Foreign

ඇමෙරිකාවට වසර විස්සකින් මෙපිට දරුණුම සීතල

ජනවාරියේ මැද භාගයට කිට්ටුවෙමින් තිබියදීත් තවමත් අපේ රටේ පවා වෙන කාලවල නැතිතරම් සීතලක් විශේෂයෙන් උදය කාලයට හා රාත්‍රියට පවතියි. යුරෝපයේ හා ඇමෙරිකාවේ තත්ත්වය අපට වඩා බෙහෙවින්ම දරුණුය. විශේෂයෙන් ඇමෙරිකාවේ ජනතාව පෙළෙන දැඩි සීතල වසර විස්සකින් මෙපිට ඇමෙරිකාවට දැනුණු දරුණුතම සීත කාලය බව කියැවෙයි. මේ සීතල කොතෙක්ද යත් අන්තර්ජාලයේ තැනක මේ සීතල ගැන සඳහන්ව තිබුණේ “හෙල් ෆ්‍රීසස්ස් අවුට්” හෙවත් “අපායේ සීතල” ...

Read More »

කාන්තා රැකවරණයට රිවෝල්වරයක්

ඉන්දියාවේ ‘කන්පුර්’ නගරයේ, ‘ඉන්දියන් ඕර්ඩ්නන්ස්’(IOF) අවි කම්හල කාන්තාවන්ගේ ආත්මාරක්ෂාව සහතික කිරීම සඳහා පාවිච්චි කළ හැකි ගිනි අවියක් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. එය කාන්තා රැකවරණය සඳහා නිපදවුන පළමු ඉන්දියානු ගිනි අවියයි. 2012 දෙසැම්බර් මාසයේ දිල්ලි සමූහ දූෂණ අපරාධයට වසරක් පිරීමත් සමඟ හඳුන්වා දෙනු ලැබුණ නව සැහැල්ලු රිවෝල්වරය, එම දුෂණයට ගොදුරු වූ ‘නිර්භයා’ ශිෂ්‍යාවට පිදෙන උපහාරයක් හැටියට නම් කරනු ලැබ තිබෙන්නේ ‘නිර්භීක්’යනුවෙන්. ...

Read More »

දෙදහසක් ජීවිත බේරාගත් සිසුවාට වීර සම්මානයක්

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ගෙන් තමන් උගෙන ගන්නා පාසැලට සිදුවෙන්නට ගිය මහා විනාශයක් නවතා දැමීමට තම ජීවිතය කැප කළ පාසැල් සිසුවෙකු වීර සම්මානයකින් පිදීමට පකිස්ථානයේ අගමැති නවාස් ෂෙරිෆ් සිය අනුමැතිය පළකොට තිබේ. පුපුරණ ද්‍රව්‍ය සහිත කබායක් හැඳ බලහත්කාරයෙන් පාසැලට ඇතුල්වන්නට තැත්කළ බෝම්බකරුවකු නවතාදමන්නට ගත් උත්සාහයේදී මියගිය 15 හැවිරිදි අයිසාස් හසාන් ය මෙලෙස වීර සම්මානයට නම් කොට ඇත්තේ. හසාන් වෙනුවෙන් මෙසේ පුදකර ...

Read More »

ජනාධිපති නිශාචර ජීවිතය හෙළි කිරීම ‘වරදක්

පැරිස් නගරයේ පළ කෙරෙන ‘ක්ලෝසර්’(Closer) සඟරාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලොන්ද් පවසයි. ජනාධිපතිවරයා එවැනි පියවරක් ගැනීමට යන්නේ ඔහු ජූලී ගයේ (Julie Gayet ) නම් නිළියත් සමඟ සම්බන්ධයක් පවත්වන බවක් එම සඟරාවේ පළ කරනු ලැබීම සම්බන්ධයෙන්. ජනාධිපති ප්‍රන්ශුවා ඔලොන්ද් තමා එවැනි සම්බන්ධයක් පවත්වන බව ප්‍රතික්ෂේප කර නැති අතර ඔහු කියා සිටින්නේ ඉහත කී පුවත සඟරාවේ පළ කරනු ...

