Politics

සුද්ධෝදන චරිතයට මාව ගත්තම වන්ෂොට්ලාට පුළුවන්ද ඕවා කරන්න කියලා ඇහැව්වා – සිනමා ජීවිතයේ ගල්මුල් ගැන රන්ජන් කියයි

දිල්ලි සිනමා උළෙ‍ලේ දී ශ්‍රී ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණා. මේ පිළිබඳ මාධ්‍ය හමුවක් ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත් වුණා. ඒ උත්සවයට සහභාගි වෙන්න මටත් අවස්ථාවක් උදා වුණා. ඒ වගේම එහිදී රන්ජන් රාමනායක නම් දක්ෂ රංගන ශිල්පියා මුණගැසී කතා කරන්නත් මට අවස්ථාව උදා වුණා. ශ්‍රී ගෞතම චිත්‍රපටයේ රංජන් රාමනායක රංගවේදියා සුද්ධෝධන රජුගේ චරිතයට පණ පෙව් අතරම ඔහුගේ වෙහෙස මහන්සියෙන් හැඩ ...

Read More »

ඕමල්පේ හිමි අගමැතිගෙන් කෝටි 100ක් වන්දි ඉල්ලයි

ප්‍රෙමලාල් විජේරත්න ජාතික හෙළ උරුමය නායක ඕමල්පේ සෝභිත හිමියන්ගේ ගෞරවයට, කීර්තිනාමයට හානිවන ලෙස අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන අමාත්‍ය දි. මු. ජයරත්න මහතා විසින් කුඩු කන්ටේනර් සිද්ධිය පසුබිම් කරගෙන කරන ලද ප්‍රකාශයෙන් උන්වහන්සේට වූ අපකීර්තියට අලාභ වශයෙන් රුපියල් කෝටි 100ක වන්දියක් ඉල්ලා එම පක්‍ෂයේ නීති උපදේශක සභාවේ සාමාජික නීතිඥ ටියුඩර් පෙරේරා මහතා විසින් ඊයේ අග්‍රාමාත්‍යවරයාට එන්තරවාසියක් යවන ලදී. අග්‍රාමාත්‍ය නිල නිවෙසට ...

Read More »

හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොට හැදුවේ ලංකාවට කුඩු ගේන්නයි

ශ‍්‍රි ලංකාව කේන්ද්‍ර කරගත් මත්කුඩු ජාවාරම ක‍්‍රියාත්මක වන්නේ මත්තල ගුවන් තොටුපල හා හම්බන්තොට වරාය හරහා යයි එජාප නායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. ගාල්ල ප‍්‍රදේශයේ පැවති රැස්වීමකදී ඒ මහතා කියා සිටියේ නැව් නොමැති වරායට හා ගුවන් යානා නොමැති ගුවන් තොටුපොළට මත් කුඩු ප්‍රවාහනය කිරීමේ රාජකාරිය පවරා තිබෙන බවයි. විපක්‍ෂ නායකවරයා එහිදී මෙමේද කීය. ‘එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව තිබූ සියලූම ...

Read More »

හිරුණිකාගේ රෙදි ගැලවෙන ඒවා අපි ළඟ තියෙනවා – මහජන පක්‍ෂය

බස්නාහිර පළාත් සභා මැතිවරණයට සන්ධානයෙන් තරඟ වදින හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය එදා මහජන පක්‍ෂයේ සිට කියූ කතා එළි කලහොත් ඇයට රටේ ඉන්නට බැරි වනු ඇතැයි ශ‍්‍රී ලංකා මහජන පක්ෂය කියයි. කොළඹදී මාධ්‍ය ඇමතූ එම පක්‍ෂ මහ ලේකම් අසංක නවරත්න මහතා පවසන්නේ හිරුණාකට නැති වුවද දේශපාලන සදාචාරයක් තම පක්‍ෂයට ඇති බවයි. ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. ‘හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය සහ රේණුක පෙරේමා ...

Read More »

ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙලා – සරත් ෆොන්සේකා

පනාගොඩ ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ජනහමුවක් පැවැත්විය. ඊට එම පක්ෂයේ නායක සරත් ‍ෆොන්සේකා මහතා සහ කොලොන්නාව ප්‍රධාන සංවිධායක සුසිල් කිඳෙල්පිටිය මහතා සහභාගි වූහ. ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායත සරත් ‍ෆොන්සේකා මහතා ” ජනතාව රවටන්නේ නැති අය ජනතාව අතරමං නොකරන අය ජනතාව වෙනුවෙන් යම්කිසි හෘදස්පන්දය තේරුම් අරගෙන තියෙන අය ඔවුන්ට එ‍හෙම කරන්න බැරි නම් ඔවුන්ට අපිත් එක්ක පැවැත්මක් නැහැ. ඔවුන්ට අපේ පක්ෂයේ ...

