Politics

ලංකා ඉතිහාසයේ පළමු වතාවට අගමැති උසාවි ගෙනයයි

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට භික්ෂුන් වහන්සේ අගමැතිවරයකුට එරෙහිව නඩු පැවැරීමට සූදානම් වෙති. ජාතික හෙළ උරුමය මඟින් මෙලෙස අගමැති දි. මු. ජයරත්න මහතාට එරෙහිව නඩු පැවැරීමට තීරණය කර ඇත්තේ අගමැතිවරයා සමස්ත සංඝරත්නයට අපහාස කිරීමට එරෙහිවය. මත්කුඩු කන්ටේනරයක් මෙරටට ගෙන්වීමත්, එය රේගුවෙන් නිදහස් කර ගැනීමට අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු ලිපියක් නිකුත් කිරීමත් යන සිද්ධිවලට අදාළව අගමැති දි. මු. ජයරත්න මහතා හෙළ උරුමයේ නායක ...

Read More »

නිවේදිකාවෝ සීගීරියට ගැලැපෙන ඇඳුම් අඳිති.

සීගිරියෙන් සොයාගත් මැටි කල හා තෝරා ගත් නවීන මැටිකල ඇතුළු පුරාවස්තු ප්‍රදර්ශන කිරීමේ සංස්කෘතික උළෙළ සීගිරි ලෝක උරුම පරිශ්‍රයේදී ඇමැති ටී බී ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි. ලබන 31 වැනිදා තෙක් ප්‍රදර්ශනය පැවැත්වේ.ඇමැතිවරයා එහිදී සංස්කෘතිය හා සිංහල කලාවේ අගය විස්තර කරමින් කතා කළ ඇමැති ටීබී ඒකනායක මහතා පැවසුයේ අද අපි මැටි ගැන කතා කරනා බවයි. ‘අද මාධ්‍ය මැටි වැඩ කරනවා.සංස්කෘතික අරමුදලේ ...

Read More »

ඇමැති ෆීලික්ස් ඒකල ගෙදරකට පැන පහර දෙයි

ජාඇල – මිනුවන්ගොඩ පාරේ ඒකල ප්‍රදේශයේ ව්‍යාපාරික නිවෙසකට තවත් පිරිසක් සමඟ කඩාවැදී ඇතැයි කියන සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා එම නිවෙසට අලාභ හානි සිදුකොට ඇති බවට ජාඇළ පොලිසියට පැමිණිලි කොට තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඇමැතිවරයාට ලැබිය යුතුව ඇතැයි කියන ලක්‍ෂ 35ක පමණ මුදලක් සම්බන්ධයෙන් මේ ආරවුල සිදුවී ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ...

Read More »

කොළඹ බස්වල බෝම්බ පිපිරවූ කොටියා නිදහස්

ශ්‍රී ලංකාවේදී ත්‍රස්තවාදී කටයුතුවල නිරතවීමේ වරදට අන්තර්ජාතික පොලිසිය විසින් අත්‍යවශ්‍ය පුද්ගලයකු ලෙස ‘රතු වරෙන්තුවක්’ නිකුත් කරනු ලැබ තිබූ එල්ටීටීඊ ත්‍රස්තවාදියකු ප්‍රංස පොලිසියට කොටු වී තිබේ. 1978 ජනවාරි 25 වැනිදා කිලිනොච්චියේදී උපත ලබා ඇති ජයන්තන් ධර්මලිංගම් නමැති 35 හැවිරිදි මොහු ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකි. තම රැකියා ස්ථානයේ ඇති දුර්වල පහසුකම් හා නීති විරෝධීව පුද්ගලයන් රැකියා සඳහා බඳවා ගැනීම් පිළිබඳ පොලිසියට පැමිණිලි ...

Read More »

සිංගප්පූරුවේ මහකොමසාරිස් කාර්යාලයේ කුඩු සහ ගණිකා ව්‍යාපාරයක්?

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වරිය ලෙස කටයුතු කරන ෆේරියල් අස්රෆ් , තම කාර්යාලයේ තිබු බුදු පිළිමය ඉවත් කොට ඒ වෙනුවට ඉස්ලාම් ආගමේ මුලාශ්‍ර එල්ලා තැබීම හෙළිවීමෙන් පසු අදාළ තානාපති සේවාවේ අභ්‍යන්තර සේවාවේ සිදුවන විශාල වංචා ප්‍රමාණයක් මේ වන විට හෙළ දරව් වෙමින් තිබේ. අදාළ තානාපතිනියගේ බෞද්ධ විරෝධී ප්‍රතිපත්තිය ගැන දිවයින පුවත්පත පළමුවෙන් වාර්තා කළේය. එසේම එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරනු ...

