Domestic

වස්කඩුව වෙරළේ සිරියාව ඔප කරනා තරුපහේ සිට්‍රස් හෝටලය

මෙරට සංචාරක කර්මාන්තය දිනෙන් දිනම හිස ඔසවමින් තිබෙන තීරණාත්මක අවස්ථාවක වස්කඩුව වෙරළේ කාමර 150 කින් යුක්ත තරුපහේ සුපිරි සිට්‍රස් වස්කඩුව හෝටලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් ජයග්‍රාහී ඉරිදා දිනයේ (06) විවෘත කළේය. සුන්දර මෙන්ම නිස්කලංක පරිසරයක පිහිටි අක්කර 9.5 ක භූමි භාගයක ඉදිකර තිබෙන සිට්‍රස් ලෙෂර් පීඑල්සී සමාගමට අයත් මෙම දැකුම්කළු හෝටලය මගින් ...

Read More »

කොළඹ බාලිකා විදුහලක සිසුවියක පැහැරගෙන ගොස් මාස 3ක් තියාගෙන ඉඳලා

කොළඹ බොරැල්ල ප්‍රදේශයේ උසස් කාන්තා විද්‍යාලයක එකොළොස් වැනි වසර ඉගෙනුම ලබන සිසුවියක් පැහැරගෙන ගොස් මාස තුනක පමණ කාලයක් සඟවා ගෙන සිටි බවට සැක කරන තරුණයකු සහ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය විසින් සැකකරුවන් ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවාය. බොරලැස්ගමුව සහ ගාල්ල ප්‍රදේශවල පදිංචි තිදෙනකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ...

Read More »

උඩු ගුවනේ පිස්සූ නැටූ ලාංකිකයෙක් අල්ලයි

ඩුබායි සිට ස්වීඩනයේ ස්ටෝක්හෝම් නුවර බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි ශ්‍රී ලාංකිකයෙකු තමා සතුව බෝම්බයක් ඇති බව කියමින් ගුවන් මගීන් බිය ගැන්වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ. එමිරේට්ස් ගුවන් සමාගමකට අයත් යානයක ඊයේ (02) ගමන් ගත් එකී ශ‍්‍රී ලාංකිකයා තමන් සතුව බෝම්බයක් ඇතැයි පවසමින් ගුවන් නියමුවන් රැඳී සිටි කුටියට ඇතුළුවීමට උත්සාහ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ...

Read More »

දියවැඩියාව නසන මදුරුතලා යුෂ

මදුරුතලා යන නම ඇසූ පමණින්ම අප කාගේත් සිත් තුළ චිත්‍රණය වන්නේ වල් පැළෑටියකි. වල් පැළෑටියක් ලෙස බහුතරයක් දෙනකු අතර ප්‍රචලිත මදුරුතලා ශ්‍රී ලංකාවේ ඉතාමත් සුලභ ශාකයකි. මෙරට බොහෝ දෙනකු නොදැනුවත්භාවය මත වල් පැළෑටියක්ම පමණක් ලෙසට මදුරුතලා ශාකය හඳුනාගත්තද ඉන්දියාවේ නම් මෙම ශාකයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඉන්දීය ජනයා අතර වන්දනීය ශාකයක් වන මදුරුතලා පැළෑටිය බැගින් එරට සෑම නිවෙසකම රෝපණය කර ...

Read More »

‘ශ්‍රී ලංකා රජයට අවංක උත්සාහයක් නැහැ’

යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා පරීක්ෂා කර බැලීමට රජය අවංක උත්සාහයක් නොදරන බව හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය පවසයි. බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමති හියුගෝ ස්වයර් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සමඟ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳව සාකච්ඡාවකට සහභාගී වීමෙන් අනතුරුවයි හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කටයුතු භාර බ්‍රැඩ් ඇඩම්ස් මේ බව කියා සිටියේ. ...

Read More »

ශ‍්‍රී ලාංකිකයෙකුගේ බිරිද දරු දෙදෙනා ඝාතනය කර දිවි නසා ගනී.

