Satire/ Jokes

ආච්චිගේ දින පොත​

ජූලි විසි දෙක​ අදනම් පට්ට සනී ඩේ එකකි, ඒ වගේම අපේ රජ පව්ලට ආතල් දවසකි.අලුත් පොඩි එකානම් අද කොහොම හරි එලියට එයි වගේ.කේට් කෙල්ලට අමාරු වෙලා අද හොස්පිටල් ඇඩ්මිට් කලා කියන්නේ. ඉක්මනටම දරුවා ගෙදරටම ගේනකල් ඉදලා මූණු පොඩ්ඩ බලලා ඉකොට්ලන් ඩ් පැත්ත්තේ යන්න ඕනේ පොඩි ට්‍රිප් එකක්. දැන්නම් ඉස්පිරිතාලේ විලියම් කොල්ලා විතරයි වගේ ඉන්නේ.කෝ අපේ මේ හැරී කොල්ලා.මම හිතන්නේ පොර ...

Read More »

ආච්චිගේ දින පොත​

ජූලි විස්ස​ යන්න ඔනැ අපේ ක්‍රිකට් කොල්ලන්ට මොඩි චියර් පාරක් දෙන්න​.. කොල්ලෝ ටික දැන් ෆුල් ෆෝර්ම් එකේ නොවැ ඉන්නේ. මේදා පාරත් අපිට ඈශස් කප් එක ගන්න පුලුවන් උනොත් ගොඩම තමයි. පොඩි අවුලකට තියෙන්නේ ලංකාවේ මිස්ටර් එම් වගේ මමත් බලන්න යන මැච් පරාද වෙයි ද කියන එකයි.එහෙම උනොත් නම් ලංකාවේ එවුන් පොරගේ රෙදි ගලෝනවා වගේ මෙහෙ එවුන් මගෙත් රෙදි ගලවයි. Share

Read More »

ආච්චිගේ දින පොත​

ජූලි දහනමය​ අයියෝ කේට් දැරිවිගේ මේ අලුත් පොඩිඑකා කවදා එලියට එයි ද දන්නේ නෑ. බලාගෙන ඉදාලා දැන්නම් මට ඇති වෙලා.මේ වැඩෙන් වෙන්නේ ස්කොට්ලන්තේ යන්න කියලා දාගෙන හිටපු ඒ ආතල් ට්‍රිප් එකත් දවසින් දවස කල් යනවා නේන්නං. අනික මේ වලපයයි ගොඩ පයයි ඉන්න මගේ ෆියුස් කවදා යයිද කියල මටත් දැන් බයයි නොවැ. Share

Read More »

මිනිස් කඳුළින් තැනූ ලුණු

මිනිස් කඳුළින් නිපදවන ලද බව සඳහන් වන ආහාර රසගැන්වීමට යොදන ලුණු වර්ග කිහිපයක් ලන්ඩනයේ වෙළඳපොළට පැමිණ තිබේ. මිනිස් හැඟීම් ඇසුරින් මෙම ලුණු, වර්ග කිහිපයකින් යුතුව නිපදවා තිබීම විශේෂත්වයකි. පවුම් 07 ක් ලෙස මිල නියම කර ඇති මෙම ලුණු වෙළඳපොළට ඉදිරිපත් කර ඇත්තේ Hoxton Street Monster Supplies විසිනි. ශෝකී අවස්ථාවක ගලන කඳුළු, කිවිසුම් අතර ගලන කඳුළු, ලූනු පෙති ගසන අතර ගලන ...

Read More »

ආච්චිගේ දිනපොත​

ජූලි නමය​ දෙයියන්ගේ පිහිටෙන් අපේ ඇන්ඩි කොලුවට මෙදා පාර කප් එක උස්සන්න පුලුවන් උනා.ඒක මගේ ඒරියා එකට ආඩම්බරයක් උනාට ඒකා ස්කොට්ලන්තේ එකානේ.හැබැයි මේ වෙලාවේ පොරට ස්‍ර් පට්ටමක් දුන්නොත් ඒ පැත්තත් ශේප්කරගන්න පුලුවන්.කෝ ඉතින් කැමරුන් කොල්ල ඇන්ඩියගෙන් අහපු වෙලාවේ පොර ලොකු ටෝකක් දුන්නා කියලත් මට අරංචියි.බලමුකො මොකො වෙන්නේ කියලා. Share

Read More »

ආච්චිගේ දිනපොත​

ජූනි විසි අට මී මුනුබුරා අද හෙටම එලියට එයි නොවැ.විලියම් කොල්ලටයි කේට් කෙල්ලටයි කෙන්සින්ටන් පැත්තෙන් අරන් දුන්නු ගෙදර අලුත් වැදියාවට අද තව පවුම් මිලියනයක් දුන්න නොවැ,අවුලකට තියෙන්නෙ අපේ කැමරුන් කොල්ලා ගේමක් අදී ද කියල​. මේ අවුරුද් දේ මම ටිකක් වැඩියෙන් වියදම් කලා කියල පොර ටිකක් අවුලෙන් ඉන්නෙ කියල මිලිබෑන්ඩ් කොල්ලා මට ඊයේ කිව්වා.කැමරුන් කොල්ලා ට බකින්හැම් වලව්වට එන්න කියල කෑමක් ...

Read More »