Ceylon Recipes

ළමයින්ගේ මතක ශක්තිය වැඩි කරන ඔසුවක් රතුලූනුවලින් හදන හැටි

අපේ ලාංකේය ආහාර රටාවේ නැතිවම බැරි දෙයක් තමයි රතු ලූනු කියන්නේ. සම්බලට, බැදුමට, අච්චාරුවට, ලුණුමිරිසට විතරක් නෙවෙයි සෑම වෑන්ජනයකටම නැතිවම බැරි දෙයක් තමයි රතු ලූනු. ආහාර රුචිය වඩවන්නත්, ආහාරයට නැවුම් සුවඳක් එක් කරන්නත් ආහාර රසවත් කරන්නත් යොදා ගන්න රතු ලූනු අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයට අනුව ඉතා අගනා ඔෟෂධයක්. රතුලූනුවල පවතින ඔෟෂධීය ගුණ රාශියක් අතරෙන් කිහිපයක් කීවොත් ආහාර රුචිය වඩවන්නත්, ...

Read More »

ලේසියට කන්නට බැරි කජු මදයේ කතාව

සිංහල දමිල අලුත් අවුරුද්දේ පිසෙන ආහාර වර්ග අතරින් සුවිශේෂී වටිනාකමක්‌ හා ප්‍රවීණ රසයක්‌ ඇත්තේ කිරි කජු මාළුවටය. අවුරුදු සමයට ම කජු ගස්‌වල කජු සෑදී කජු මාළුව අවුරුදු මේසයටම වඩින්නේ මහා සාඩම්බර ලීලාවෙන් අනිකුත් වෑංජනද අභිබවමිනි. කජු මාළුව එපමණ රසවත් වූවාට, කජු ගෙඩිය පසුපස ඇති කතාව නම් එතරම් රසවත් නැත. කජු කන තරම් එය සකස්‌ කිරීම ලේසි ද නැත. ඇත්තෙන්ම කජු ...

Read More »

හැදෙයි කෑවොත් බැදපු මස් වැළකෙන්නට ගුණයි කොස්

පිළිකා පිළිබඳ අලුත්ම ගවේෂණයක තොරතුරු * එන්න එන්නම රටේ පිළිකා රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා ද? * එය ඇත්තනම් එයට බලපා ඇති හේතු මොනවා ද? * මටත් පිළිකාවක් හැදෙයි ද? * පිළිකාවට ගොදුරු නොවී ආරක්ෂා වෙන්න බැරි ද? * පිළිකාවක් හැදුණොත් ජීවිතේ ඉවර ද? මේ අද සමාජයේ ලෙඩ රෝග සම්බන්ධයෙන් බොහෝ දෙනකුගේ සිත් තුළ ඇති ප්‍රශ්න කීපයකි. බොහෝ දෙනෙකුට මෙවැනි ප්‍රශ්න ...

Read More »

ජාතියේ දිවි රැක දුන් ආශ්චර්යමත් ආහාරය

* වස විෂ නසයි හදවත සුරකියි * පිළිකා නසයි * තරබාරුව මට්‌ටු කරයි * දියවැඩියාව පාලනය කරයි උද්භිද විද්‍යාත්මකව Cariota urens ලෙසින් හැඳින්වෙන කිතුල් ගසෙන් වසර දෙදහසකටත් පෙර සිට මෙරට වැසියන් ඵල ප්‍රයෝජන ගෙන තිබෙන බවට තොරතුරු තිබේ. එකල සාමාන්‍ය ජනතාවගේ මෙන්ම රාජ භෝජනයේද අත්‍යවශ්‍ය ආහාරයක්‌ ලෙස කිතුල් පැණි, හකුරු, තෙලිදිය සහ කිතුල් පිටි භාවිතයට ගෙන ඇත. 1830 වර්ෂයේ මෙරට ...

Read More »

ඔව් මගේ කොන්ද හොඳට පණ තියෙනවා – අමිලා නදීෂානි

අමිලා නදීෂානි මෙරට ගායන තරු අතරේ පෑයූ සුන්දර තරුවක්. මේ දිදුලන තරුව මේ දවස්වල සිරස සුපර් ස්ටාර් නිසා කාර්යබහුල වෙලා. බොහොම අමාරුවෙන් ඇයව කෙටිකතාව අල්ල ගන්න මට පුළුවන් වුණා. සුපර් ස්ටාර් එකෙන් ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ? සතුටුයි. ගොඩක් සතුටුයි. ලොකු අවස්ථාවක් මට ඒ ලැබුණේ. මේ වගේ විනිශ්චය මණ්ඩලයකට එක්ක අමිලට මොනවාද තියෙන සුදුසුකම් කියලා ඇහැව්වොත්? මට ඕනේ සුදුසුකම් ටික ...