Read More »

ප්‍රංශ ජනපතිගේ පරණ පෙම හෙළි වෙයි

ප්‍රංශ ජනාධිපති ෆ්‍රැන්කොයිස් හෝලන්ඩ් එරට ජනප්‍රිය සඟරාවකට එරෙහි ව නඩු මගට බැසීමට සූදානම් වේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ජනප්‍රිය නිළියක වන ජූලි ගේයට් සමග ආදර සම්බන්ධතාවක් පැවති බවට එම සඟරාවේ පළ කර ඇති වාර්තාවක් සම්බන්ධයෙන් ඔහු නඩු මගට පිවිසීමට සූදානම් වන බව ය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කර නොමැති අතර ඔහු පවසා ඇත්තේ, මෙම වාර්තාව තම පෞද්ගලිකත්වය ...

Read More »

North America’s deep freeze eases

The deep freeze that has left people in North America shivering for days, shattering century-old temperature records, is loosening its icy grip. The mercury is rising in the US Midwest and East, which has borne the brunt of the so-called polar vortex, but was still below freezing in many areas. At least 21 people have died since Sunday as a ...

Read More »

Tintin celebrates his 85th birthday

The Adventures of Tintin (French: Les Aventures de Tintin) is a series of comic albums created by Belgian cartoonist Georges Remi (1907–1983), who wrote under the pen name of Hergé. The series is one of the most popular European comics of the 20th century. Tintin had been published in more than 70 languages with sales of more than 200 million ...

Read More »

උපන් ඇඳුම්න් ගිනස් වාර්තාවක්

නවසීලන්තයේ ගිස්බන් නුවර මුහුදෙහි නිර්වස්ත‍්‍රව පිහිනා නවසීලන්ත ජාතිකයෝ 745 දෙනෙක් ගිනස් වාර්තාවක් තැබූහ. පසුගිය වසරේත් නවසීලන්තය මෙම ගිනස් වාර්තාව පිහිටවූ අතර එයට නිරුවත් වු අය 506 දෙනෙක් සහභාගි වූහ. නමුත් ස්පාඤ්ඤයේ වෙරාහි මුහුදක 729 දෙනෙක් නිරුවතින් පිහිනා එම වාර්තාව ද කඩා දැමුහ. lankadeepa Share

Read More »

සත්ව සිරුරේ වැඩෙන මිනිස් අවයව

තව වසර කිහිපයක් ඇවෑමෙන් මිනිස් අවයව නිෂ්පාදනය වන කර්මාන්තශාලා පිහිටු වීමේ සිහිනයක අද විද්‍යාඥයෝ ජීවත් වෙති. ජපාන විද්‍යාඥයන් කණ්ඩායමක් මේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා පියවරක් ඉදිරියට තබා තිබේ. ක්ලෝනීකරණය කළ ඌරන්ගේ සිරුරු තුළ මිනිස් අවයව වැඩෙන්නට සැලැස්වීම ඔවුන්ගේ පර්යේෂණවල අවසාන ඉලක්කය යි. තමන්ට බද්ධ කර ගත යුතු අවයව වෙළඳ පොළෙන් ලබා ගත හැකි දවස වැඩි ඈතක නොවන බවයි ජපාන ...

Read More »

ඇමරිකා-ඉන්දියා විරසකය වැඩිවන ලකුණු

පසුගිය මාසයේ නිව් යෝර්ක් නුවරදී ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රික කාන්තාවක් අත් අඩංගුවට ගැනීම පිළිබඳව ඉන්දියාව සහ ඇමරිකාව අතර හටගෙන ගෙන ඇති රාජ්‍ය තාන්ත්‍රික විරසකය තවදුරටත් වැඩිවී ඇත. ඉන්දියාව දැන් ඇමරිකාවට දැනුම් දී ඇත්තේ දිල්ලියේ ඇති ඇමරිකානු තානාපති කාර්යාලයේ ඇති නාන තටාකයක්, ක්‍රීඩාගාරයක්, සහ බීම හලකින් සමන්විත ජනප්‍රිය සමාජ ශාලාවට රාජ්‍ය තාන්ත්‍රික නොවන අය ඇතුළුවීම වළක්වන ලෙසටයි. ඔවුන් මහමග නීති කඩ කිරීමෙදී ...

Read More »