News

ඔබාමාගෙන් ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ ප්‍රකාශයක්

-තෙදින ඉන්දීය නිළ සංචාරයක නිරතවූ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ඉනිදියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ෆොට් ශ්‍රවණාගාරයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ සඳහන් කිරීමක් කළා එනම් කලාපීය දේශපාලන බලවතාවන ඉන්දියාවට බුරුමයේ සිට ශ්‍රී ලංකාව දක්වා නව ආර්ථික ප්‍රතිපත්ති මුල්කොටගත් සහයෝගීතාවය මඟින් කලාපීය බලය පුළුල්ව ස්ථාපිත කිරීමට හැකිවනු ඇතිබවයි. ඔබාමා මෙලෙස ප්‍රකාශකලේ සිය නිල සංචාරයේ අවසන් දිනයේ වීම විශේෂත්වයක්. Share

Read More »

ඉන්ටර්පෝල් පොලිසිය රතු වරෙන්තු නිකුත් කරයි.

-ඊස්වරන් බාලමුරලි , ක්‍රිෂ්ණා සෙල්වනායගම් , සුනිල් ගාමිණි , සින්නයියා ගුණසේකරන් , ෂන්මුගම් , නිමල් , යූරි කලෙයිගම් , නිහාල් වින්සන්ට් ,රොනී රුද්‍රකුමාර් , සෙගෝද්වන් දයාලන් හා සර්ගුනපාලන් යන අය ඇතුලත් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 14 දෙනෙකුට ඉන්ටර්පෝල් පොලිසිය විසින් රතු වරෙන්තු නිකුත් කර ඇති අතර මින් 8 දෙනෙකුගේ ඡායාරූප ඉන්ටර්පෝල් පොලිසීයට ලැබී නොමැති අතර වෙලේ සුදාගේ සහචර පිරිසට අමතරව ...

Read More »

අද ජනපති පොළොන්නරුවට.

වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනපති මෛත්‍රී ජනාභිනන්දන මංගල්‍යය අද (25) පැවැත්වීමට පොළොන්නරු ජනතාව විසින් සංවිධානය කර ඇති අතර මෙහිදී ජනාධිපතිවරයා පොළොන්නරුවේ දී කෘතවේදී ජනතාව ඇමතීමට නියමිතව ඇත. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ පොළොන්නරුව තෝපාවැව ක්‍රීඩාංගනයේදී අද පස්වරු 03 ට සහ හිඟුරක්ගොඩ ඩඞ්ලි සේනානායක ක්‍රීඩාංගනයේදී පස්වරු 04 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාව අමතන බවයි. Share

Read More »

22 වන මහලෙන් වැටී දැරියක් මියයයි. (VIDEO)

-වැල්ලවත්ත – හැව්ලොක්සිටි හි පිහිටි නිවාස සංකිර්ණයක 22 වන මහලෙන් වැටී අවුරුදු 4 ක් වයසැති කුඩා දැරියක් ඊයේ (24) රාත‍්‍රීයේ ජීවිතක්ෂයට පත්විය. මෙම දැරිය 22 වන මහලෙන් බිමට වැටී ඇති අතර, පසුව බරපතල තත්ත්වයෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර. එහිදී දැරිය ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. දැරියගේ මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කළුබෝවිල රෝහලේදී ...

Read More »

රාජකීය විද්‍යාලයේ EDEX අධ්‍යාපන ප්‍රදර්ශනය විවෘත වේ.

-කොළඹ රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 12වන වරටත් සංවිධානය කළ EDEX අධ්‍යාපන ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (23) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ දී විවෘත කෙරිණි. ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා ප්‍රදර්ශනය නැරඹීමට ද එක් විය. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍යවරුන් වන රාවුෆ් හකීම්. රවි කරුණානායක, ගයන්ත කරුණාතිලක මහත්වරු, විදුලහල්පති උපාලි ගුණසේකර, ප්‍රදර්ශන සංවිධාන සභාපති කමල් අබේසිංහ ...

Read More »

13 දෙනෙකු අත් අඩංගුවට

ජනාධිපතිවරණ සමයේ කොළඹ, කොටහේනේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ නීති විරෝධී පෝස්ටර් ඉවත් කරමින් සිටි පොලිස් සැරයන් වරයෙකුගේ කනට පිස්තෝලයක් තබා මරණ තර්ජන කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් 13 දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බවත් තවත් 10 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට සොයන බවත් පොලීසිය කියයි. පොලිස්පති යටතේ පවත්නා විශේෂ විමර්ශණ ඒකකයේ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා මෙම පරීක්ෂණ බාරව සිටියි. අත් අඩංගුවට ...

Read More »

ශ්‍රී ලංකාව ථෙරවාදි බුදු දහමේ මධ්‍යස්ථානයක් බවට පත්කරන බව අගමැති පවසයි.

-ශ්‍රී ලංකාව ථෙරවාදි බුදු දහමේ මධ්‍යස්ථානයක් බවට පත්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සදහා කෙටි කාලීන,මධ්‍ය කාලීන සහ දිගු කාලින වශයෙන් වැඩපිළිවෙල රැසක් සැලසුම්කර තිබේ. එළඹෙන වෙසක් උත්සවය ද නව ක්‍රමවේදයක් යටතේ සංවිධානය කිරිමට පියවර ගන්නා බව කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ගංගාරාම විහාරයේ නවම් මහා පෙරහැර සංවිධාන කටයුතු වෙනුවෙන් ඊයේ (22) පස්වරුවේ පැවති සාකච්ඡාවට ...

Read More »

පරිභෝජනයට නුසුදුසු සහල් තොග පිටින්.

-වේයන්ගොඩ ප්‍රදේශයේ ආහාර දෙපාර්තු‍මේන්තුවට අයත් ගබඩාවකදී ගුල්ලෝ ගසන ලද පරි‍භෝජනය සඳහා නුසුදුසු සහල් තොග වශ‍යෙන් ‍සොයාගෙන ඇත. මෙලෙස සොයාගෙන ඇත්තේ ඊයේ (21) සවස් වන විටය. ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍ය ගාමිණි ජයවික්‍රම මහතා අදාළ සහල් ගබඩාව සම්බන්ධයෙන් කළ සොයාබැලීමක දී මෙලෙස තොරතුරු සොයා ගැනීමට හැකිවී ඇත. Share

Read More »

යුද හමුදා ප්‍රකාශක තනතුරට අළුත් කෙනෙක්

වහාම ක්‍රියාත්මක වන පරිදි නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස තාවකාලිකව බ්‍රිගේඩයර් කේ.ජේ ජයවීර මහතා පත් කර තිබේ. පුහුණු හා සම්බන්ධීකරණ අධ්‍යක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ හා ආරක්ෂක මාණ්ඩලික කාර්යාලයේ ප්‍රධානි ලෙසද කටයුතු කරන අතරවාරයේ නව පදවියද ලබාදී ඇති බව යුද හමුදා නිල වෙබ් අඩවිය උපුටා දක්වයි. මේවන තෙක් කටයුතු කළ බ්‍රිගේඩයර් රුවන් වනිගසූරිය මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදා මූලස්ථානයට ...

Read More »

ඉන්ධන මිල පහළට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහත දැමීමට රජය තීරණය කොට ඇති අතර ඒ අනුව (92 ඔක්ටේන්) පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 117 ක් ද, (95 ඔක්ටේන්) පෙට්‍රල් රුපියල් 128 ක්ද, ඩීසල් රුපියල් 95 ක් ද, සුපිරි ඩීසල් 110 ක් හා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 65 ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත. පෙර පැවති ...

Read More »