Politics

රාජිතගේ පුතා මහින්දට අභියෝග කරයි

‘ඔබ 77 බෙලිඅත්තෙන් ඡන්දෙන ආවා නම් නැවතත් බෙලි අත්තෙන්ම ඡන්දෙට එන්න. මම එනවා බෙලි අත්තෙන් ඡන්දෙ ඉල්ලන්න. ඡන්දේ ඉල්ලා බෙලිඅත්තෙන්ම ඔබේ දේශපාලන ජීවිතය අවසන් කරන්න යැයි.‘ යැයි ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතා කොළඹ පැවැති රැලියක දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කළේය. ‘රුපියල් දෙදහස බැගින් දීලා, රුපියල් දෙලක්ෂය බැගින් බස් වලට දී මාතරට සෙකඟ ගෙනාවා. ...

Read More »

බැසිල් තවම ගෙදර ගිහිං නෑ

ඇපමත මුදා හැරුණු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ ප‍්‍රතිකාර ලබන බව වාර්තා වේ. දිවිනැගුම මුල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (15) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර පසුව ඊයේ අධිකරණයට ඉදිරිපත් පත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහධිකරණ විනිසුරු කුසලා ...

Read More »

මෛත්‍රී මහාරාජාට මෛත්‍රී කළ හැටි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රාජා මහේන්ද්‍රන් (කිලි මහරාජා) ට අයත් කැපිටල් මහරාජා ඕගනයිසේෂන් ලිමිටඩ් (Capital Maharaja Organisation Limited) හට සෘජු ගෘහස්ථ රිසීවර (ඩිරෙක්ට් ටු හෝම් (Direct-to-Home (DTH) රූපවාහිනී බලපත්‍රයක් හා UHF සංඛ්‍යාත 9ක් ලබාදී ඇතැයි වාර්තා වේ. කැපිටල් මහරාජා ඕගනයිසේෂන් ලිමිටඩ්ට අදාල UHF සංඛ්‍යාත 9 ලබාදී ඇත්තේ ජනපතිවරයා සෘජුව මැදිහත්වී මෙන් බවටද රාවයක් පැතිර ඇත. ඉකුත් වෙසක් දා දුරකකථනය ...

Read More »

ඊයේත් මහින්ද හැංගි මුත්තන් සෙල්ලමේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කිරීමේ අරමුණින් “මහින්ද සමඟ නැගිටිමු” යන තේමාව යටතේ ඊයේ (12 දා) මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති රැස්‌වීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැත්තෑදෙදෙනෙක්‌ සහභාගි වූහ. එම අවස්‌ථාවේදී මාතර කොටුපවුර මත සිට මහින්ද රාජපක්‍ෂ මහතා රැස්‌ව සිටි ජනතාවට ආචාර කළේය. ඒ මොහොතේ ජනතාව ජයඝෝෂා නැගීම නිසා වේදිකාවේ කටයුතු සුළු මොහොතකට නතර විණි. කෙසේ වුවද ...

Read More »

දයා ආයෙත් වෙනස් වෙලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට පත් කිරීම සඳහා දියත්කර ඇති ව්‍යාපාරයට කවර හෝ හේතුවක් නිසා සහාය ලබා නොදෙන බව වයඹ ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර මහතා පෙරේදා පවසා ඇත. මම ජනාධිපති මෙත්‍රිපාල සිරිසේන මැතිතුමාට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇප කැපවී සිටිනවා.එමනිසා මහින්ද රාජපක්ෂ මහතාගේ වේදිකාවට මා නඟිනු ඇතැයි පැතිරෙන ආරංචිවල කිසිදු පදනමක් නැහැයි ප්‍රධානඇමැතිවරයා දිවයිනට පවසා ඇත.ශ්‍රී ලංකා ...

