Politics

“පන්සල් වල යන එක නවත්වන්නේ නෑ “

ඉදිරි පරපුර ආගමට, දහමට, රටට, ජාතියට ආදරය කිරීමට යොමු නොකොට එලෙස කරන පුද්ගලයා හාස්‍යයට ලක් කිරීමට නායකයින් ක්‍රියා කළහොත් එය උඩ බලා කෙළ ගසා ගැනීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ සිතුල්පව්ව රජමහා විහාරයේ ‍පොසොන් ‍පොහෝ දින (02) පැවැති ආලෝක පූජාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහිදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සෑම විටම ...

Read More »

පොසොන් සිරියෙන් රටම නැහැවෙයි

පොසොන් පුන් පුර පසලොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට බුදු දහම ගෙන ආවේ අද වැනි පොහෝ දිනකය. ධර්මාශෝක රජතුමාගේ උපදෙස් පරිදි දේවානම්පියතිස්ස රජු දවස මිහිදු මහරහතන් වහන්සේ මීට වසර 2251ට පෙර මිහින්තලයට වැඩමකරනු ලැබුණි. මිහින්තලයට පැමිණි මිහිදු මහරහතන් වහන්සේ විසින් “චුල්ලහත්තිපදෝපම සුත්‍රය“ දේශනා කරමින් මෙරට බුද්ධ ශාසනය ස්ථාපිත කිරීම සිදුකරනු ලැබුවේ අද වැනි ...

Read More »

ශිරන්ති සොයා පොලීසිය කථානායක නිවසට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (1) මුල්‍ය වංචා විමර්ශන ඒකකයට පැමිණීමට නියමිතව තිබුන ද ඇය මුල්‍ය වංචා ඒකකයට නොපැමිණි අතර ඒ වෙනුවට පැය දෙකක් පුරා කතානායක නිල නිවසේදී ඇයගෙන් ප්‍රශ්න කර ඇත. වාර්තා වන අන්දමට රාජපක්ෂ මහත්මිය ප්‍රධානත්වය දැරූ සිරිලිය පදනමේ සිදු වුවා යැයි කියන අක්‍රමිකතා පිලිබදව ඇයගෙන් ප්‍රශ්න කරන්නට නියමිතව තිබු බව පැවසේ. ...

Read More »

ශිරන්ති දන්නේ නෑ ලු! බැංකුවට වැරදිලා ලු!

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටියාය.සිරිලිය සවිය සංවිධානයේ සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඇය මෙසේ මූල්‍ය විමර්ශන ඒකකයට කැඳවා තිබිණි. ඒ සඳහා අද පෙරවරුවේ ඇය පිටව ගිය අයුරු ඡායාරූපවල දැක්වෙයි. මේ අතර www.mahinda.info වෙබ් අඩවිය සඳහන් කරන්නේ සිරිලිය සවිය සංවිධානයේ සිදු වූ ...

Read More »

දිමු ගේ කුඩු කේස් එක ආයෙත් ???

ආන්දෝලනයට ලක්වූ මත්කුඩු කන්ටේනර් දෙකක් මෙරටට ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අගමැති දි මු ජයරත්න මහතාගෙන් ඔහුගේ බිරිදගෙන් හා පුතු වන අනුරාධ ජයරත්න මහතාගෙන් ඉදිරි දිනවල ප‍්‍රශ්න කිරීමට නියමිත බවට තොරතුරු වාර්තාවනවා. පසුගිය රජය සමයේ හෙරොයින් කිලෝ 261ක් සහිත කන්ටේනර් 2ක් අගමැතිවරයාගේ ලිපියක් මත රේගුවෙන් මුදාගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් මෙසේ ප‍්‍රශ්න කිරීමට නියමිතයි. ඔහුගේ ලේකම්වරයකු විසින් මෙම ලිපි නිකුත් කර ...

Read More »

කෙහෙලිය මුට්ටිය දාන හැටි

මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන බව හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්‌වැල්ල මහතා පවසා ඇති බවට වාර්තාවේ. එම මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ශක්‌තිමත් රජයක්‌ පිහිටු වීම සඳහා සුළු පක්‍ෂවල සහයෝගය ඔවුන් ලබා ගත යුතු බවද හෙතෙම පවසා ඇත. දේශපාලනය තමන්ට තිත්ත වී ඇති බවත් ඉදිරියේදී ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව තවමත් තීරණයක්‌ ගෙන නැති බවත් හෙතෙම පවසා ඇත. කෙහෙලිය රඹුක්‌වැල්ල ...

Read More »

රන්ජන් මාලේ ගැලෙව්වාට රෝහිත නඩු දාන්න යයි

පසුගිය දවසක එක්‌තරා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මටත් පුත්තලම් දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාටත් අපහාසාත්මක වන අයුරින් කතා කිරීම සම්බන්ධයෙන් උපරිම අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඊයේ (28 වැනිදා) දහවල් රෝහිත අබේගුණවර්ධන මහතා එම මහතාගේ කළුතර සම්බන්ධීකරණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක්‌ අමතමින් පැවසීය. වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා, පසුගියදා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක ...

Read More »

“සරත් සිල්වාගේ මොලේ අච්චාරු”

අච්චාරුවක් වී ඇත්තේ ආණ්ඩුව නොව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ මොළය බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. පසුගිය දා කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයක දී සරත් නන්ද සිල්වා මහතා කළ විශේෂ දේශනයක දී වත්මන් ආණ්ඩුව අච්චාරුවක් යැයි පළ කළ අදහස් පිළිබඳව ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය. ඔහු ගේ වයස සම්බන්ධයෙන් කල්පනා කිරීමේදී මෙවැනි ...

Read More »

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the centre of controversy during the past decade or so from time to time, spoke to the Dailymirror on many issues relating to him and his relationship with the former regime. Mr. Jayaweera how badly do you miss the Rajapaksas? Yes. But in a different context ...

Read More »

ජානක පෙරේරා ඝාතනයේ රහසක් එළියට

උපුල් ශාන්ත සන්නස්ගල මහතාට 2008 වසරේ සබරගමුව පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂකයා ලෙස මැතිවරණයට ඉදිරිපත් වීමට ඉල්ලීම් ලැබුණු අවස්ථාවේ එය “භාරගන්නෙත් නෑ. ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ” යනුවෙන් කල ප්‍රකාශයට හේතුව ඊයේ මීපේ ප්‍රදේශයේ පැවතී රැස්වීමක දී ඒ මහතා විසින් හෙළිකර ඇත. 2008 වසරේ දී තමන්ට එල්ල වූ මරණීය තර්ජනයක් හේතුවෙන් උපුල් ශාන්ත සන්නස්ගල මහතා මැතිවරණයට ඉදිරිපත් වීමේ අදහස අත්හැරගෙන ඇත. එහීදී ...

Read More »