Foreign

ලන්ඩන් බොදුනුවෝ වීදි බසිති

බංග්ලාදේශයේ බොදුනුවන්ට එරෙහිව සිදුවන සැහැසිකම් වලට විරුද්ධව පවත්වනු ලැබු විරෝධතා ව්‍යාපාරයක් පසුගියදා ලන්ඩන් නුවරදී පැවැත්විය. මෙයට බංග්ලාදේශ මෙන්ම ශ්‍රී ලාංකික ගිහි පැවිදි දෙපක්ෂයම සහභාගී වීම කැපී පෙනුනි. Share

Read More »

ලෝකයක් බලාසිටි ගුවන් අනතුර

නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ ගුවන් යානයක Economy පන්තියේ ගමන් ගන්නා මගීන් ව්‍යාපාරික පන්තියේ ගමන් ගන්නා මගීන්ට වඩා ගුවන් අනතුරකදී ආරක්ෂාකාරී බවයි. විද්ඥායයන් මේ බව හෙළි කලේ බෝයින් 727 යානයක් අනතුරකදී කැඩීයන ආකාරයට නිපදවූ මිනිස් අනුරූ සමග මෙක්සිකෝවේ සොනරන් කාන්තාරයට කඩාවැටීමට සැලැස්වීමෙන් පසුව පැවති පරීක්ෂණ අවසානයේදීයි. මෙම පර්යේෂණයට ගිය වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 ලෙස වාර්තා වී ඇත. Share

Read More »

ජපන් ළඳුන්ගේ අලුත්ම ඇඳුම

එදිනෙදා වැඩ කටයුතුවලදීත්, තම සේවා ස්ථානයේදීත් කැසිකිලි කටයුතුවලට යන කාලය ඉතිරි කරගැනීමේ අරමුණින් දැන් ජපානයේ බහුලව භාවිතා වන pampers විශේෂය වේගයෙන් ජනප්‍රිය වීගෙන යන බවක් පෙන්නුම් කරයි.ඉතා හොඳින් තෙතමනය උරා ගැනීමට සමත් මෙය සාමාන්‍ය ළදරු පැම්පර් එකකට වැඩ ප්‍රමාණයෙන් ටිකක් විශාල වේ. මාස 6ක කාලයක් තිස්සේ මෙය පාවිච්චි කරන  ජපානයේ Kaori Adachi නම් 25 වියැති තරුණිය කියනුයේ තමාට විශාල කාලයක් ...

Read More »

සඳ දිනුවත් මරුවාට පරදියි

“සඳ ගමනට තෝරාගනු ලබන්නන්ගේ අයැදුම් පත් භාර ගැනීමේ දිනය පසුවී සතියක් ගතවී අවසානය. නමුත් මිතුරෙකු ඔහුගේ ඇයැදුම් පත හොර රහසේම වලංගු දිනට පෙරාතුව භාර දුන් ලෙස සකස් කරයි.” මෙලෙස 1969 ජුලි මස 20 වනදා ඇපලෝ 2 යානයෙන් සඳ තරණය කරන්නට නීල් ආම්ස්ට්‍රෝන්ග් වරම් ලබයි. සඳ දිනුවත් මරුවාගෙන් ගැලවීමක් නැති බව පසක් කරමින් එතුමා ඊයේ(25) මෙලොවින් සමුගන්නා ලදී. මියයන විට 82 හැවිරිදි වියේ පසුවූ ඔහු කලක් පසුවුණේ රෝගාතුරවයි. ...

Read More »

හායිකියු චණ්ඩමාරුතය චීනය වනසයිද?

* සතියක් ඇතුළත පිට පිට කුණාටු තුනක් * නැව් 30,000ක් ආපසු කැඳවයි * මුහුදුබඩ දුම්රිය ගමන් අත්හිටුවයි *ෂැංගහයිවලින් 200,000 ජනතාව ඉවත් කරයි. චීනයේ නැඟෙනහිර වෙරළ ප්‍රදේශයට සතියක් ඇතුළත තුන්වන චණ්ඩමාරුතය බලපෑමට ඔන්න මෙන්න තිබිය දී එරට රජය ෂැංගහයිවලින් 200,000 පමණ ජනතාවක් ඉවත් කරගෙන ඇත . මෙය වසර 2005න් පසුව චීනයට බලපාන දරුණුතම චණ්ඩමාරුතය ලෙස සැලකේ. හායිකියු චණ්ඩමාරුතය ෂැංගහයිවලට දකුණු දෙසින් ...

Read More »

ශ්‍රී ලංකාවේ නිර්මාණයවූ ප්‍රථම හොලිවුඩ් චිත්‍රපටය

සිනමාවේදී චන්ද්‍රන් රත්නම් විසින් ලංකාවේ ප්‍රථම වරට හොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය කොට අධ්‍යක්ෂණය කොට ඇත. A Common Man ලෙස නම් තබා ඇති මෙහි කතා තේමාව වන්නේ රහස් පුද්ගලයෙකු විසින් කොළඹ නරගයේ බෝම්බ පහක් අටවා ඒ පිළිබඳව කලින් දැනුම් දී ඒවා සෙවීමට දරන උත්සාහයකකුයි. මෙම චිත්‍රපටය නිෂ්පාදනයකොට ඇත්තේ ඉන්දියානු “වෙන්ඩ්ස්ඩේ” නම් චිත්‍රපටයේ අනුව යමින් වන අතර චන්ද්‍රන් රත්නම් විසින් එම කතාව සුළු වශයෙන් ...

Read More »

සැනසිල්ල උදාවුණේ බුදු දහමින් පමණයි – බිල් ක්ලින්ටන්

මස් මාංශ කෑමෙන් වැලකී ආහාර පාලනය කරන තමා බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ උපදෙස් මත භාවනානුයෝගීව කල්ගත කරන බවත් එමඟින් තමන්ට කායික මෙන්ම මානසික සැනසිල්ල උදාකර ගැනීමට හැකි වූ බවත් ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත. 65 හැවිරිදි ක්ලින්ටන් මීට වසර කිහිපයකට ඉහත දී හෘද රෝගවලින් පීඩා විඳ සැත්කම් කිහිපයකට භාජනය වීමෙන් අනතුරුව මෙසේ සෞඛ්‍ය ...

Read More »

වර්ණවත් හෝලි උත්සවය

බර්ලින් හි පෝස්ට්භානොෆ් නගරයේ පවති හෝලි උත්සවයතට සහභගී වූවෝ පාට සායම් විසුරුවා හරිමින් වර්ණවත් ලෙස එම උත්සවය සැමරූහ. හෝලි උත්සවය යනු ලෝකවාසී හින්දු ජනතාව විසින් සමරනු ලබන ආගමික වසන්ත උත්සවයකි. මෙහිදී සහභාගී වූවෝ විවිධ වර්ණයේ පාට කුඩු සහ පාට සායම් එකිනෙකා වෙත විසිකර ගනිමින් එකිනෙකා මත තවරා ගනී. ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන ඉරිඟු පිටි මෙම පාට කුඩු නිශ්පාදනය කිරීම සඳහා ...

Read More »