Read More »

උපුල් ගේ ගල් කතාවෙන් නාමලු ත් ගස්

කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ගල්ගසා මැරෙන තෙක් බලා සිටින බවට දකුණු පළාත් සභා ඇමැති ඩී.වී. උපුල් මහතා තිස්සමහාරාම ‍රැස්වීමකදී කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ලබන 12දා රහස් ෙපාලීසියට පැමිෙණන ෙලස දැනුම් දී අැත. ඩී.වී. උපුල් මහතා පසුගියදා තිස්සමහාරාම රැස්වීමකදී කළ එම පකාශය සම්බන්ධව කට උත්තර ලබා ගැනීම සඳහා ඔහුට ඊයේ රහස් පොලිසිය ඉදිරියේ ...

Read More »

දේශපාලනයට එන ඊළඟ බණ්ඩාරණායක මෙන්න

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පුත් ශවීන් බණ්ඩාරනායක කාරියවසම් ළඟදීම ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණීමේ සූදානමකින් පසුවේ. සාකච්ඡාවකට සහභාගි වෙමින් ශවීන් බණ්ඩාරනායක පැවැසුවේ ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය ඉතා ඉක්මනින් වෙනස් වනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් එවැනි වතාවරණයකදී තමන් වැන්නවුන්ට දේශපාලන කරළියට පැමිණීමට වැඩි ඉඩක් ලැබෙනු ඇති බවත්ය. “අද දවසේ රටේ දේශපාලනයේ මා වැන්නවුන්ට ඉඩක් ඇති කියලා මම හිතන්නේ නැහැ. ...

Read More »

සුසිල් කියන “කැලෑ පත්තරේ “මෙන්න

“මේ ගැන හිතන්න  පක්ෂය රැකගන්න‘ යනුවෙන් පසුගියදා ශ්‍රිලනිප මාධ්‍යහමුවේදී බෙදැහැරි බව කියන පොත  එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින්  ‘කැලෑපත්තරයක්‘ ලෙස හඳුන්වනු ලැබීය.  ශ්‍රීලනිප යේ මහ ලේකම් ගේ මුද්‍රාව සහිත නමුත් අනුර ප්‍රියදර්ශන මහතා ට අනුව ඔහුගේ අනුමැතිය නොලැබුණු   ශ්‍රීලනිපයේ මාධ්‍ය ඒකකයේ ප්‍රකාශනයක් ලෙස එලි දැක්වූ එස්.බී.දිසානායක විසින් ලියන ලද පොත මෙතැනින් කියවන්න.  Share

Read More »

මමත් නඩුවක් දානවා – ගල් ගසන බව කී උපුල් කියයි

පොලිසිය තාම මගෙන් කට උත්තරයක්‌ අර ගෙන නැහැ. ආවොත් නිසි උත්තරය දෙන්න මම ලෑස්‌තිවෙලා ඉන්නවා යෑයි දකුණු පළාත් සභා ඇමැති ඩී. වී. උපුල් මහතා ප්‍රකාශ කරයි. මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ පොලිස්‌ නිලධාරීන්ට ගල්වලින් පහරදී මරා දමන බවට රැස්‌වීමකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශයක්‌ කළ බවට උපුල් මහතාට විරුද්ධව නඟන චෝදනා පිළිබඳව ඇසූ ප්‍රශ්නයකට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. පොලිසියේ මහත්වරු මගෙන් තාම ඒ ගැන කටඋත්තරයක්‌ ...

Read More »

ගල් කථාවෙන් උපුල් ඇනගනියි

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයට පත්කර මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ගල්ගසා මරණකම් බලන් ඉන්න බවට ප්‍රකාශ කළේ යැයි කියන දකුණු පළාත් සභා අමාත්‍ය දෙනගම විතානගේ රෝහනප්‍රිය උපුල් සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය ඊයේ (04) නියෝග කළාය. අදාළ නියෝගය ආගමන විගමන පාලකවරයාට නිකුත් කළ මහේස්ත්‍රාත්තුමිය සැකකරුගේ ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකල දර්ශන රහස් පොලිසියට බාරදෙන ලෙසට ජාතික ...

Read More »