Ceylon Culture

සිංහල රජෙකුගේ අභිමානය රංජනය කරන මුස්‌ලිම් පල්ලිය

අදින් වසර දෙසිය අනූ තුනක 293 ට පෙරාතුව හරියටම පවසනවා නම් ක්‍රි. ව. 1720.06.04 වන දින වයඹ දිග ප්‍රදේශයේ පුත්තලමට රාජකීයයෙක්‌ සම්ප්‍රාප්ත වූයේය. රාජකීයයන් සම්ප්‍රාප්ත වීම මෙකල නම් එතරම් දුර්ලභ නොවූවත් මෙකී රාජකීයයා ගේ සම්ප්‍රාප්තියට සුවිශේෂී වැදගත්කමක්‌ එකල ඇතිවී තිබිණි. සපැමිණි රාජකීය අමුත්තා නම්á එකල හෙළදිව පාලනය කළ ශ්‍රී වීර පරාක්‍රම නරේද්‍රසිංහ රජතුමාය. තවත් අයුරකින් කිවහොත් ශ්‍රී ලාංකික රාජාවලියේ අවසන් ...

Read More »

ඇන්ඩ් කොම්පැණි අලුත් නාලිකාවකට යන හැඩ

මේ නාට්‍යය මහජනතාව වෙනුවෙන් සාධාරණයක් කළ එකක් සහාය අධ්‍යක්ෂ හා බනුර චරිතය රඟන ආනන්ද කපුගේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වුණ ‘ඇන්ඩ් කොම්පැණි’ ටෙලි නාට්‍යය හිටි හැටියේම නතර වුණා. මේ සිද්ධියට සම්බන්ධ ගොඩක් අය නම් කිව්වේ මේ නාට්‍යය නතර වුණේ රවීන්ද්‍ර යසස් රංගවේදියා මැතිවරණ අපේක්ෂකයකු වූ නිසයි කියලා. මේ බව හරිහැටියෙන්ම දැනගන්න අපි ඇන්ඩ් කොම්පැණි ටෙලි නාට්‍යයේ ශිල්පීන් කිහිප දෙනෙක් එක්කම කතා ...

Read More »

ඔව් මගේ කොන්ද හොඳට පණ තියෙනවා – අමිලා නදීෂානි

අමිලා නදීෂානි මෙරට ගායන තරු අතරේ පෑයූ සුන්දර තරුවක්. මේ දිදුලන තරුව මේ දවස්වල සිරස සුපර් ස්ටාර් නිසා කාර්යබහුල වෙලා. බොහොම අමාරුවෙන් ඇයව කෙටිකතාව අල්ල ගන්න මට පුළුවන් වුණා. සුපර් ස්ටාර් එකෙන් ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ? සතුටුයි. ගොඩක් සතුටුයි. ලොකු අවස්ථාවක් මට ඒ ලැබුණේ. මේ වගේ විනිශ්චය මණ්ඩලයකට එක්ක අමිලට මොනවාද තියෙන සුදුසුකම් කියලා ඇහැව්වොත්? මට ඕනේ සුදුසුකම් ටික ...

Read More »

නිවැසියා එම ගින්න නිවාදමා ඇති අතර මුළුතැන්ගෙයි තිබූ ටින් කිහිපයකටද හානි සිදුවී තිබේ.

නෝටන්බ්‍රිජ් – ගැමුණු බණ්ඩාරතිලක, ප්‍රේමලාල් විජේරත්න, හාවාඑළිය – චන්ද්‍රසිරි මහගම, හැටන් – චන්න අද්දරගේ, නුවරඑළිය – ගිහාන් චමීර නුවරඑළිය,රාගල වතුයායේ වතු නිවාසයක් මතට පෙරේදා (16දා) රාත්‍රි 11.00ට පමණ උල්කාපාතයක් බවට සැකකරන කොටසක් කඩා වැටී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පවසයි. මේ උල්කාපාතය කඩාවැටීමෙන් එම නිවෙසේ මුළුතැන්ගෙය ගිනිගත් බවත්, ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව ගින්න නිවා දැමූ බවත් නිවෙස හිමි ...

Read More »

අවුරුදු 26 කට පෙර විජය මැරුවේ මෙහෙමයි

නොකී කතාවක්‌ කී බවට රූපවාහිනියෙන් ප්‍රචාරය කළේ විජයගේ මරණය ඉක්‌මන් කරවන්නද? වෙඩි වැදී විකෘති වූ විජයගේ මළසිරුර වසර 1986 පෙබරවාරි 15 වැනිදා කටුනායකට ආසන්න රද්දොලුවේදී ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ හිතවතකු වූ ගාමිණී මැදගෙදරගේ අවමංගල උත්සවය පැවැතිවිණ. අවමංගල සභාව අමතා කතාවක්‌ කළ මහජන පක්‍ෂයේ නායකයා වූ විජය කුමාරණතුංග, ගාමිණී මැදගෙදරගේ පාක්‍ෂිකත්වය අගය කළේය. එදා රෑ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාව සිය ප්‍රවෘත්ති ...