Read More »

වෙස්‌ තට්‌ටුව ගලවා පරණ යකඩවලට විකුණන ප්‍රදීපා

වෙස්‌ තට්‌ටුව එක තැනකය. යාත්‍රාව තව තැනකය. සංඝයා වහන්සේලාගේ සෙත් පිරිත් සඡ්Cධායාන මැදින් මොණර වෙස්‌ ගෙන සුබ මොහොතින් හම්බන්තොට වරායට ඇතුළු වුණු ප්‍රදීපා යාත්‍රාව ආශ්චර්යේ ගමනින් පසු එක තැන්ව ඇත. වසර දෙකකටත් වැඩි කාලයක සිට ගාලු වරායේ කරදියට දිය වෙන්නේය. ඊට යාබදව වෙස්‌ තට්‌ටුව පොළවටම දිරාපත් වන්නේය. එක පිට එක පෙරළී එන රළ ප්‍රදීපාගේ බඳේ වැදී බිඳී යයි. එක සීරුවට ...

Read More »

මං ජනාධිපති වුණොත් ලංකාව ස්විට්සර්ලන්තයක් කරනවා-Geetha Kumarasinghe

මේක මං කියන්නම් වාලේ කියන කතාවක් කියලා හිතන්න එපා. මං ජනාධිපති වුණොත් ලෝකෙ සහ මේ රටේ මං ආදර්ශයට ගන්න රාජ්‍ය නායකයන් කිහිපදෙනෙක්ම ඉන්නවා. මං ඉන්දිරා ගාන්ධි ගැන බොහෝ පොතපත කියවලා තියෙනවා. කෙනෙඩි කියන්නේ මගේ ප්‍රියතම ජන නායකයෙක්. ඔහුගේ ජීවිතය, ඔහු ප්‍රසිද්ධ නිළියක් වුණු මැල්රින් මොන්රෝ එක්ක තිබුණ ආදර සම්බන්ධය ගැන, ඊටත් පස්සේ ලෝකෙ හිටිය රූමත්ම ගැහැනියක් වුණු ජැකලොයින් එක්ක විවාහ ...

Read More »

ඔබාමාගේ අලුත් නිල රථය !

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා හට නව තාක්ෂණය මුසුකර නිපදවූ පාපැදියක් තැගි කිරීමට චිලී රටේ ඔක්ස්ෆර්ඩ් පාපැදි සමාගම සූදානමින් සිටී. මේ පාපැදිය තැගි කිරීමට සැරසෙන්නේ ගල්ෆ් යුද්ධයේ 24 වැනි සංවත්සරය වෙනුවෙනු වෙනි. බයික් වන් ලෙස නම්කර ඇති මේ පාපැදිය ඔබාමාට හිමිවන්නේ ලබන වසරේ ගිම්හානයේදීය. මේ පාපැදිය වෙඩි නොවදින ටයර්,ආලෝකය ලබාදීමට එල්ඊඩී බල්බ, බ්ලැක්බෙරි ජංගම දුරකථන චාජරයක් හා ඔබාමා යන යන තැන ...

Read More »

මත්තලදී අනූනවයෙන් බේරුණු ජීවිත එකසිය අසූව….

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ යළිත් වරක්‌ ජනතාවගේ කතාබහට ලක්‌ව ඇත. ඒ පසුගිය 11 වන දින මොනරුන් දෙදෙනකු නිසාවූ ගුවන් අනතුර සම්බන්ධවය. ගුවන් මගීන් 180 රැගත් FLY DUBAI ගුවන් සේවයට අයත් බෝයිං 737 ගුවන් යානයක්‌ ගුවන් ගත කිරීමට යැමේදී මෙම අනතුර සිදුවී ඇති අතර එයින් ගුවන් මගීන් කිසිවෙකුටත් හානියක්‌ සිදුවී නොමැත. මින් පෙරද මෙවැනිම ගුවන් අනතුරු දෙකක්‌ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ...

Read More »

අගමැති එන හින්දා කොත නිරාවරණයට සඟ රුවන නෑ

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවැති නිවිතිගල, කොලොම්බුගම ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ අලුතෙන් ඉදිකරන ලද චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය එම ප්‍රදේශයේ විහාරස්ථානවල සියයට 99ක් පමණ භික්‍ෂුන් වහන්සේ උත්සවයට වැඩම නොකර අගමැතිවරයාට විරෝධය දක්වා තිබේ. ඒ සම්බන්ධයෙන් “මව්බිම”ට අදහස් දැක්වූ නිවිතිගල ‍ෙදාළොස්වල ශ්‍රී විජයවර්ධනාරාමාධිපති නිවිතිගල විපස්සි හිමියන් සඳහන් කළේ පසුගියදා පූජ්‍ය ඹ්මල්පේ සෝභිත හිමියන්ට “චීවරධාරියා” යන්න සඳහන් කරමින් කරන ලද අපහාසයට විරෝධය දැක්වීම ...

Read More »