Read More »

මං ජනාධිපති වුණොත් ලංකාව ස්විට්සර්ලන්තයක් කරනවා-Geetha Kumarasinghe

මේක මං කියන්නම් වාලේ කියන කතාවක් කියලා හිතන්න එපා. මං ජනාධිපති වුණොත් ලෝකෙ සහ මේ රටේ මං ආදර්ශයට ගන්න රාජ්‍ය නායකයන් කිහිපදෙනෙක්ම ඉන්නවා. මං ඉන්දිරා ගාන්ධි ගැන බොහෝ පොතපත කියවලා තියෙනවා. කෙනෙඩි කියන්නේ මගේ ප්‍රියතම ජන නායකයෙක්. ඔහුගේ ජීවිතය, ඔහු ප්‍රසිද්ධ නිළියක් වුණු මැල්රින් මොන්රෝ එක්ක තිබුණ ආදර සම්බන්ධය ගැන, ඊටත් පස්සේ ලෝකෙ හිටිය රූමත්ම ගැහැනියක් වුණු ජැකලොයින් එක්ක විවාහ ...

Read More »

It’s a long way to the top – WagonPark

by Heshan Perera The six individuals comprising Wagon Park have their own story as to how they were first introduced to music. They believe family influence played a big role and inspired them to play their first instruments as children. Wagon Park consists of six musicians, where four of them, Buddhi (Vocalist), Maddha (Rhythm Guitarist), Maiyya (Drummer) and Chikka (Key ...

Read More »

කොත්තු රොටී සහ තක්කාලි සෝස්

මේ රටේ මිනිස්සු කඩවලින් කන්නේ, බොන්නේ වහ! ඒක බොරුවක් නොවේ. කඩකාරයෝ හදන කෑම බීම ජාතිවලට දමන ද්‍රව්‍ය බොහෝ විට නිෂ්පාදනය කරන්නේ ප්‍රමිතිගත නිෂ්පාදනාගාරවල නොවේ. ඒ වගේම මොවුන් යොදා ගන්නේ නිෂ්පාදනවලට අවශ්‍ය සැබෑ අමුද්‍රව්‍ය නොවේ. වස සහ විසයි. මේ බව වඩාත් තහවුරු වන්නේ පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් දෙසැම්බර් 11 වැනිදා කොළඹ කොම්පඤ්ඤවීදියේ සිදුකළ වැටලීමකදී. මෙම ස්ථානයේ තිබී නිලධාරින් විසින් තක්කාලි සෝස්, ...

Read More »

ඇට කෑමෙන් මරණය කල් යයි

කජු, රටකජු, කොට්ටම්බා, වට්ටක්කා ඇට වර්ග ආහාරයට ගැනීමෙන් දීර්ඝායුෂ ලැබිය හැකි බව බ්‍රිතාන්‍යයේ ආහාර සංවිධාය විසින් කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ. පිස්ටච්යොස් හා රටකජු වැනි ඇට වර්ග ආහාරයට ගැනීමෙන් ශික්තිජනක බීම හා විටමින් පානය කරන අයකුට වඩා දිගු කල් ජීවත්විය හැකි බව ඇමෙරිකාවේ බූස්ටන් සරසවියේ පිළිකා පර්යේෂණ හා නිවාරණ ආයතනයේ වෛද්‍ය චාර්ල්ස් ෆච්ස් පවසයි. ඔවුන් මේ පර්යේෂණය සදහා වසර 20ක ...

Read More »

ලොව විශිෂ්ඨතම ශක්තිජනක පානය – පොල්වතුර

පොල්වතුර වැනි සයිටෝකයිනීන් වලින් පොහොසත් අහාර සුලබව ලබාගැනීම ,දීර්ගායුෂ විදීමට සහ වයසට යාමේදී මතුවන සංකුලතා අවම කර ගැනීමටත් යොවුන් පෙනුම වැඩි කාලයක් රැක ගැනීමටත් ඉවහල් වනු ඇත. ආහාර පිසීම සඳහා පොල් ගෙඩියක් බිඳිනහැම අවස්තාවකදීම පොල් බෑයටම කටතබා, පොල් වතුර පානය කිරීම පුරුද්දක් කර ගත්ආච්චි අම්මා කෙනෙකු අපේ ගමේ විසීය. පොල් වතුරබොන්නේ ඇයි දැැයි ඇෙඟන් ඇසූ විට ඇය දුන්නේ කදිම පිළිතුරකි. ...

Read More »