Politics

ආණ්ඩුවට යන්නෙ නෑ.. ආණ්ඩුවේ වේකන්සි නෑ – ජෝන් අමරතුංග

තමන් ආණ්ඩුවට එක් වන්නේ යයි පල වන මාධ්‍ය වාර්තා කිසිවක් සත්‍ය නොවන බව ගම්පහ දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් අමරතුංග මහතා පවසයි. ඒ මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවට එක් වන බවටත් කතානායක දුරය ඉල්ලූ බවටත් වන වාර්තාද සත්‍යයෙන් තොර බවත් තමන්ට ආණ්ඩුවට යන්න එහි පුරප්පාඩු ඇත්තේ නැති බවත්ය. සංචාරය තුළ දී කිසිදු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකට තමන් සහභාගී නොවු බව ද ජෝන් ...

Read More »

ඇමරිකා-ඉන්දියා විරසකය වැඩිවන ලකුණු

පසුගිය මාසයේ නිව් යෝර්ක් නුවරදී ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රික කාන්තාවක් අත් අඩංගුවට ගැනීම පිළිබඳව ඉන්දියාව සහ ඇමරිකාව අතර හටගෙන ගෙන ඇති රාජ්‍ය තාන්ත්‍රික විරසකය තවදුරටත් වැඩිවී ඇත. ඉන්දියාව දැන් ඇමරිකාවට දැනුම් දී ඇත්තේ දිල්ලියේ ඇති ඇමරිකානු තානාපති කාර්යාලයේ ඇති නාන තටාකයක්, ක්‍රීඩාගාරයක්, සහ බීම හලකින් සමන්විත ජනප්‍රිය සමාජ ශාලාවට රාජ්‍ය තාන්ත්‍රික නොවන අය ඇතුළුවීම වළක්වන ලෙසටයි. ඔවුන් මහමග නීති කඩ කිරීමෙදී ...

Read More »

අනවශ්‍ය අතපෙවීම් නිසා ගැටුම සංකීර්ණ වෙලා

බල්ලගේ වැඬේ බූරුවා කරන්නට යාමෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික ඔලිම්පික් කමිටුව අතර මෑතකදී ජාතික ක‍්‍රීඩා පනත අරබයා ඇතිවී තිබෙන මත ගැටුම සංකීර්ණ වීමට හේතුවී ඇතැයි ඔලිම්පික් නිවසේ අද (7 වැනිදා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවසීීය. ඔලිම්පික් ක‍්‍රීඩා ප‍්‍රඥප්තියට පටහැණි යයි දක්වා තිබෙන ජාතික ක‍්‍රීඩා පනතේ 2013 අංක 1 දරන ජාතික ක‍්‍රීඩා සංගම් ...

Read More »

ලසන්නත සමුගෙන අදට වසර 5යි

ජ්‍යෙෂ්ඨ මා‍ධ්‍යවේදියෙකු දේශපාලනඥයෙකු මෙන්ම මානව හිතවාදියෙකු වූ ඔබ අපට සදාතනික මිතුරෙකි. අප මාධ්‍ය ජාලය හා සමග ඉතා සමීපව කටයුතු කළ ඔබ සැපේදී මෙන්ම දුකේදී ද අප ළඟ සිටි බව සිහිපත් කරන්නේ ඉතාමත් ආඩම්බරයෙනි. දක්ෂතා රැසකින් හෙබි පුද්ගලයෙක් වූ ලසන්ත වික්‍රමතුංග සත්‍යය අනාවරණ කිරිම අරමුණු කරගනිමින්, සන්ඩේ ලීඩර් පුවත්පත ඇරඹුවේය. වරදකරු සමාජයේ කුමන තරාතිරමක ‍අයෙකු වුවත් ඔහු ගැන සිය පුවත්පතෙන් හෙළිදරව් ...

Read More »

වංචා චෝදනා මත ස්පාඤ්ඤ රජ කුමරියට වරෙන්තු

කළු සල්ලි ජාවාරම සහ බදු මුදල් වංචා කිරීම පිළිබඳව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් ස්පාඤ්ඤයේ හුවාන් කාර්ලෝස් රජතුමාගේ බාලම දියණියට වරෙන්තු නිකුත් කොට තිබේ. අදාළ නඩුවේ සැකකරුවකු ලෙසින් නම් කෙරුණු ක්‍රිස්තිනා කුමරිය ලබන මාර්තු මාසයේ මැයොර්කා දූපතේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිතයි. ඇයගේ සැමියා වන ඉනාකි උර්දන්ගරින් විසින් පවත්වා ගෙන යනු ලබන පුණ්‍යායතනයකට ලබා දුන් ...

