Politics

බැසිල් ජාතික රෝහලට කරදරයක් වෙලා

රුපියල් බිලියන ගණනක මූල්‍ය වංචා සහ අක්‍රමිකතා සිදුකිරීමේ චෝදනාවට ලක්ව සිරගත කොට ඉන් මිදී ව්‍යාජ රෝගීතත්වයක් පෙන්වමින් ජාතික රෝහලේ කම්සැප විඳිමින් සිටිනා රාජපක්ෂ රෙජීමයේ ඩීල් කටයුතු භාරව සිටි කුප්‍රකට හිටපු ආර්ථික අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ දීර්ඝ කාලීනව රැඳී සිටීමෙන් රෝගීන් සහ එහි කාර්යමණ්ඩලය දැඩි අපහසුතාවන්ට පත්වන බව වාර්තා වේ. ඔහු බැලීමට පැමිණෙන ප්‍රභූවරුන් සහ දේශපාලකයන් නිසා සිදු වන පිරිස් අවහිරතාව ...

Read More »

හේමාල්ට “තග” දැමු -කොස්තාපල් යළි සේවයට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකරට දක්ෂිණ අධිවේගී මාර්ගයේදී දඩ පත්‍රිකාවක් ලබාදීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා යළි සේවයේ පිහිටුවීමට පොලිසිය තීරණය කොට ඇති බව වාර්තාවේ. ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංගගේ ප්‍රධානත්වයෙන් ඊයේ 29) පැවැත්වූ අතර ඒ අනුව පොලිස් කොස්තාපල් සුමින්ද සමන් ගුණසේන ලබන බදාදා යළි සේවයේ පිහිටුවීමට නියමිත බවද වාර්තාවේ. කෙසේ වුවත් එවක මහින්ද රාජපක්ෂගේ ...

Read More »

“කුඩු බිස්නස් කාරයෝ මරා දාන්න ඕනේ “

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පුද්ගලයන්ට අධිකරණයෙන් නියම වන මරණ දඬුවම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව නීතිය සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. ඉන්දුනීසියාව ඇතුළු විවිධ රටවල් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන ආකාරයටම මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළහොත් කිසිසේත් මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන් අවසන් කළ නොහැකි බව ද අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පෙන්වා ...

Read More »

නායකයකුගේ ප්‍රතාපවත්කම තියෙන්නේ උඩු රැවුලේ නොවෙයි

මෙතෙක් පත්වූ සියලු ජනාධිපතිවරුන් ජනාධිපති බලතල ඉවත් කරන බවට බොරු පොරොන්දු දුන් බවත්, රට පාලනයට පෞරුෂයක් නැතැයි චෝදනා එල්ල වූ කෙසඟ සිරුරක් ඇති ගමෙන් ආ ගොවි පුතෙකු එය වෙනස් කළ බවත් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය. නායකයෙකුගේ ප්‍රතාපවත් බව තිබෙන්නේ සිරුරේවත් උඩු රැවුලේවත් නොවන බවත් අමාත්‍යවරයා පැවසුවේය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඊයේ (28) සම්මත වීමත් සමග JR හා MR ...

Read More »

සජිත් බැසිල්ට වඩා වැරදි කරලා?

නිවාස හා සමෘද්ධි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සමෘද්ධි බැංකුවල මුදල් අවභාවිත කරන බවට චෝදනා කරමින් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා ඊයේ (29 වැනිදා) දූෂණ විමර්ශන ලේකම් කාර්යාලයට පැමිණිලි කර ඇත. වසර 20 කට ආසන්න කාලයක්‌ දුප්පත් ජනතාවට සෙත සැලසූ සමෘද්ධි බැංකුවල මුදල් ඇමැතිවරයා විසින් වංචනිකව ලබාගෙන හිතවතුන්ට ලබාදෙන බවට පවසමින් මෙම පැමිණිල්ල ගොනු කළ බව ජගත් කුමාර මහතා ...

