Foreign

මහ ඇමති පුටුවෙන් අගමැති පුටුවට – ඉන්දීය මැතිවරණයෙන් අපට උගෙන ගතහැකි පාඩම්

ඉන්දියාව ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයයි. එහි ලියාපදිංචි ඡන්දදායකයින් ගනන මිලියන 850කි. එමෙන්ම එය ලෝකයේ දෙවැනියට ජනගහනය අධික රාජ්‍යය වන අතර ආසියාවේ තෙවන සහ ලෝකයේ දස වෙනි විශාලතම ආර්ථිකය හිමි රටයි. සංඛ්‍යාලේඛන එසේ වුවද ඉන්දීය ජනතාවගෙන් 66%ක් පමණ අධික දරිද්‍රතාවයෙන් පෙළේ. ජනගහනයෙන් සියයට 32%ක් දිනකට ඩොලර් එකකට (ශ්‍රී ලංකා රුපියල් 140) අඩු ආදායම් ලබන අතර 50% පමණ දරුවන් මන්ද පෝෂණයෙන් පෙලෙයි. ...

Read More »

ලොව මිල අධික ම නිවසේ අයිතිය Mumbai Indians කණ්ඩායමේ හිමිකරුට යි!

ලොව මිල අධික ම නිවසේ හිමිකරු බවට ඉන්දියාවේ Reliance Industries සමාගමේ සභාපති මුකේෂ් අම්බානි පත්ව තිබේ. ෆෝබ්ස් සඟරාවට අනුව එම නිවස ඉදිකිරීම සඳහා වැය වී ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1 – 2 අතර පවතී. මහල් 27කින් සමන්විත මෙම නිවසෙහි විශාලත්වය වර්ග අඩි 400000කි. Antilia යනුවෙන් නම් කර ඇති එම නිවස පිහිටා ඇත්තේ, ඉන්දියාවේ මුම්බායි නගරයේ ය. එම නිවසෙහි පොළොව ...

Read More »

ඇමෙරිකාවේ ජනපති හා බියෝන්සේ අතර ආදර සම්බන්ධයක්

ප්‍රංශ මාධ්‍ය ඇමෙරිකාවේ ජනපති හා බියෝන්සේ අතර ආදර සම්බන්ධයක් ඇති බවට තොරතුරු හෙළි කරයි ප්‍රංශ ඡායාරූප ශිල්පියෙකු වන පැස්කල් රොස්ටේන් පසුගියදා ඇමෙරිකාවේ ජනපති වන බරක් ඔබාමා හා ජාත්‍යන්තර කීර්තියට පත් ‍පොප් ගායිකාවක වන බියොන්සේ අතර ඇතිවී තිබෙන ආදර සම්බන්ධතාව නිසා ධවල මන්දිරය අවුලට පත්වී ඇති බව ඒත්තු ගන්වන ආකාරයේ පුවතක් හා ඡායාරූප වොෂින්ටන් ‍පෝස්ට් හරහා පළකොට තිබුණා. මෙම ඡායාරූප ශිල්පියා ...

Read More »

Forty years after Waterloo, Abba reveal story of their success.

They recorded songs unlike anything before – Dancing Queen, SOS, The Name Of The Game, Knowing Me, Knowing You – selling more than 380 million records worldwide Their music has stood the test of time, even if their fashions haven’t. Now Swedish supergroup Abba have revealed they had good reason to wear such garish stage costumes – because it saved ...

Read More »

තේම්ස් නදිය දෙගොඩ තලයි

වසර 250 කදී ඇදහැළුන විශාලතම වර්ෂාපතනය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ගංගා ආශ්‍රිත ගම් දනව් බොහෝ ගණනාවක් ගංවතුරෙන් යට වීය. මෙවන් ස්වභාවික ආපදාවක් එංගලන්තයේ මින් පෙර වාර්තාගත වී නොමැතිබව මේ දේශගුණ විශ්ලේෂකයෝ පවසති. ඉදිරි සති කිහිපය වැස්සේ අඩුවක් පෙනෙන්නට නොමැති නිසා මෙම අයහපත් කාලගුණ තත්ත්වය සඳහා තවදුරටත් මුහුණදීමට සුදානමින් සිටින ලෙසටද ඔවුහු කියති. අධික වර්ෂාපතනයත් පැයට සැතපුම් 100 කටත් වඩා වේගයෙන් හමාගිය මාරුතයත් ...

