Politics

“රජය ලැජ්ජා විය යුතුයි “

පෙර පැවති සෑම ආණ්ඩුවක්ම පාහේ ත්‍රස්තවාදය හමුවේ දණ නැමූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. වරෙක ජනාධිපතිවරයෙක් ඉන්දීය හමුදා ගෙන්වා,සාම ගිවිසුම් ගසා මේ රටේ උතුරු නැගෙනහිර ඉන්දියාවට බාරදුන් බව රාජපක්ෂ මහතා කියා සිටියි.ඊළඟ ජනාධිපතිවරයා කොටින්ට ආයුධ ලබාදී,පොලීසියේ නිලධාරීන් 600 ක් පාවාදී, මිනිසුන් දහස් ගණනින් ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊය ශක්තිමත් කළ බවද හෙතෙම සිහිපත් කළේය.ඉක්බිතිව පැමිණි ජනාධිපතිවරිය තවලම් ගොස් ජාත්‍යන්තරය හමුවේ ...

Read More »

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නමින් පාරක්

විජයග‍්‍රහණයට වසර 06ක් සපිරීම නිමිත්තෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මාවත හෙට විවෘත වෙයි. කොළඹ 10 ආනන්ද මාවත හා කැටවලමුල්ල මාවත යාකරන මාර්ගයයි එලෙස නම්කිරීමට නියමිතව ඇත්තේ. Share

Read More »

ඊවා වනසුන්දරට මහින්දගෙන් මිලියන 2ක් ?

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් රුපියල් මිලියන 2 ක් ලබා දීමට කටයුතු කොට තිබී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටී. මෙම මිලියන 2 ක මුදල හිටපු ජනාධිපතිවරයා විසින් අනුමත කොට ජනාධිපති කාර්යාලය විසින් චෙක්පත පවා පිලියෙල කොට තිබියදී මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිධූරය අහිමිවීම නිසා කලට වේලාවට මෙම චෙක්පත ලබා ගැනීමට ඊවා වනසුන්දර ...

Read More »

විමල් නිවාස දන්සැල් දුන්නු හැටි මෙන්න

නිවාස සහ දේපොළ සංවර්ධනය සඳහා රජය විසින් පිහිටුවන ලද මුල්ම රාජ්‍ය සමාගම වන සීමාසහිත ඕෂන් විව් ඩිවලොප්මන්ට් සමාගම හරහා හිටපු ඇමති විමල් වීරවංශ මහතා විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවී ඇති බරපතළ මූල්‍ය විසමාචාර සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. පිළිගත හැකි ආයතනික ක්‍රමවේදයකින් තොරව රුපියල් මිලියන 14 (රු. 14,000,000) වියදමින් දින ...

Read More »

මහින්ද “නව ශ්‍රිලංකා නිදහස් පක්ෂයෙන්” – ලකුණ වී කරල

ඉදිරි මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 98 දෙන්නෙක් එකඟ වී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙහිදී ‘නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ ලෙස මෙම කණ්ඩායම මැතිවරණයට ඉදිරිපත් වනු ඇති බව වාර්තා පවසයි. කෙසේ නමුත් මෙම පක්ෂයේ ඡන්ද ලකුණ ලෙස තෝරාගෙන ඇත්තේ වී කරලයි. Share

Read More »

ජිනීවා ප්‍රශ්නය ආවේ මහින්ද නිසා

ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳව ජිනීවා හි ඇතුවූ තත්ත්වය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දුර්වලකමක් බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය. අස්ගිරි පාර්ශ්වයේ නව මහා නායක ගලගම ශ්‍රී අත්තදස්සී හිමියන්ගේ සුව දුක් විමසීම සඳහා අස්ගිරි මහා විහාරයට අද (16දා) පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය. “ජිනීවා ප්‍රශ්නය එතනට තල්ලු වුණේ හිටපු ජනපතිතුමාගේ දුර්වලකම් නිසා. යුද්ධය ජයග්‍රහණය කළාට පස්සේ ...

Read More »

“‍මහින්ද මට ණයයි”

තමන් ලවා දේශපාලනඥයන් විශාල මෙහෙයක් ඉටු කරගත් බවත් ඒ වෙනුවෙන් ඔවුන් තමන්ට ණයගැති බවත් හිටපු ජනපතිගේ හිටපු ජ්‍යෙතිෂ්‍ය උපදේශක සුමනදාස අබේගුණවර්ධන මහතා පවසනවා. ඔහු කියා සිටියේ තමන්ගෙන් ඉටු කර ගත් සේවය සදහා අදාළ දේශපාලනයන් තවමත් මුදල් පවා ගෙවීමට පවතින බවයි.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි මැතිවරණයක් පැවැත්වීමට පවා පෙලඹුණේ ඔහුගේ ජ්‍යෙතිෂ්‍ය උපදේශකවරයාගේ උදෙස් මත බවද වාර්තා පල වුණා. නිසැක වශයෙන්ම ...

Read More »

රාජිත ආණ්ඩුව ගැන අවුලෙන්

අපි පත් කර ගත් යහපාලන ආණ්‌ඩුවෙන් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වු එක්‌ පැත්තක්‌ සිදු නොවන බව කැබිනට්‌ ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. එතනෝල්, කුඩු, කැසිනෝ ගැන කියා මැතිවරණයට පෙර කෑ ගැසුවත් ඊට සම්බන්ධවූවන් මෙතෙක්‌ අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත් හෙතෙම කීය. ආණ්‌ඩුව ඇතුලේ මේ පිළිබඳව තමන් ඇතුළු කිහිප දෙනෙකු දැඩි අරගල සිදු කරන නමුත් මෙතෙක්‌ මේ ගැන ආණ්‌ඩුව ක්‍රියාත්මක ...

Read More »

විමල් ගෙන් මෛත්‍රීට ලිපියක්

පෙරමුණේ නායක විමල් වීරවංශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආයාචනාත්මක ලිපියක් යැවූ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක කොළඹදී අද(14) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව අනාවරණය කරන ලදී. විමල් වීරවංශ විසින් ජනාධිපතිවරයාට යවන ලද ලිපිය මෙතෙක් මාධ්‍යවලට අනාවරණය කොට නැති අතර ඔහු පැවසුවේ, එම ලිපිය හරහා 20 වන සංශෝධන පනත් කෙටුම්පත අධ්‍යයනය සඳහා කාලය ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ...

Read More »

ගෝල්ඩන් කී එකෙන් රවී ලකුණු දා ගනියි

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ මුදල් තැන්පත් කොට වසර හතක් තිස්සේ තැන්පතු මුදල් ලබාගත නොහැකිව අසරණව සිටින තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත්වීම මත තැන්පත් මුදල් ආපසු ලබාදීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව ගෝල්ඩන් කී තැන්පත්කරුවන් සිය සංගම් මඟින් ශ්‍රී ලංකා මහබැංකුව හා බැංකු මූල්‍ය පද්ධති වගඋත්තරකරුවන් කර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති අංක එෆ්. ආර්. ...

Read More »