එංගලන්තයේ ලන්ඩන්, බ්‍රෙන්ට්හි නිවසක් තුළ තිබී ශ්‍රී ලාංකිකයින් බවට සැක කරන මවකගේ සහ දරුවන් දෙදෙනකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. බී. බී. සී. ලෝක සේවය සඳහන් කළේ, අදාළ දරුවන් දෙදෙනා ඝාතනය කර ඇති බව පරික්ෂණවලින් අනාවරණය වී ඇති බව ය. එම දරු දෙදෙනා වයස අවුරුදු 5ක සහ මාස 7 ක් පමණ වයස්වල පසු වෙති. 33 හැවිරිදි අදාළ මව දරු දෙදෙනා ...

Read More »

ජොන් ආණ්‌ඩුවට එක්‌වන්න කථානායක හෝ ආරක්‍ෂක නි. ඇමැතිකම ඉල්ලයි

තමන්ට කථානායක ධුරය හෝ ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති ධුරය හෝ ලබාදෙන්නේ නම් ආණ්‌ඩුව සමඟ එක්‌වන බවට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක්‌ කර ඇතැයි ඉතා විශ්වාසදායක ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ගම්පහ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන ජෝන් අමරතුංග මහතා එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. එජාප රජය කාලයේදී ද අභ්‍යන්තර කටයුතු ඇමැති ධුරය දරමින් ආරක්‍ෂාව භාරව කටයුතු කළ ජෝන් ...

Read More »

ආනයනික භාවිත කළ මෝටර් රථයක් රු. 25000කින් අඩු වෙනවා – වාහන සංගම්

ආනයනික භාවිත කළ මෝටර රථයක මිල රුපියල් 25,000 කින් පමණ අඩුවනු ඇතැයි, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමය මේ බව පැවසුවේ ඊයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය. වාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරිමේදී පනවා තිබු 100% ක ආන්තික තැම්පතු අවශ්‍යතාව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉවත් කරනු ලැබීම ඊට හේතු විය. විනිමය අනුපාතය මත එල්ලවිය හැකි පීඩනය අවම ...

Read More »

LMD ශ්‍රේණිගත කිරීම් වලින් පළමු ස්ථානය SLIITයට

ප‍්‍රමුඛ ව්‍යාපාරික සගරාවක් වන LMD ස`ගරාව විසින් මෙරට උසස් අධ්‍යාපන ආයතන ශ්‍රේණිගත කිරීම් වලට අනුව අංක එකේ උසස් අධ්‍යාපන ආයතන ලෙසින්, ශී‍්‍ර ලංකා තොරතුරු තාක්ෂණ උසස් අධ්‍යාපන ආයතනය SLIIT නම් කරයි. පිළිගත් උපාධි පිරිනමනු ලබන උසස් අධ්‍යාපන ආයතන යොදා ගනිමින් මෙරට ප‍්‍රමුඛ පෙළ සමීක්ෂණ ආයතනයක් වන TNS Lanka ආයතනය විසින් සිදුකල සමීක්ෂණයකට අනුව LMD සගරාව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ. ...

Read More »

කතෝලිකයන්ගේ හදවත වැනි අගරදගුරු මැදුර

කලබලකාරී බොරැල්ල හන්දියේ සිට මරදාන දෙසට ඇවිද යන මම, මඟ දෙපස වූ ඒ පොල් රුප්පාව සොයමි. එක් යුගයෙක නත්තල් සිරියෙන් පිරීතිරී ගිය, පොල් රුප්පාව මැදින් වැටී ඇති මේ පාර දිගේ, ‘කුඩයෙර්ට්’ අගරදගුරු තුමා ගමන් කරන අශ්ව කරත්තය හෝ මුණගැසේදැයි විපරම් කරමි. ඒ, එදා ‘දිව්‍ය හෘදයේ නිවෙස’ නමින් හැඳින්වූ, අද අගරදගුරු මැදුර (Archbishop’s House) හෙවත් ‘බිෂොප් හවුස්’ වෙතින් නික්මෙන උන්වහන්සේ මහ ...

Read More »