Read More »

පුතුන් තිදෙනා අම්මා මරා අමුවෙන් කාලා

තම මව මරා දැමූ සහෝදරයන් තිදෙනකු ඇයගේ යම් යම් අවයව ආහාරයට ගෙන ඇති පුවතක් පිලිපීනයෙන් වාර්තා වේ. 56 හැවිරිදි මුසාලා අමිල්ගේ මළ සිරුර හමුවීමට දින කිහිපයකට පෙර ඇයගේ පවුලේ නිවෙසින් අමුතු ශබ්ද රැසක් ඇසුණු බව ඇයගේ අසල්වැසියෝ කියති. ආගමික මුහුණුවරක් තිබූ මෙම ඝාතනයෙන් අනතුරුව ලේ විලක වැටී තිබූ මුසාලාගේ සිරුරේ ඇතැම් කොටස් අඩුවී පැවැතිණි. අමු අමුවේ තම මවගේ ශාරීරික කොටස් ...

Read More »

ඔස්කාර් සම්මාන ලාභී නළුවාගේ නිවසින් හෙරොයින් මලු 70ක්

ඔස්කාර් සම්මානලාභි නළු පිලිප් සේමුවර්ගේ අභාවයෙන් අනතුරු ව ඔහුගේ නිවසේ තිබී හෙරොයින් අඩංගු මලු 70ක් සොයා ගෙන තිබේ. නිව්යෝර්ක් පොලීසිය පවසන්නේ, මේ පිළිබඳ ව තව දුරට ත් පරීක්ෂණ ක්‍රියාත්මක බව ය. 46 හැවිරිදි සේමුවර්ගේ පසුගිය දා ජීවිතක්ෂයට පත් විය. ඖෂධ අධි මාත්‍රාවකින් ගැනීම මරණයට හේතුව බවට වෛද්‍යවරුන් සැක පළ කර තිබිණ. පිලිප් සේමුවර් 2005 වසරේදී හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ...

Read More »

නෙල්සන් මැන්ඩෙලාගේ අන්තිම කැමති පත්‍රය එළි දක්වයි

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ අන්තිම කැමති පත්‍රය මාධ්‍යයට හෙළි කර තිබේ. එහි දක්වා ඇති ආකාරයට මැන්ඩෙලාගේ සමස්ත දළ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 4.13ක් පමණි. එම මුදල් වෙන් කළ යුතු ආකාරය පිළිබඳව ඔහුගේ අන්තිම කැමති පත්‍රයේ සඳහන් කර තිබේ. ඒ අනුව, නෙල්සන් මැන්ඩෙලා පවුලේ අරමුදල වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 130000ක් වෙන් කෙරෙනු ඇත. සමස්ත වත්කමෙන් අඩක් ඔහුගේ තෙවන බිරිඳ වූ ...

Read More »

‘පැසිෆික් සාගරයේ අද්භූත මිනිසා’ ගොඩබිමට

වසරකට වැඩි කාලයක් මුහුදේ අතරමංව දිවි ගෙවූ ජෝස් සල්වාදෝර් අල්බානියාගා අද මජූර් දූපතේ බලධාරීන් විසින් බේරාගෙන ගොඩබිමට ගෙනැවිත් තිබේ. මෙක්සිකෝවේ පදිංචිව සිටි ධීවරයෙකු වන ජෝස් 2012 දෙසැම්බර් 21 වැනිදා වයස අවුරුදු 15 හා 18 වයස්වල පසුවෙන තරුණ ධීවරයින් දෙදෙනෙකු ද සමඟින් මුහුදු ගොස් ඇත. යාත‍්‍රාව දියත් කර කෙටි වේලාවක් ගත වන විට ඔවුන්ගේ යාත‍්‍රාවේ එන්ජිම එක්වර අකි‍්‍රය වී තිබේ. එ් ...

Read More »

බැරක් ඔබාමා මිචෙල් දැනටමත් දික්කසාද වෙලා?

ලෝකයේ විවිධ රටවල විවිධාකාරයේ නායකයෝ සිටිති. ඇතැම්හු අගමැතිවරුන් වන අතර තවත් අය ජනාධිපතිවරු වෙති. මේ අතර කොන්සල්වරු ද සිටිති. අපට සිටින්නේ ද ජනාධිපතිවරයකු බැවින් අප වැඩිපුර දන්නේ එවැනි නායකයන් ගැනය. අප රටේ බොහෝ දෙනකු අප රටේ ජනාධිපතිවරයා හැරුණු විට වෙනත් දන්නා එවැන්නෙකු ගැන ඇසුවොත් බොහෝ දෙනකු නිසැකවම දෙන පිළිතුර නම්, “ඇයි ඇමෙරිකානු ජනාධිපති”? යන්නය. ඇමෙරිකාවේ ද විවිධාකාර ජනාධිපතිවරු අතීතයේ සිටම ...

Read More »