Read More »

රටට හෙණ ගැහුවෙ බණ්ඩාරනායක යූ.ඇන්.පි.යෙන් ගිය හින්දා

පනස් හයේ ජාතික බලවේග එක්ක බණ්ඩාරනායක එනකොට ආණ්ඩු කළේ සර් ජෝන්. සර් ජෝන් ආණ්ඩුව විසුරුවා හැරලා ඡන්දෙකට යන්න සූදානම් වුණා. හැබැයි හැම එකක්ම වුණේ සර් ජෝන්ගෙ අවාසියට. ඔය කාලේ සර් ජෝන් උතුරේ ඩෙල්ෆ්ට් දූපතට ගිහින් කතාවක් කළා. එයා එතැනදී කිව්ව ආණ්ඩුව පෙරළන්න දුශ්ශීල සඟුන් පිරිසක් පෙරමුණ ගෙන ඉන්නවා… මේ දුශ්ශීල සඟුන්ගේ සිවුරු ගලවලා තාර ගාන්න ඕන කියලා. පත්තරවල මේක පළ ...

Read More »

දේශපාලනයේ කේන්ද්‍ර කලාව

කමකට නැති දුරුතු සීතල පොරවාගෙන වකුටුව සිටින හිමිදිරිය අපටත් කියන්නේ වකුටු වන්නටය. එහෙත් වකුටු වෙවී සිටින්නට මේ වෙලාව නොවේ. හැකි තරම් ඉක්මනින් මා එහි යා යුතුව තිබේ. දුරුත්තේ සීතල කූරු සිරුරට දෙන්නේ එසේ මෙසේ වධයක් නොවන නමුදු එය සැලකිල්ලට ගතහොත් උදෑසන හතට අපට එහි එන්නට යැයි කී ඔහු, අපේ ප්‍රමාදය සැලකිල්ලට ගෙන, අප එනතුරු තවත් තත්පරයක්වත් එහි නොරැඳෙනු ඇත. ‘හතට ...

Read More »

මාර්තු 28 ඔබාමා සටනට 29 මහින්ද ඡන්දෙට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මීළඟ සැසිවාරයට ලංකාවට එරෙහිව ඇමෙරිකාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවේ ඡන්ද විමසීම ලබන මාර්තු 28දා පැවැත්වේ. ඊට පසුදින එනම් ලබන මාර්තු 29දා බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතය. තානාපති ආරංචි මාර්ගවලින් හෙළිදරව් වී ඇති ආකාරයට මේ යෝජනාව සම්මත වීම අනිවාර්යය. එම පරාජය හමුවේ රටේ ආණ්ඩුවේ ස්ථාවරත්වය පෙන්වීම මෙලෙස මැතිවරණයට දින නියම කිරීමේ අරමුණ ...

Read More »

මෙවර මැතිවරණයට ඉදිරිපත් වන ඇමති දූ පුතුන්, මාධ්‍යයවේදින් හා කලාකරුවන්

පසුගිය මධ්‍යම හා වයඹ පලාත් සභා වලට ඇමතිකම් හා නියෝජ්‍ය ඇමතිකම් දරනා දේශපාලඥයන්ගේ ඥාතීන් රාශියක් තරඟ කළ අතර එම හේතුවෙන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාද උග්‍ර විය. ඊයේ රාත්‍රී බස්නාහිර සහ දකුණු පළාත් සභා විසුවා හැරීම නිසා ඉදිරියේදී පැවැත්වෙන පලාත් සභා මැතිවරණයටද කලින් මෙන් දේශපාලඥයන්ගේ ඥාතීන් රාශියක් තරඟ කරනු ලබයි. මේ වන විට මෙම ඡන්ද විමසීම් සදහා ඉදිරිපත් වන නවක මුහුණු දෙස ...

Read More »

ලැප්ටොප් හොරාගේ බිරිඳගේ සාක්ෂියෙන් මංගලගේ ලිංගික ඇසුරක තොරතුරු හෙළි වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ නිවසට ඇතුළු වී ලැප්ටොප් පරිගණකයක් හා රටබීම බෝතල් කිහිපයක් සොරාගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබී ය. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් ඇප ඉල්ලමින් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කියා සිටියේ සොරකම් කළ බව කියනලැප්ටොප් පරිගණකය සිය සේවාදායකයා සමග ...

Read More »