Ceylon Gossip

ගෘහසේවිකාවකගේ පියයුරේ කටු ගහලා

කුවේට්හි ගෘහසේවිකාවක ලෙස රැකියාවට ගිය කල්තොට 26 හැවිරිදි එක්දරු මවකට ලංකාවේම තවත් කාන්තාවක් සහ නියෝජිතයෙකු එක්වී උල්කටු ගසා වද හිංසා පමුණුවා ඇතැයි වාර්තා වේ. කටු ඉවත් කිරීම සඳහා බලන්ගොඩ රෝහලේදී සැත්කමක් කිරීමට නියමිතයි. Share

Read More »

සිරිසමන්තබද්‍ර හිමියන් ගාල්ලේ සිරිවර්ධන ගැන කියන කතා

මෛත්‍රී බුදුන් බව පවසමින් බණ දේශනා කල ගාල්ලේ සිරිවර්ධනට පසුගියදා මහජන විරෝධයක් ඇතිවූ අතර උන්හිටි තැන පවා අහිමිවිය. සකෘදාගාමි වූ බව කියන සිරිසමන්තබද්‍ර හිමි බුදු දහම විකෘති කරන බව පවසමින් පොද්දල ප්‍රදේශයෙන් විරෝධයක් එල්ලවිය. ගාල්ලේ සිරිවර්ධන හා සිරිසමන්තබද්‍ර හිමියන් තම දහමේ මුලික කොට ගත්තේ මෛත්‍රී බෝධි සංකල්පයයි. ගාල්ලේ සිරිවර්ධන මෛත්‍රී බුදුන් ලෙස පෙනී සිටීම පිලිබඳ සිරිසම්නතබද්‍ර හිමියන් පුවත්පතකට පවසා තිබුනේ ...

Read More »

හොරණ දේවාලයේ පටිගත වූ ප්‍රේත ආත්මය

හොරණ ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන එම්.එස්.එස්. කුමාරසිරි නම් කපු මහතෙකු ගෙන්වන ලද ප්‍රේත ආත්මයක් වීඩියෝවට නගා ඇත. මෙලෙස වීඩියෝගත කර ඇත්තේ කර්ණමුන්ඩිය නම් ප්‍රේතියෙකි. කුමාරසිරි මහතාගේ පියා ගුප්ත විද්‍යාව පිලිබඳ හසල දැනුමැති පුද්ගලයෙකු වන අතර ඔහුගෙන් ලැබූ පොත පත ඇසුරෙන් කර්ණමුන්ඩිය නම් මෙම ප්‍රේතිය බන්ධනය කිරීමේ වත්පිලිවෙත් කෙරෙහි අවධානය යොමුකොට ඇත. එම ප්‍රේතිය පියවි ඇසට පෙනෙන හා නොපෙනෙන ආකාරයට ගෙන්වාගත ...

Read More »