Read More »

අද සිට දැහැත් විට වෙනස් වෙයි

භික්ෂූන් වහන්සේ උදෙසා සෞඛ්‍ය සම්පන්න දැහැත් විටක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත. ඒ අනුව එම දැහැත්විට හඳුන්වා දීම අද දිනයේ පොළොන්නරුව හිඟුරක්ගොඩ රජරට විද්‍යාලයේදී සිදු කෙරෙනු ඇත. භික්ෂූන් වහන්සේ සඳහා දැහැත්විට පිරිනැමීමේදී පුවක්, හුණු හා දුම්කොළ බහුලව භාවිත කරන බව පෙනී ගොස් ඇති අතර එය උන්වහන්සේගේ සෞඛ්‍ය සම්පන්න භාවයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බව අනාවරණය වී ඇති ...

Read More »

සාර්ථක විවාහ දිවියට මහා මංගල සූත්‍රයෙන් උපදෙස්

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මහරැඹෑවැවේ පාලිත හිමි පසුගියදා අපගේ අවධානය යොමු වූයේ සාර්ථක විවාහ දිවියට මහා මංගල සූත්‍රයෙන් ගත හැකි උපදේශයන් පිළිබඳ විමසා බැලීමටයි. එහි දී අපි මහා මංගල සූත්‍රයේ සඳහන් තවත් කරුණු කිහිපයක් සාකච්ඡා කළෙමු. මෙවර අපගේ අවධානය යොමුවන්නේ මහා මංගල සූත්‍රයේ සඳහන් ඉතිරි කරුණු සාර්ථක විවාහ දිවියකට කෙසේ අදාළ කරගන්නේ දැයි විමසා බැලීමටයි. සන්තුට්ඨි සන්තුට්ඨි යන්නෙන් අදහස් වන්නේ ලද ...

Read More »

‘විපක්ෂයෙන් ඉදිරිපත් වීම නිසා අපට රංගන වාරණ’ – රංගන ශිල්පී රවින්ද්‍ර යසස් සහ ජගත් බෙනරගම

විපක්ෂයෙන් දේශපාලනයට පිවිසීම නිසා තමන් රඟපාමින් සිටි රූපවාහිනී නාට්‍යවලින් අසාධාරණ ලෙස ඉවත් කළ බවට රංගන ශිල්පීන් වන රවින්ද්‍ර යසස් සහ ජගත් බෙනරගම චෝදනා කරති. මෙම රංගන ශිල්පීන් දෙදෙනා මෙවර බස්නාහිර පළාත් සභාවට තරඟ කරන්නේ හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන්. ස්වර්ණවාහිනියෙන් විකාශනය වූ ‘ඇන්ඩ් කොම්පැනි’ දේශපාලන ප්‍රහසන මාලාව දේශපාලන බලපෑම් මත හදිසියේ ම නවතා දැමීමට එම නාලිකාව තීරණය කර ...

Read More »

ගාල්ලේ නායකයා ගයන්ත

ගාල්ල – ලලිත් රුහුණගේ සහ කේ.ඒ.එස්. කුමාර හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල් ගාල්ල දිස්ත්‍රික්කයේ ඉන්න එකම එජාප මන්ත්‍රිවරයා මෙන්ම මම දකින ගාල්ලේ සැබෑ එජාප නායකයා ගයන්ත කරුණාතිලක මන්ත්‍රිවරයා යැයි හම්බන්තොට දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. ගාල්ල නාගොඩ ප්‍රදේශයේ පැවැති එජාප රැස්වීමකදී මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය. එජාප පළාත් සභා අපේක්‍ෂක බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාට ආධාර පිණිස මෙම රැස්වීම සංවිධානය ...

Read More »

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සම කැඳවුම්කරු – සංජීව බණ්ඩාර

01.ඔයා කියන විදියට කොහොමද ඇත්ත ආතල් එය හොයාගන්නේ? මේ සමාජයෙන් සාතිශය බහුතරයකට රස්සා නෑ. තවත් අයට තමන් කැමැති රස්සාව කරන්න ඉඩක් නැහැ. රැකියාව මිනිහෙක්ගේ ආර්ථිකය හා බැඳිලා තියෙන්නේ. ජීවිතය ගොඩනැඟෙන්නේ ආර්ථිකයත් එක්ක. සාතිශය බහුතරය අපි ගත්තොත් හතර දෙනකුගේ පවුලකට සාමාන්‍ය විදියට ජීවත්වෙන්න අවම වශයෙන් රුපියල් 48,000ක්වත් ඕනෑ. ඒත් බහුතරයක් ඉන්නේ රුපියල් 25,000ටත් වඩා අඩු වැටුපක් ගන්න අය. රුපියල් 15,000ටත් වඩා ...

Read More »