Cineworld

Transformer : Age of Extinction මංගල දැක්ම

10156042_766742240044528_896807603369614459_n copy

ලෝකයේ ඉහළම ආදායම් වාර්තා අතරට පැමිණි Transformer චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන ‘Transformer : Age of Extinction’ චිත්‍රපටය එළඹෙන 27 වැනි දිනට එළිදැක්වීමට නියමිතය. එම චිත්‍රපටයේ සමාරම්භක උලෙළ පසුගිය දින ජුනි 19 වැනිදා හොන්කොන්හීදී සහ ජුනි 23 වැනිදා චීනයේ ෂැන්ග්හායිහීදීද පැවැත්විණි. මේ සඳහා එම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වන මයිකල් බේ සහ ඔහුගේ අධ්‍යක්ෂක මණ්ඩලයද සහභාගී විය. Transformer චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ...

Read More »

සිංහල චිත්‍රපටියක් ඉන්දියාවම හොල්ලයි !!

With_You_Without_You

මෙරට සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහල චිත්‍රපටයක් ඉන්දියාවේ සිනමා ශාලා දහ හතක එකවර ප්‍රදර්ශනය වීතිබෙනවා. ඒ සම්මානනීය අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේගේ නවතම සිනාම කෘතිය වන ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයයි. මෙය තිරගත වනුයේ ඉන්දිය සුප්‍රකට චිත්‍රපට ශාලා ජාලයක් වන පී. වී. ආර්. සිනමා සංකීර්ණ ජාලයේය. එහි නගර පහක ඇති සිනමාහල් 17ක ඔබ නැතුව ඔබ එක්ක තිරගතවීම ආරම්භවී තිබෙනවා.ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ...

Read More »

බ්‍රිතාන්‍යයේ සුරූපීම කාන්තාව කේට් කුමරිය

article-2529866-1A489DA800000578-129_634x435

විලියම් කුමරුගේ ආදරණීය බිරිඳ කේට් මිඩ්ල්ටන් තෙවැනි වරටත් බ්‍රිතාන්‍යයේ ලස්සනම කාන්තාව ලෙස තේරී තිබේ. බ්‍රිතාන්‍යයේ සුරූපිම කාන්තාව ලෙස තේරී පත්වීමට 32 හැවිරිදි වියේ පසුවන කේට් කුමරිය සමග රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන හොලී විලෝබි සහ නර්තන ශිල්පිනියක වන ඇබි ක්‍ලේන්සි කරට කර සටනක නිරත විය. බ්‍රිතාන්‍යයේ රූමතියන් අතර ඉහළ ස්ථාන පහට මෙම තිදෙනා හැරුණු විට ගායිකා බියෝන්සේ සහ චෙරිල් කෝල් ...

Read More »

Fast and the Furious නළු Paul Walker රිය අනතුරකින් මරුට

nup-156356-0396-jpg

“The Fast and the Furious” චිත්‍රපට මාලාව හරහා ලොව පුරා රසික රසිකාවියන්ගේ ආදරයට පාත්‍ර වූ හොලිවුඩ් නළු Paul Walker (පෝල වෝකර්) මීට පැය කිහිපයකට ප්‍රථම දරණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා. පෝල් සහ ඔහුගේ මිතුරකු ගමනගත් Porsche වර්ගයේ මෝටර් රථය, වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මාර්ගය අසල තිබූ ගසක ගැටීමෙන් ගිනිගෙන පුපුරාගොස් තිබෙනවා. UPDATE: මෙම අනතුර සිදුවී ඇත්තේ පෝල්ගේ මිතුරෙකුගේ ...

Read More »

මොකක් හරි කරුමෙකට හැමදාම මගේ විවාහය කල් යනවා – මුතූ තරංගා

muthu

ඇයි ඒ, අලුත් සින්දු ගොඩක් යැපෙන්නෙ වීඩියෝව මත නේද? ඔව්. ඒකත් එහෙම තමයි. ඒත් මට වීඩියෝ එකක් කරගන්න කාලයක් තිබුණේ නෑ. ඉක්මනින් කරන්න ඕන. විෂුවල් එකේ රඟපාන්නෙත්, ඉන්නේ ඔයාම වේවි නේද? ඔව්… ඔව්… අනිවාර්යයෙන්ම එහෙම තමයි. මුතු පුද්ගලිකවම රස විඳින්නේ අලුත් සින්දුද? පරණ සම්භාව්‍ය සින්දුද? මම අහන්න කැමැති පරණ සින්දු තමයි, ‍පොඩි කා‍ලේ ඉඳන් අපි ඇහුවේ ඒවානේ, ඒ නිසා. ගමෙන් ...