Read More »

සෝමවංශ සියල්ල හෙළි කරයි

තමා පිහිටුවීමට නියමිත නව පක්ෂය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයන් කිහිපදෙනෙකු ඇතුළු සාමාජිකයන් රැසක් තමා සමඟ සාකච්ඡා කළ බව එම පක්ෂයේ හිටපු නායක සෝමවංශ අමරසිංහ පවසනවා. එහෙත්, ඒ කිසිවෙකුටත් තමන් සමඟ එක්වන ලෙස ආරාධනා නොකළ බවයි ඔහු අවධාරණය කළේ. සෝමවංශ අමරසිංහ මේ බව කියා සිටියේ, ඔහු පක්ෂයෙන් ඉවත්වීමට පෙර මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ අදහස් හා යෝජනා ඇතුළත් ...

Read More »

19 න් අපිට ලැබෙන්නේ මොනවාද?

ඊයේ සම්මත වු 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සිදුවන්නේ කුමක්ද? යන්න බොහෝ දෙනෙක් තුළ ඇති ගැටළුවකි.මෙමඟින් විධයක බලතල අඩු කළ බව කියවුනද රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන කරුණු රැසක් ඉටුවෙයි. සෑම පුරවැසියකුටම රජයේ ආයතනයක පුරවැසි අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමෙහිලා සහ සුරක්ෂිත කිරීමෙහිලා අවශ්‍ය තොරතුරු වෙත ප්‍රවේශවීමේ අයිතිය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු වීම මගින් ජනතා පරමාධිපත්‍ය තහවුරු වීම. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම. ...

Read More »

නාමල් ට විතරක් කමාන්ඩෝ දුන්නේ කොහොමද ?

අඟුණකොළපැලැස්‌සේ පැවැති රැස්‌වීමකට පැමිණ සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමීපයට යුද හමුදා කොමාන්ඩෝ බළකායේ කෝප්‍රල්වරයකු පිස්‌තෝලයක්‌ සඟවාගෙන යැමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය. මෙම හමුදා කෝප්‍රල්වරයා නාමල් රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂක නිලධාරියකු ලෙස කටයුතු කරන අයකු වීම නිසා මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පොලිසිය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්‍ෂාව ලබාදීමේ කාර්යභාරය පොලිස්‌ ...

Read More »

‘මීළඟ රජය තීරණය කරන්නේ අපි’

මීළඟ රජය තීරණය කරන්නේ ද්‍රවිඩ සන්ධානය බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලානන්දන් මඩකලපුවේ දී කාර්යාලයක්‌ විවෘත කරමින් ප්‍රකාශ කර ඇත. ‘දකුණේ නියම දේශපාලන සන්ධානයට මින්පසු 2/3 බහුතරයක්‌ ලබාගත නොහැකියි. එවිට අනාගත රජය තීරණය කරන්නේ අපියි’ යෑයි ඔහු පවසා තිබේ. ද්‍රවිඩ සන්ධානයේ විමුක්‌ති කාර්යාලය නමින් එම කාර්යාලය ස්‌ථාපිත කිරීමේ රැස්‌වීමට දායක වූ අඩෙයිකලානන්දන් එසේ ප්‍රකාශ කර ඇත. ඔහු මෙසේද ප්‍රකාශ කර ...

Read More »

’19 ජනතා ජයක් ! ” – ජනපති කියයි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අති බහුතර ඡන්දයෙන් සම්මතවීම ශ්‍රී ලාංකීය ජන සමාජය ලත් ඓතිහාසික ජයග්‍රහණයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. එය වසර 37ක් තිස්සේ ශ්‍රී ලාංකික සක්‍රීය පුරවැසි සමාජය කළ අරගලය ලත් ජයග්‍රහණයකි. එම ජයග්‍රහණය ලබා ගැනීම වෙනුවෙන් වසර 37ක් මුළුල්ලේ විවිධ අරගල කළ, සාකච්ඡා සම්මන්ත්‍රණ කළ, වාද විවාද කළ, අවසාන වශයෙන් මේ කෙටුම්පත ...

Read More »