Gee Silumina

Gee Silumina “ගී සිළුමිණ” Part 06

kande

-සිංහල සුභාවිත ගීත වංශ කතාවේ අපූර්වතම ගී සමුච්ඡයක සොඳුරු කතිකාවත “ගී සිළුමිණ” මෙවර රෝහණ බැද්දගේ ශූරීන්ගේ ශ්‍රී ලාංකීය ගැමි සුන්දරත්වය ගැන කියවෙන ගීයක් සමඟින්. Share

Read More »

Gee Silumina (ගී සිළුමිණ) Part 05

eb1

සිංහල ජාතිය නගා සිටුවීමට තම කාලය ශ්රමය සහ ධනය කැප කළ ජාතියේ පිනට පහළ වූ ශ්රීමත් අනගාරික ධර්මපාල තුමන් ගේ 150 වෙනි ජන්ම දිනය වෙනුවෙන් ගී සිළුමිණෙන් පිදෙන උපහාරය   Share

Read More »

Gee Silumina (ගී සිළුමිණ) Part 04

eb1

ගී සිළුමිණ මෙවර හැඩ කරන්නේ ගී සිළුමිණේ ප්‍රධාන සම්පත්ධාරියා වන පූජ්‍යය කෝන්වැවේ අරියරතන ස්වාමින් වහන්සේ විසින් රචනා කොට දර්ශණ රුවන් දිසානායක විසින් සංගීතවත් කර අමරසිරි පීරිස් ගායනා කරන අපූරු ගීයක්. Share

Read More »

Gee Silumina (“ගී සිළුමිණ”) Part 03

eb1

සිංහල සුභාවිත ගීත වංශ කතාවේ අපූර්වතම ගී සමුච්ඡයක සොඳුරු කතිකාවත “ගී සිළුමිණ” මෙවර ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ ගීයක් සමඟින්. මෙය අසා රස විඳ කරුණාකර ඔබේ අදහස් අපට දන්වන්න…. Share

Read More »

Gee Silumina (ගී සිළුමිණ) Part 02

eb1

ගී සිළුමිණ මෙවර සංවාදයට ගන්නේ සංගීත විශාරද සුනිල් එදිරිසිංහයන් ගයන “වන්නි වනපෙතේ” නම් වූ අපූරු ගීයයි. බලන්න මේ ගීයේ පසුපස ඇති ශෝචනීය පුවතේ ඔබ අපි සැවොම අඩු වැඩි වශයෙන් හෝ කොටස් කාරයෝ නොවේද කියලා. මෙය අසා රස විඳ කරුණාකර ඔබේ අදහස් අපට දන්වන්න…. Share

Read More »

Gee Silumina (ගී සිළුමිණ) Part 01

eb1

ගී සිළුමිණ – ශ්‍රී ලාංකේය සංගීත සාහිත්‍යය පෝෂණය කළ අපූර්වතම ගී සමුච්ඡයේ පළමු ගීය මව් ගුණයට පිදූ වගයි. කරුණාකර ඔබේ අදහස් යෝජනා සහ චෝදනා මෙයට එක් කළොත් එය අපට මහත් සවියක් වේවි. ශ්‍රව්‍යය දෘෂ්‍යය සංකලනය – Nalin De Silva (THE EYE CREATIONS) Share

Read More »