Read More »

Justin Bieber sleeping with a Girl in Brazil – Do You Believe?

Justin Bieber sleeping with a Girl

Yes you read it right “Justin Bieber sleeping with Girl in Brasil” and the (REAL and ORIGINAL VIDEO) is passed out and going viral on the internet. When I first saw this news this morning, I couldn’t believe my eyes, but seems it’s true and the girl has got her share of life by recording this video. I mean this ...

Read More »

ඇට්ටරයෝ!!! | Chillar Party!!!

hghj6

ළඟදී බැලුවා හිංදි චිත්‍රපටියක්… නම Chillar Party. ඉන්දියාවේ මුම්බායි නගරයේ තට්ටු නිවාස සංකීර්ණයක ජීවත් වෙන අවුරුදු 5 ඉඳලා 12 විතර වෙනකං වෙන පිරිමි ළමයි 9 දෙනෙක් සහ එයාලගේ සුරතල් බල්ලා ගැන තමයි කතාව යන්නේ… ධාවන කාලය පැය 2යි මිනිත්තු 15ක්. 2011 වසරේදීයි ෆිල්ම් එක නිකුත් කරලා තියෙන්නේ… මහා විශාල සිනමාත්මක අත්දැකීමක් හෝ රස වින්දනයක්, හිතන්න දෙයක් තියෙන චිත්‍රපටියක් නෙමේ… නමුත් ...

Read More »

මාධ්‍යවේදියා සහ මෙගා බයිට් වීමේ කලාව නොහොත් තමාම බයිට් වීම

1

ශ්‍රී ලංකාව මේ නම ඇසුන විගස නොයෙකුත් දෙනා  නොයෙකුත් පින්තූර හිතේ මවාගන්නවා. ලෝකයේ සමහර  පුද්ගලයන් මේ නම මොකක්ද කියලවත් දන්නේ නැහැ. නමුත් අපේ රටේ අපට උරුම උන සංස්කෘතියක් වසර ගණනාවක සිට පවත එන වග ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපි හොදින්ම දන්නා කරුණක් සහ හොදින්ම අමතක කර ඇති කරුණක් වශයෙන් අවිවාදයෙන් පිළිගත යුතුය. ඉන්දියානුවන් සහ චීන ජාතිකයින් තමයි නූතන copy  කලාවේ ඉදිරියෙන්ම ...

Read More »

බොලිවුඩ් නිළි ජියා ඛාන්ට මොකද වුණේ ?

11

සුපිරි බොලිවුඩ් නිළි ජියා ඛාන් ඇයගේ නිවසේදී  සියදිවි හානී කරගැනීම තවමත් අභිරහසක් වෙලා.එයට හේතුව මෙම සිද්ධිය සියදිවි නසා ගැනීමක්ද එහෙම නැති නම් කිසියම් පුද්ගලයෙක් විසින් සිදු කරපු දෙයක්ද යන්න තවමත් සොයා ගැනීමට නොහැකි විමයි. බොලිවුඩ් නිලි ජියා ඛාන් සිය නිවසේදී පසුගිය 03 වනදා ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබුණා. කෙහොම වුණත්  ඇයගේ මරණය ගැන නිවසේ සිරකරුවා සහ මෙහෙකරුවන්ගෙන් පොලීසිය ප්‍රශ්න කරමින් ...

Read More »

අනුෂ්කාගේ ප්ලාස්ටික් තොල් දෙක

rr

බොලිවුඞ් රංගන ශිල්පිනි අනුෂ්කා ශර්මා ප්ලාස්ටික් සැත්කමක් මගින් දෙතොල් වෙනස් කරගත් බවට ඇතැම් මාධ්‍යයන්ගේ පළ වූ වාර්තා  ප‍්‍රතික්ෂේප කරනවා. එලෙස ප‍්‍රතික්ෂේප කෙරෙන මාධ්‍ය වාර්තාවන්ගේ දැක්වුණේ අතිශය ජනප‍්‍රිය වූ ජබ්තක් හේ ජාන් චිත‍්‍රපටයට පෙර අනුෂ්කා ප්ලාස්ටික් සැත්කමක් මගින් දෙතොල් වෙනස් කරගත් බවයි. රබ්නේ බනා දී ජෝඩි චිත‍්‍රපටයෙන් බොලිවුඩයට පිවිසෙන විට අනුෂ්කාට තිබුණේ සිහින් දෙතොලක් බවද එහෙත් දැන් ඒවා ප‍්‍රමාණයෙන් විශාල බවද එම වාර්තාවන්ගේ ...

Read More »