Foreign

අනියම් පෙම නිසා ප්‍රංශ ජනපති සහකාරිය අත්හරී

ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හෝලන්ඩේ සිය සහකාරිය වන වැලරි ට්‍රියර්වේලර්ගෙන් වෙන් වීමට තීරණය කර තිබේ. ජනාධිපතිවරයා එරට මාධ්‍යට පවසා ඇත්තේ, ‍තමන් වැලරි සමග එක් ව බෙදා ගත් ජීවිතය අවසන් කළ බව ය. ප්‍රංශ ජනාධිපතිවරයා නිළියක වන ජූලි ගේයට් සමග අනියම් සබඳතාවක් පැවැත් වූ බවට මීට සති දෙකකට පමණ ඉහතදී සඟරාවක් විසින් අනාවරණය කරනු ලැබිණ. එම අනාවරණයෙන් පසු ප්‍රංශ ජනාධිපතිගේ සහකාරිය වූ ...

Read More »

සනි ලියොන්ට ඉල්ලුම වැඩියි ඒත්.. වැඩ නෑ

පසුගිය වසරේ වැඩිම අවධානයට යොමුවූ බොලිවුඩ් නිළිය සනි ලියොන් කියලා ලොකු ප්‍රචාරයක් ගියා. අන්තර්ජාලයෙන් කෙරුණු සමීක්ෂණයකට අනුවයි සනි ලියොන් වැඩිම අවධානයට යොමුවූ පුද්ගලයන් අතර පළමු තැනට පැමිණියේ. මේ සමීක්ෂණයට අනුව කින් ඛාන් නැතහොත් ෂාරුක් ඛාන්ට හිමිවූයේ පස්වැනි තැන. සනි ලියොන්ගේ ඡායාරූප අන්තර්ජලයෙන් ඩවුන්ලෝර්ඩ් (බාගත්ත) පිරිස එතරමට වැඩිවුණත් සනි ලියොන්ට මේ වසර සඳහා තාම හොඳයි කියන්න තරම් චිත්‍රපටයක් ලැබිලා නෑ. ඇඟපත ...

Read More »

ජස්ටින් බීබර්ට මාංචු

සුපිරි පොප් ගායක ජස්ටින් බීබර් අත්අඩංගුවට ගෙන තිබේ. බීමතින් රිය පැදවීම, නීතිවිරෝධී ධාවන තරගයකට සහභාගී වීම, රියැදුරු බලපත‍්‍රයේ කල් ඉකුත් වී තිබීම ඔහුට එරෙහිව තිබූ චෝදනායි. අත්අඩංගුවට ගැනුණු ජස්ටින් බීබර් අමෙරිකානු ඩොලර් 2500ක මුදල් ඇප මත ඔහු නිදහස් කර ඇත. අමෙරිකාවේ මියාමි වෙරළාශ‍්‍රිත ප‍්‍රදේශයේ මෝටර් රථ ධාවන තරගයකට සහභාගිවෙමින් සිටියදී ජස්ටින් බීබර් මෙලෙස අත්අඩංගුවට පත්විය. Rivira Share

Read More »

ඉතියෝපියානු ළමා විවාහක කඳුළු කතාව

ලන්ඩන් නුවර වෙසෙන අලෙම්ත්ෂායේ ගබේරිකිඩාන් 387 හැවිරිදි වියේ පසුවන සුබසාධන සේවිකාවකි. ළමා විවාහයන්ට එරෙහිව කටයුතු කරන ඇය ළමා විවාහ නිසා ජීවිත අඳුරු වූ පිරිස වෙනුවෙන්ද සුබසාධන ව්‍යාපෘති දියත් කරන්නීය. ඒ වෙනුවෙන්ම වෙන් වූ සුබසාධන පදනමක්ද ඇගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වේ. අලෙම්ත්ෂාගේ ළමා විවාහයක ආදීනව අත්දැකීමෙන්ම හඳුනන්නියකි. ඉතියෝපියාවේ උපන් ඇය මනාලියක වූයේ වයස අවුරුදු 10ක කුඩා දැරියකව සිටියදීය. මංගල යෝජනාව පිළිබඳ දැනුම් ...

Read More »

පාප්තුමාගේ ලංකා ගමන අවලංගුයි

මේ වසරේ දී ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ අති උතුම් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ සංචාරය සිදුනොවන බව වතිකානු ප‍්‍රකාශක විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරය මේ වසරේ සිදු නොවන බව පැවැසුවද ඒ සඳහා දින නියමයක් සිදුකර නැතැයි ද සඳහන් වෙයි. ඒ වෙනුවට මැයි මාසයේදී හෝලි ¥පත් වෙත ද, ජුලි මාසයේදී බ‍්‍රසීලයටත් පාප් වහන්සේ සංචාරයට නියමිත බව වතිකානු ...

Read More »

ඔබාමාගේ අලුත් නිල රථය !

