේශනශාලා වල ඇතමුන් කුමන විදියේ දේවල් කිව්වත් අද අපි ජිවත් වෙන්නේ ඒ දේවල් හරියාකාරව ක්‍රියාත්මක කීරිමට නොහැකි සමාජයකයි. ඒ දවස ජේසු සමිඳුන් නඟරසෝබනියක් වු මග්දලාවේ මරියා හ‍ට සමාව දුන්න ද ...

Read More »

අනෙකෙක් පෙරවූ සිවුරක් භාවිතා කර ධර්මපාලතුමා පැවිදි මොහොතේ දුන් ආදර්ශය

1ad14910d6fe73dbce70e467c49d9621_XL

ධර්මපාලතුමන්ගේ 150වැනි ජන්ම දිනය සමරන මේ මොහොතේ, එතුමන්ගෙන් ලෝක බෞද්ධ ව්‍යාපාරයට සිදුවූ සේවය ගැන නිරන්තරයෙන් අවධානයට ලක් වෙයි. එසේම ඔහුගේ සුවිශේෂ පරමාදර්ශී චරිතය ගැන ද බොහෝ දේ ලියවී ඇත. එනමුත් එතුමන්ගේ පැවිදි දිවිය ගැන තොරතුරු සදහන්ව ඇත්තේ අල්ප වශයෙනි. සිය ජීවිතයේ අවසාන භාගයේ භික්ෂුත්වය ලැබීම නිසා උන්වහන්සේට බුදු සව්වෙක් වීමට හැකි වූයේ ඉතා කෙටි කලකට පමණි, උන්වහන්සේට උතුම් පැවිද්ද ලබා ...

Read More »

බ්‍රිටිෂ් එයාර්වේස් කොළඹ ගමන අත්හරී

bbaa

කොළඹ සහ ලන්ඩනය අතර බ්‍රිටිෂ් එයාර්වේස් විසින් සිදුකරන ගුවන් ගමන් ලබන වසරේ මාර්තු 28 වනදා සිට නතර කිරීමට සමාගම තීරණය කර තිබෙන අතර පවසා තිබෙන්නේ මෙම ගමනාන්තය ලාභදායී නොවන නිසා මෙම තීරණය ගත් බවයි. මේ නිසා, එය පවත්වාගෙන යාමට නොහැකි බව සමාගම සඳහන් කරයි. මෙම තීරණයත් සමග ලන්ඩනය සහ කොළඹ අතර ගමන් කිරීමට ටිකට් පත් වෙන්කර ගත් ගනුදෙනු කරුවන්ට එම ...

Read More »

Virtusa and SLASSCOM nurture next generation of tech-entrepreneurs

Virtusa-SLASSCOM-620x360

Team HoneyJade’s App ThirdEar bags grand prize at VirtusaX 2014 Vimukthi Weerasiri and Dinal Kurukulasooriya of team HoneyJade wowed a panel of industry titans with their life saving app ThirdEar to bag the grand prize at VirtusaX2014 – Virtusa SLASSCOM Startup Hack. Virtusa and SLASSCOM created VirtusaX 2014 – a unique event that tested teams for both their tech skills ...

Read More »

ප්‍රවාහනයේ පෙරළියක්. ජපන් විදුලි ත්‍රි රෝද රථ හා යතුරු පැදි ලංකාවට..

1546230_819680701417348_7921758245948528183_n

ප්‍රවාහනයේ පෙරළියක්. ජපන් විදුලි ත්‍රි රෝද රථ හා යතුරු පැදි ලංකාවට.. ජපානයේ ප්‍රමුඛතම විදුලි ත්‍රි රෝද රථ නිෂ්පාදන සමාගමක් වන Terra Motors Corporation විසින් මෙරට වෙළඳ පොළට විදුලි ත්‍රි රෝද රථ හා විදුලි යතුරු පැදි හඳුන්වාදීමට සූදානම් වන අතර ඒ සඳහා බ්‍රවුන් ඇන්ඩ් කම්පනි පී.එල්.සී. සමාගම සමග ඒකාබද්ධ වී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් Terra Motors ප්‍රධාන විධායක නිළධාරී, ටොරු ...

Read More »

කාය සුචරිතයෙහි වැදගත්කම

10660348_809464995772252_8327068094735004063_n

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි අෂ්ටාංගික මාර්ගයෙහි සතරවැන්න සම්මා කම්මන්ත නමින් දැක්වෙයි. කම්මන්ත නමින් අදහස් කොට ඇත්තේ අපගේ කායසමාචාරයයි. එනම් කායික ක්‍රියාවලියයි. මෙහිදී දෙපැත්තක් තිබේ. එය ගෙය ද උපාදේය ද වෙයි. ගෙය වන්නේ මිච්ඡා කම්මන්තයයි. උපාදේය වන්නේ සම්මා කම්මන්තයයි. බැහැර කළ යුතු මිච්ඡා කම්මන්ත හෙවත් කායසමාචාර එසේත් නැත්නම් කායික ක්‍රියාවලියට කරුණු තුනක් අයත් වෙයි. ප්‍රාණඝාතය, ...

Read More »