Politics

මහින්ද‍ගේ සිහිනය බොඳවෙයි

ඉදිරි මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමේ යෝජනාව ප‍්‍රතික්ෂේප වී තිබේ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් එම යෝජනාව ප‍්‍රතික්ෂේප කල බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ප‍්‍රකාශ කලේය. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට තරග වදින්නේ නම් තමාගේ විරුද්ධත්වයක් නොමැති බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා. එබැවින් මහින්ද රාජපක්ෂ අගමැති ...

Read More »

නාමල් අධිකරණයේ “හැමර් ” එක කපාගෙන කයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපන් දිනය පසුගියදා (10) යෙදී තිබුණි. මන්ත්‍රීවරයා එදින බෙලිඅත්ත කාල්ටන් පෙර පාසල් සමූහයේදී කේක් ගෙඩියක් කපා සිය උපන්දිනය සැමරීය. මේ අතර කාල්ටන් පෙර පාසලේ අලුත් අවුරුදු උත්සවයටද මන්ත්‍රීවරයා සහභාගී විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නීතීඥයෙකුද වන නාමල් රාජපක්ෂ මහතා සිය උපන් දින කේක් ගෙඩිය නිර්මාණය කර ඇත්තේ අධිකරණයේදී ...

Read More »

මෙන්න ගෝඨා මිනීමෝරු ඇතිකළ හැටි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රැදී සිටී කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවස පිළිබඳ දැඩි කතාබහක් පසුගිය කාලය තුළ මතු විය. ඒ තුළ මිනී මෝරුන් ඇති කළ බවටත් විවිධ ප්‍රකාශ පළ වූ අතර ඒ බව තහවුරු කෙරෙන ඡායාරූප කිහිපයක් ලැබී තිබේ. ගෝඨාභය රාජපක්ෂ ඉතා සුඛෝපභෝගී ආකරයට එම නිවස සකස් කර ගෙන ජීවත් වී ඇති බව ඡායාරූපවලින් තහවුරු වේ. ගෝඨාභය රාජපක්ෂ සන්තකයේ ...

Read More »

මෛත්‍රී – මහින්ද එක්වන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට බාධාවක් නොමැති බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සන්ධානයේ සෙසු පක්ෂවල නායකයන් වෙත දැනුම් දී තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් ඊයේ (11) පස්වරුවේ පැවැත්විණි. මෙහිදී 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡාකර ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර හිමි ...

Read More »

බොදු බලයේ සහය රනිල්ට?

රට වැටී ඇති අනතුරෙන් බේරා ගැනීම සඳහා ශක්තිමත් නායකයෙකු අවශ්‍ය වී ඇතැයි බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කරති. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ලේකම් හිමියෝ රටේ නායකයන් වැඩි වී ඇතිබවත් ඒ හැමෝම කොහොල්ලෑ ගුලියක් බදාගත් කොහොල්ලෑ බබාලාමෙන් බවත් ප්‍රකාශ කළහ. “කව්රු හරි හොඳ නායකයෙක්, එක්කො රනිල් මහත්තයා මේක මොකක් හරි දෙකෙන් එකක් කරලා මේක උන්නැහැගේ අතට ගන්න ...

Read More »

” ඕවා කියන්න තිබුනේ ඒ කාලේ “

“ඕවා කියන්න තිබුණේ ඒ කාලෙනේ ” “ඒත් එතකොට සර් ට කිට්ටුවෙන්නවත් අපිට පුළුවන්කමක් තිබුණේ නෑනේ” මේ සංවාදය නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ පස්වරුවේ අසන්නට ලැබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා දකුණු පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාවකදීය. එහිදී පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු එකළ සිදුවූ වැරදි හා අඩුපාඩු හිටපු පාලකයාට පෙන්වා දුන්හ. ළංකරගත් වැරදි මිනිසුන් ගැනද චෝදනා ලැබුවන් ...

Read More »

ශෂි බස් වල සැප ගත්ත හැටි !

පොදුරද සමුළුවට ගෙන්වු අධි සුඛෝපභෝගී බස් රථ දෙකක් අවභාවිතය යෙදවීම සම්බන්ධයෙන් ඌව හිටපු මහඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් මේවන විට මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි. 2013 වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේදී පැවති අතර ඊට ගෙන්වන ලද සුඛෝපභෝගී බස් දෙකක් මෙලෙස අවභාවිතයේ යෙදවීම සම්බන්ධයෙන් ලද ...

Read More »

අවුල් වියවුල් ගැන ජනපති කථාකරයි

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බව මෛත්‍රිපාල සිරිසේන ජනපති පොළොන්නරුවේදී ඊයේ (9) ප්‍රකාශ කළේය. ලබන 20 වැනිදා එම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ජනපති කීවේය. විධායක ජනපති ක්‍රමයේ අත්තනෝමතික බලතල ඉවත් කරන බව සිරිසේන මහතා පසුගිය ජනපතිවරණයේදී ප්‍රකාශ කළේය. තමා යළිත් ජනපති ධූරයට තරඟ නොකරන බවත් ධූර කාලයද වසර 6 සිට වසරකින් අඩුකළ බවත් ...

Read More »

” පිටි පස්‌සේ ඉඳලා පිහියෙන් අනින්න එපා ”

විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් ඊයේ (08) පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවති අතර එහිදී නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ සන්ධානයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් තමාට විපක්ෂ නායක ධූරය හෙබවීමට අයිතියක් නොමැති නම් සන්ධානයේ වෙනත් මන්ත්‍රීවරයෙකු ඒ සදහා සුදුසු බවට යෝජනා කරන්නේ කෙසේද යන්න ඔහු ප්‍රශ්ණ කරයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දි‍නේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායක ධූරය සදහා යෝජනා කර ඇති අතර ...

Read More »

“චම්පිකට වැඩිය මහින්ද හොඳයි”

අමාත්‍ය චම්පික රණවක වැනි ෆැසිස්ට් වාදියෙකු ශ්‍රිලංකාවේ විධායක ජනාධිපති ධුරයට පත් කරනවාට වඩා එපාවු මහින්ද රාජපක්ෂ යළි පත්කර ගැනිම හොඳ බව ප්‍රවින විචාරක උපුල් ශාන්ත සන්නස්ගල මහතා පවසයි. “ජනවරමට ගරු කරනු – විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ” යන මැයෙන් අද (8) පස්වරුවේ කොළඹ නව රඟහලේ පැවති සම්මන්ත්‍රණය අමතමින් ඒ මහතා මේ බව කීය. පුරවැසි බලය සංවිධානය ‍මෙය සංවිධානය කර ...

Read More »