Politics

වැල්ලවත්තේ මව පියා සහ නැගණිය අබිරහස්‌ අන්දමින් ඝාතනය පුත්‍රයාගේ වැඩක්ලු!

වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාරේ පිහිටි කුලී නිවසකදී සිය මව පියා සහ නැගණිය අබිරහස්‌ අන්දමින් ඝාතනය කර පලා ගියේ යෑයි සැකකරන පුත්‍රයා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්‌ඨාසය සහ වැල්ලවත්ත පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ. සැකකරු පවත්වාගෙන ගිය බව කියන ප්‍රේම සම්බන්ධතාවකට විරුද්ධ වීම නිසා සහ දේපළ සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක්‌ මත මොහු මෙම ත්‍රිත්ව ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක පහළ ...

Read More »

බාහුට කුණු බිත්තර ප්‍රහාරයකුත් එක්ක , රනිල්ට හූ කියන්නට පටන් අරන්

ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (17) දඹුල්ලේ දී සංවිධාන කැර තිබූ ගොවි උද්ඝෝෂණයේ දී ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාට දඹුලු ජනතාවගෙන් කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. එජාප පළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න මහතා මෙම ගොවි උද්ඝෝෂණය සංවිධාන කැර තිබිණි.මෙම විරෝධතාවයට ප්‍රාදේශීය සභා, පළාත් සභා මන්ත්‍රීවරු සහ එජාප ආධාරකරුවෝ තිස්හත්දෙනෙක් පමණ සහභාගි වූහ.එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ වික්‍රමබාහු කරුණාරත්න, සිරිතුංග ජයසූරිය යන මහත්වරුන්ගේ ...

Read More »

අලුත් රටක් හදන්න ඉස්සෙල්ලා ඕයි අලුත් ළමයෙක් හදනවා

මට දැන් දේශපාලන කතා තහනම් කරලා… දහම් පාසල්වලට ගිහිල්ලා අම්මලාටයි , දරුවන්ටයි , ගුරුතුමන්ලාටයි කතා කරන්නලු… අලුත් රටක් හැදීමට පෙර අලුත් ළමයෙක් හදන ලෙස ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතාට පවසා ඇත.මේ බව සූරියප්පෙරුම මහතා විසින්ම පවසා ඇත. ඒ මහතා මේ බව පවසා ඇත්තේ ඊයේ (16) කොළඹ දී පැවැති, දිවංගත කලාශූරි අරිසෙන් අහුබුදු ගුණ සමරු උත්සවයට සහභාගි වූ අවස්ථාවේදීය. ...

Read More »

අනුරාධපුර පසු අස්වනු ආයතනයේ කොමිස් කාක්කෝ. මොල් හිමියන් අනතුරේ.

හොට් ඇන්ඩ් ෆාස්ට් නිව්ස් වෙත දිනෙන් දිනම ලැබෙන ලිපි ප්‍රමාණය ඉතා ඉහල බැවින් එයින් තෝරාගත් එක් ලිපියක් අප මෙසේ පලකරනු ලබන්නේ හුදෙක් අපගේ වෙබ් අඩවියෙන් මේ පිලිබදව පල කර ජනතාවට වෙන විපත පිලිබදව දැනුවත් කරනු නියාවෙනි. මේ ලිපිය කිසිදු සංස්කරණයක් නොකොට ඒ අයුරින්ම පළකරන්නේ ලිපියෙහි ඇති යම් යම් කොටස් අප අතින් ගිලිහි යා හැකි බැවිනි.එය මෙසේයි. අනුරාධපුර පසු අස්වනු ආයතනයේ ...

Read More »

බිහිසුණු ත්‍රිත්ව ඝාතනයක් කල මිනීමරුවන්ට ජනධිපති සමාව

2003 වසරේ මැයි 07 වන දා හෝ ඊට ආසන්න දිනක දී දෙහිවල හාමර් පවුලේ පියා, පුතා සහ දුව ඝාතනය සම්බන්ධව වරද කරුවන් වී මරණ දඩුවම නියම වූ හැරිසන් ජයවීර හා කේ.ඩබ්.එෆ්. සුනිල් ශාන්ත යන විත්ති කරුවන්ට ජනාධිපති සමාවක් ලබා දීමට ජනාධිපති ලේකම් කාර්යාලය අධිකරණ අමාත්‍යංශයේ නිර්දේශ ඉල්ලා ඇති බව වාර්තා වේ. මේ සඳහා අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ ලබා ගැනීම සඳහා කොළඹ ...

Read More »

The death of law

This is a discussion on the serious crisis of law in Sri Lanka. 33 years of the promulgation of the present Constitution, what is legal and what is not has been obliterated in Sri Lanka. As an illustration of the crisis of law, three incidents are discussed: • The killing of young Chanake Roshanne; a worker in the Free Trade ...

Read More »