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා හට නව තාක්ෂණය මුසුකර නිපදවූ පාපැදියක් තැගි කිරීමට චිලී රටේ ඔක්ස්ෆර්ඩ් පාපැදි සමාගම සූදානමින් සිටී. මේ පාපැදිය තැගි කිරීමට සැරසෙන්නේ ගල්ෆ් යුද්ධයේ 24 වැනි සංවත්සරය වෙනුවෙනු වෙනි. බයික් වන් ලෙස නම්කර ඇති මේ පාපැදිය ඔබාමාට හිමිවන්නේ ලබන වසරේ ගිම්හානයේදීය. මේ පාපැදිය වෙඩි නොවදින ටයර්,ආලෝකය ලබාදීමට එල්ඊඩී බල්බ, බ්ලැක්බෙරි ජංගම දුරකථන චාජරයක් හා ඔබාමා යන යන තැන ...

Read More »

ඔබත් පතන්න….මෙවන් ආදරයක්‌

රයන් – කෝලා 2013 වර්ෂයේ සදාකාලික ප්‍රේමයෙන් බැඳි පෙම්වතුන් යුවළ වී හමාරය. ඒ තම තමන්ගේ ජීවිත එකිනෙකා වෙනුවෙන් කැප කිරීම තුළිනි. 2010 වසරේ මිතුරන්ගේ හැඳිනීමෙන් අහම්බෙන් හඳුනාගත් රයන් හා කෝලා පෙම්වතුන් බවට පත්වන්නේ පළමු දැකීමෙන් ඇති කරගත් හැඟීමෙනි. ඉන්පසු දැඩි බැඳීමකින් වෙළුණු මොවුන් එම වසරේම එක්‌ව ජීවිත ගත කිරීමට එක පවුලක්‌ වන්නට තීරණය කළෝය. ඒ අනුව ඔවුන්ට 2011 වසරේදී රැල්ප් ...

Read More »

ගව මුත්‍රා දිය වැඩියාවට හොඳයිලු… ගව මඩු අසල පෝලිම්

ඉන්දියා ජාතික ජයිරම් සින්ග්හල්ගේ ගව මඩුව ඉදිරිපස පොදි කමින් සිටින පිරිසකි. ඔවුන් අත කෝප්පය.සියලූ දෙනාම සිටින්නේ ගව මඩුවේ සිටින ජයිරම්ට අයත් එළදෙනුන් ළගය. එක් එළදෙනක් මුත‍්‍රා කිරීමට පටන් ගනී. සියලූ දෙනා එක පොදියට පොරකමින් එම මුත‍්‍රා තම තමන්ගේ අත ඇති කෝප්පයට පුරවා ගැනීමට තැත් කරති. තවත් එකියක වලිගය උස්සා සැරසෙන්නේ මුත‍්‍රා කිරීමටය.පළමු වර කෝප්පය පුරවා ගැනීමට නොහැකි වූ සියලූ දෙනා ...

Read More »

60 වසරක් නාලා නැති ලොව අපිරිසිදුම මිනිසා.

වසර 60කින් ස්නානය නොකළ 80 හවිරිදි පුද්ගලයෙකු පිළිබඳ ඉරානයෙන් වාර්තා වේ. හාජි නම් මෙම පුද්ගලයා විශ්වාස කරන්නේ පිරිසිදුකම ලෙඩ රෝග සෑදීමට බලපාන බවයි. ස්නානය මෙන්ම පිරිසිදු ජලයද කිසිසේත්ම ප්‍රිය නොකරන ඔහු මෙලෙස අපිරිසිදුව ජීවත්වීම නිසා මේ වනවිට ඔහුගේ සිරුරේ පැහැය තද දුඹුරු පැහැයක් ගෙන තිබේ. ඔහු මෙලෙස වැළකී සිටින්නේ ස්නානයෙන් පමණක්ම නොවේ. අලුත් ආහාර සහ පිරිසිදු පානීය ජලයද ඔහු සම්පූර්ණයෙන්ම ...

Read More »

ඔස්ට්‍රේලියාව අධික උෂ්ණත්වයෙන් දැවෙයි

ඔස්ට්‍රේලියාවේ ඊසාන දිග ප්‍රදේශයේ සෙල්සියස් අංශක 40කට වැඩි අධික උෂ්ණත්වයක් වාර්තා වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, එම අධික උෂ්ණත්වය හේතුවෙන් ලැව් ගිනි ඇති වීමේ අවදානමක් පවතින බවට බලධාරීන් අනතුරු අඟවා ඇති බව ය. වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට ත් ලැව් ගිනි හටගෙන ඇතැයි වාර්තා වේ. අධික උෂ්ණත්වය සහ වියළි කාලගුණය හේතුවෙන් එම ලැව් ගිනි ප්‍රාන්තය පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් ...

Read More »