Read More »

මංගල හා විජේදාසගේ කුමන්ත‍්‍රණය ගැන රත්තරං කියන කතාව

‘මංගල සමරවීර හා විජේදාස රාජපක්‍ෂ අද එඡුාපයට කොඞ්විනයක් වෙලා. මේ දෙදෙනා එජාපයේ සිට කුමන්ත‍්‍රණ කරමින් චන්ද්‍රිකා නෝනා බලයට ගෙන ඒම සදහා සැලසුම් සකස් කරනවා. එය කවදාවත් වෙන්නේ නැතැ’යි ආණ්ඩුවට එක්වු දකූණු පළාත් සහාමන්ති‍්‍ර කි‍්‍රෂාන්ත පුෂ්පකූමාර මහතා පැවසීය. අක්මීමන බටදුව නිවසේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදි කි‍්‍රෂාන්ත පුෂ්පකූමාර මහතා මේ බව සදහන් කළේය. ‘මංගලට හා විජේදාස රාජපක්‍ෂත් අද එජාපයට විෂබීජයක් වෙලා. නායකත්ව ...

Read More »

ජොන් ආණ්‌ඩුවට එක්‌වන්න කථානායක හෝ ආරක්‍ෂක නි. ඇමැතිකම ඉල්ලයි

තමන්ට කථානායක ධුරය හෝ ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති ධුරය හෝ ලබාදෙන්නේ නම් ආණ්‌ඩුව සමඟ එක්‌වන බවට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක්‌ කර ඇතැයි ඉතා විශ්වාසදායක ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ගම්පහ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන ජෝන් අමරතුංග මහතා එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. එජාප රජය කාලයේදී ද අභ්‍යන්තර කටයුතු ඇමැති ධුරය දරමින් ආරක්‍ෂාව භාරව කටයුතු කළ ජෝන් ...

Read More »

මගේ බිරිඳ ‘ආර්යාවක්’ නොවෙයි.. ඇය ගුරුවරියක්.. එපමණයි… – ඉක්වදෝර් ජනපති

තෙවන ලොව නව ආශ්වාදය: රෆායල් කොරයා ශ‍්‍රී ලංකාව අද වන විට ජාත්‍යන්තර තලයේදී මුහුණ දෙන ප‍්‍රධාන අභියෝගය වන්නේ කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් දෙමළ ජනයා මුදා ගන්නා මානුෂීය මෙහෙයුම් සමයේදී ඇති වූවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම යන චෝදනාවෙන් ගැලවීමයි. මෙම චෝදනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දක්වා රැුගෙන ඇවිත් ඇති හෙයින් තත්ත්වය තවත් බරපතළය. එහිදී මෙතෙක් පැවැති මානව හිමිකම් සාසිවාරවලදී ඉක්වදෝරය ...

Read More »

මංගලගේ ගෙට පැන්නේ මංගලගේම යාළු කොලූ පැටියෙක් බව හෙළිවේ

එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ පානදුර පිහිටි නිවෙසට හොරෙන් පැන එහි තිබූ වටිනා භාණ්ඩ සොරකම් කර පොලිසියට හසු වූ පුද්ගලයා මන්ත්‍රීවරයා කාලයක් තිස්සේ හඳුනන ඔහුගේ නිවෙසට සහ නිල කාමරයට නිතර යන එන ඔහුට ඉතා හිතවත් තරුණ ‘බීච් බෝයි’ කෙනකු බව පොලිස් පරීක්ෂණවලින් දැන් අනාවරණය වී තිබේ. එම තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු මන්ත්‍රීවරයා සමඟ හිතවත් බවත් නිතරම එම නිවෙසට ...

Read More »

චන්ද්‍රිකා සටනට – මංගලගේ නිවෙසේදී තීන්දු වෙයි

එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂිකාව වශයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීන්දු කොට ඇත. පසුගිය ඉරිදා (22දා) බොල්ගොඩ පිහිටි මංගල සමරවීර මහතාගේ නිවෙසේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ තීන්දුව ගැනීමට එ.ජා.ප. නියෝජිතයන් කටයුතු කොට ඇත. මේ සාකච්ඡාව සඳහා එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ, එ.ජා.ප. නායකත්ව ...

Read More »