News

මේකාත් පියෙක්‌ද?

පුරුද්දක්‌ වශයෙන් බාල වයස්‌කාර දැරියක්‌ අඹුකමට ගෙනවුත් ටික කලක්‌ තබාගෙන සිට ඔවුන් පලවා හරින තිරිසන් පුතෙකු තුන්වන වතාවටත් බාල වයස්‌කාරියක අඹුකමට ගනී. වයස අවුරුදු දහඅට සම්පූර්ණවීමත් සමඟ තමා විවාහ කරගන්නැයි ඔහු අතින් කෙළෙසුණ එම තරුණිය තිරිසන් පුතාට කියයි. එහෙත් තිරිසනා එයට විරුද්ධවන බැවින් තරුණිය ඔහු සමඟ ආරවුල් ඇතිකර ගනී. දිනක්‌ තිරිසනාත් ඔහුගේ නව යොවුන් බිරියත්, තිරිසනාගේ පියාත් කුරුඳු කැපීමට කැලයක්‌ ...

Read More »

සිහි නැති වූ විට මා හට ලිංගික අතවර කළේ කවුද කියා දන්නේ නැහැ – රුසියානු තරුණිය කියයි

“තංගල් “ද නේචර්” හෝටල යේ ආපනශාලාවට මගේ පෙම්වතා සමග ගමන් කළ අයුරු, අපේ අනාගත සිහින ගැන ඔහු සමග කතා කළ අයුරු, ජීවිතේ තියෙනතුරා අමතක වන්නේ නෑ…” යෑයි එම හෝටලයේදී ඝාතනයට ලක්‌වූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පෙම්වතිය වික්‌ටෝරියා ඇලෙක්‌සැන්ඩ්‍රා මෙනවිය  (27 වැනිදා) කොළඹ මහාධිකරණ යේදී කඳුළු පිරි දැසින් කියා සිටියා. 2012 දෙසැම්බර් 25 හෝ ඊට ආසන්න දිනයක තංගල්ල මැඩිල්ල පාරේ පිහිටි “ද නේචර්” ...

Read More »

පොලිසිය කිච කිරීමට එරෙහිව..

අදට සාපේක්‍ෂව රටේ එතරම් අපරාධ සිදු නොවූ කාලයක්‌ තිබුණේය. මනුෂ්‍ය ඝාතනයක්‌ පිළිබඳව මහත්සේ කම්පා වූ සහ දින ගණන්, සති ගණන්, මාස ගණන් ඒ පිළිබඳවම ප්‍රවෘත්ති වාර්තා පළ වූ ඒ කාලයේ එම අපරාධයක්‌ නැවත සිදු නොවන්නට පෙරට පැමිණි සමාජ සංවාදයක්‌ද වූයේය. එම සමාජ සංවාදය තුළ අපරාධකරුවා කිසිදු විටෙක වීරයකු වශයෙන් නොසැලකුණු අතර ඔහුට රැකවරණය සැපයීමේදී දේශපාලනඥයකු වුවත් දෙවතාවක්‌ නොව විසිහතර වතාවක්‌වත් ...

Read More »

මානව හිමිකම් ක්‍රියාධර නිදහසට සිවිල් සංවිධාන

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින මානව හිමිකම් ක්‍රියාධරයන් වන රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහසෙන් පියතුමා නිදහස් කරන ලෙස ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය ඇතළු සිවිල් සංවිධාන රැසක් රජයෙන් ඉල්ලා සිටියහ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව දේශීයව හා ජාත්‍යන්තරව දැඩි අවධානයක් යොමුවී ඇති මොහොතක රට තුල සිටින මානව හිමිකම් ක්‍රියාධරයින්ට එරෙහිව මර්ධනය තීව්‍ර කිරීම මෙම සිදුවීම මගින් තවදුරටත් සනාථ වන ...

Read More »

ත්‍රීරෝද රථයක් හා බස් රථයක් ගැටී 4ක් මරුට

නාරම්මල, මීගමුව මාර්ගයේ මැටියගන ප්‍රදේශයේ අද(18) උදෑසන ඇති වූ රිය අනතුරකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. බස් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටී මෙලෙස මෙම අනතුර සිදු වී ඇති බව පොලීසිය පවසයි.   Share

Read More »

සිරි දළදාගමනයට නඩු!

“සිරි දළදාගමනය” චිත්‍රපටය පෙන්වීම නවත්වන ලෙස ඉල්ලමින් හිඟුරක්ගොඩ සමූපාකාර සිනමා ශාලාවෙහි හිමිකරු විසින් නඩුවක් දමා ඇති අතර එය අද දිනයේ විභාගයට ගැනීමට නියමිතයි. එම නඩුවට හේතුවී තිබෙන්නේ මෙතෙක් කලක් EAP සමාගමේ චිත්‍රපට තම ශාලාවෙහි පෙන්වූ නමුත් පසුගිය 06 වෙනිදා සිට දිවයින පුරා සිනමාශාලා 50ක පෙන්වන “සිරි දලදාගමනය” චිත්‍රපටය පෙන්වීම සඳහා පිටපතක් එම ශාලාවට ලබා නොදීමයි. EAP සමාගමෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප ...

Read More »

Gayesha & Hasinjith Mawbima Young Issue

ceylon radio

ගයේෂ පෙරේරා සහ හසන්ජිත් චතුරංග මබ්විම Young අතිරේකයේ දහඅට වංගුව වැඩසටහන කරන සුපුන් සමග ඇති කරගත් සංවාධයේ හඬ පටය Share

Read More »

Economic data ‘jilmart’ and development myth revealed

By Bandula Sirimanna The rosy economy presented by the Rajapaksa government to attract foreign and local investors as well as to raise sovereign bonds overseas to repay foreign debts has suddenly turned to an inflated economy with startling revelations of concocting fundamenal economic data by the authorised state body, a leftist party parliamentarian asserted. JVP Parliamentarian Anura Kumara Dissanayake told ...

Read More »

වංචා චෝදනා මත ස්පාඤ්ඤ රජ කුමරියට වරෙන්තු

කළු සල්ලි ජාවාරම සහ බදු මුදල් වංචා කිරීම පිළිබඳව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් ස්පාඤ්ඤයේ හුවාන් කාර්ලෝස් රජතුමාගේ බාලම දියණියට වරෙන්තු නිකුත් කොට තිබේ. අදාළ නඩුවේ සැකකරුවකු ලෙසින් නම් කෙරුණු ක්‍රිස්තිනා කුමරිය ලබන මාර්තු මාසයේ මැයොර්කා දූපතේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිතයි. ඇයගේ සැමියා වන ඉනාකි උර්දන්ගරින් විසින් පවත්වා ගෙන යනු ලබන පුණ්‍යායතනයකට ලබා දුන් ...

Read More »

චන්ද්‍රිකා සටනට – මංගලගේ නිවෙසේදී තීන්දු වෙයි

එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂිකාව වශයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීන්දු කොට ඇත. පසුගිය ඉරිදා (22දා) බොල්ගොඩ පිහිටි මංගල සමරවීර මහතාගේ නිවෙසේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ තීන්දුව ගැනීමට එ.ජා.ප. නියෝජිතයන් කටයුතු කොට ඇත. මේ සාකච්ඡාව සඳහා එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ, එ.ජා.ප. නායකත්ව ...

Read More »