Sport news

කැරම් ක්‍රීඩාවේ බහිරවයා

අතට අත දෙන්නේ ග‍්‍රීක ජාතිකයකු හට නම් අතේ ඇඟිලි පහම තිබේදැයි බලන්න යන්න පැරණි බටහිර පිරුළකි. එය අදට උචිත පරිදි මෙපොළොවෙහි කනපිට ගසන්නේ නම් රාජපක්ෂ නැවත බලයට ගෙනෙන්නට වලිකන අය දේශපාලන අනාථයන් පමණක් නොව කම්බ හොරුන් බවද වටහා ගත යුතුව ඇත.මේ අයට ඇති එකම පිහිට රාජපක්ෂ නැවත රජ වීමය. ඒ හරහා මේ අයගේ හොරකම් ජඩකම් යට ගැසීමය. නැවත පුරුදු පරණ ...

Read More »

ආසියා ස්කොෂ් තරඟාවලියේ පළමු ශූරතාව රවිඳුට

18වන ආසියා ස්කොෂ් තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රවිඳු ලක්සිරි සමත් වුනා. ජෙර්දානයේ අහමඞ් අල්ස්රාජ් 11රැ9ක් ලෙස පරාජය කරමින් ඔහු ශූරතාව හිමි කර ගත්තා. මැයි පලවනදා කුවේට්හිදී ආරම්භ වූ තරගාවලිය පැවැත්වුනා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිරිමි අංශය නියෝජනය කල සෙසු තිදෙනාම පළමු වටයේදීම පරාජයට පත්වුනා. කාන්තා අංශයේ තරගවලින් දෙවන වටයට සුදුසුකම් ලැබීමට මිහිලියා මෙත්සරණි සමත් වුනා. සෙසු ලාංකික ක්‍රීඩිකාවන් ...

Read More »

පාකිස්ථානු – බංගලාදේශ ක්‍රිකට් තරගය තරගය ඇරඹේ

සංචාරක පාකිස්ථානු කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු තරගය මේ වන විට කුල්නාහි ෂෙයික් අබු නසාර් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන බංගලාදේශ කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කර විට පන්දුවාර 41ක් අවසානයේ කඩුලූ දෙකක් දැවී ලකුණු 93ක් ලබාගෙන සිටිනවා. Share

Read More »

මරණය පරාජය කළ ලංකාවේ කෙ‍ල්ලෝ

ඇමෙරිකාවේ සී.බී.එස් රූපවාහිනී නාලිකාවේ විකාශය වූ ”සර්වයිවර්” නමැති ලෝක ප්‍රසිද්ධ රියලිටි තරගාවලියට සහභාගී වී එහි කිරුළ හිමි කරගනිමින් ඇමරිකානු ඩොලර් මිලියනයක් (රුපියල් කෝටි 13 ක්) හිමිකරගත් ශ්‍රී ලාංකික යුවතිය වු නටාලි ඇන්ඩර්සන් සහ ඇගේ නිවුන් සොයුරිය නාදියා ඇන්ඩර්සන් අද අලුයම දිවයිනට පැමිණියහ. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී ඔවුහු උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. නටාලි ඇන්ඩර්සන් සහ නාදියා ඇන්ඩර්සන් නම් වු ...

Read More »

කෝලි කෝප වෙලා !

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි ගෙන් වැරදි ප්‍රශ්ණයක් ඇසීම පිළිබඳ ප්‍රවීන ක්‍රිකට් විචාරක හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර්ට දෝෂාරෝපන එල්ල වෙයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහභාගි වු පසුගිය සෙනසුරාදා පැවති තරඟයේ කාසිය වාසිය උරගා බැලීමේන් පසුව සුනිල් ගවස්කාර් මෙම වැරදි ප්‍රශ්ණය යොමුකර තිබේ. කාසියේ වාසිය උරගා බැලීමෙන් පසු ක්‍රීඩාංගණයේ කැමරා විරාට් කෝලි ගේ පෙම්වතිය වන ජනප්‍රිය ...

Read More »

“බය නැතු ක්‍රිකට් ගහන්න එන්න “- පාකිස්ථානයෙන් ඇරයුම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්තානයේ සංචාරයක නිරතවන්නේ නම් ඒ සඳහා අවශ්‍ය ඉහළම ආරක්ෂාව ලබාදීමට සූදානම් බව පාකිස්තාන අන්තර්පළාත් සම්බන්ධීකරණ අමාත්‍ය රියාන් හුසේන් මහතා පවසයි. 2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පකිස්තානයේ තරග සංචාරයක් සඳහා ටෙස්ට් ක්‍රීඩා කරන කිසිම රටක් එක්නොවීය. ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක් පිළිබඳව සාකච්ඡා ...

Read More »

මුරලිට ලංකාව එපා වෙලා ද?

-ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරුවෙක් ලෙස කටයුතු කිරීමට තමන්ගේ කිසිම අදහසක් නොමැති බව ලොව පහළවු සුපිරි දග පන්දු යවන්නෙකු වන ශ්‍රී ලංකා ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි. ඔහු මෙසේ පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේදී පුහුණුකරුවෙක් ලෙස කටයුතු කිරිමට කිසියම් අදහස් පවතින්නේද යනුවෙන් ද හින්දු පුවතේ මාධ්‍යවේදියෙකු නැගූ පැණයකට පිළිතුරු ලෙසිනි. හෙට (08) ආරම්භවීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් ...

Read More »

විස්සයි විස්ස පන්දු යැවීමේ ලෝක වාර්තාවක් වෙලගෙදර පිහිටුවයි.

-ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී ද්‍රවිඩ සංගම් පිල නියෝජනය කරන වේගපන්දු යවන ක්‍රීඩක චානක වෙලගෙදර නව විස්සයි විස්ස ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වෙන ලදී. එස්.එස්.සී. පිලට එරෙහිව සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී වමතින් වේග පන්දු යවන චානක වෙලගෙදර ඕවර හතරේදී නිලකුණු ඕවර 2 ක් සමගින් ලකුණු 2 කට කඩුලූ 4 ක් දවා ...

Read More »

තේරීම් කමිටු සභාපති ධූරයෙන් සනත් ඉවත් වෙයි

-ජාතික තේරීම් කමිටු සභාපති ධූරයේ කටයුතු කරන සනත් ජයසූරිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහු ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත යොමු කර ඇති බව වාර්තාවේ. තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් හැකි උපරිම දායකත්වය ලබා දුන් බවත් එසේ ම ඉදිරියේදී ද තම සේවය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලබා දීමට ...

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි වසර කිහිපයේදී ලෝක එක්දින පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයන් පිළිබද සංගා කරුණු අනාවරණය කරයි.

-ශ්‍රී ලංකා කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් හා ළහිරු තිරිමාන්න ඉදිරි වසර කිහිපයේදී ලෝක එක්දින පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයන් බවට පත්වෙනු ඇතැයි ශ්‍රී ලංකාවේ හිටපු එක්දින ක්‍රීඩක කුමාර් සංගක්කාර තොරතුරු අනාවරණය කරයි. ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය හා සාකච්ඡාවකට එක්වෙමින් ඊළඟ වසර කිහිපයේදී එක්දින පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයන් කවුරුන් වෙයිදැයි යනුවෙන් එම පුවත් සේවය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් දක්වා ඇත. ශ්‍රී ...

Read More »