UK news

London Life Documentary 2013 – The Most Watched City in the World

London Documentary 2013

London the city of joy and excitement for people from all walks of life. We at Ceylon Radio have been living here for a while now and it has been a joyful experience of our lives.  Today I would like share what’s hot and new in this city. This is the 2013 documentary done after collecting all the hottest news ...

Read More »

What Guys do on Saturdays in Central London when they are out in City

London is by far the best city for the single guy. The city has so many beautiful girls all the time walking and doing their weekend shopping. The City life and positive vibe brings the souls together and the attraction chemicals get stimulated very easily in this city. I’ve been experiencing a very friendly atmosphere ever since I moved London, ...

Read More »

Katy Perry wears a sexy black corset and Rocks the Night with John Mayer

The well-known and most online searched Katy Perry has gone crazy this time with John Mayer and both of them had rocked the party scene till 4 a.m. according the media. The express.co.uk says “She may be feeling slightly jetlagged, but that didn’t stop Katy Perry from partying until 4am this morning”. You may probably wonder how on earth she ...

Read More »

ජෝර්ජ් කුමරුගේ බෞතීස්ම මංගල්‍යය

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි ජෝර්ජ් කුමරුට මාස තුනයි දින එකක් පිරුණ ඊයේ එරට සම්ප‍්‍රදායන් අනුව යමින් ක‍්‍රිස්තියානි ආගමට බඳවා ගැනීමේ බෞතීස්ම මංගල්‍යය පැවැත්වුණා. කැන්ටබරියේ ආදිපාදවරයාගේ මූලිකත්වයෙන් පැවති මෙම උත්සවය පුද්ගලික උත්සවයක් ලෙස පැවති අතර රාජකීය හිතවතුන් 22 කට පමණක් ඇරයුම් ලැබුණා.පල්ලියෙන් පිටත බ්‍රිතාන්‍ය වැසියන් රජ කුමරුට සුබ පතමින් පුවරු ප‍්‍රදර්ශනය කර සිටියා.   images – getty image Share

Read More »

රෝගීන් මිය යන බව කලින් තීන්දු කරන බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ට පවුම් 50ක තෑග්ගක්

බ්‍රිතාන්‍ය රෝහල්වල ඇඳන් තදබදය අවම කිරීම සඳහා යම් රෝගියෙකු මිය යන බව කලින් තීරණය කරන වෛද්‍යවරයෙකුට පවුම් 50ක ත්‍යාග මුදලක් ලබාදෙන බව වාර්තා වේ. මේ යටතේ වසරක් තුළ මිය යන බව තීරණය කරන රෝගීන්ගෙන් තමන් මියයාමට කැමති ස්ථානය විමසා බලන අතර ඔවුන් නිවස තුළ ප‍්‍රතිකාර සහිතව රඳවනු ලැබේ. විචාරකයන් පවසන්නේ මෙය බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ වියදම් කප්පාදු කිරීම සඳහා ගනු ලැබූ පියවරක් ...

Read More »

චාල්ස් කුමරු, කැමිලා කුමරිත් එක්ක නොවැම්බර් 14 ලංකාවට එයි

ලබන නොවැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සඳහා සහභාගී වීමට බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් කුමරු හා ඔහුගේ බිරිඳ කැමිලා පාකර් පැමිණෙන බව නිල වශයෙන් නිවේදනය කර ඇත. ඒ අනුව චාර්ල්ස්, කැමිලා යුවප නොවැම්බර් 14 වනදා ලංකාවට පැමිණෙන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය නායකත්ව සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වී නොවැම්බර් 16 වනදා මෙරටින් පිටව යෑමට නියමිතය. චාර්ල්ස් කැමිලා ලංකාවට පැමිණීමට ...

Read More »

The aftermath: Continuing nightmare of a journalist

The past week has been a nightmare. Apart from the trauma experienced by my family and myself due to the pre-dawn break in at our residence on Saturday (24), the biggest disappointment has been the actions of certain sections of the media and their false reportage of the incident. There have been many statements made about the incident as well ...

Read More »

කිංස්බරි වස් ආරාධනාව

විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුසාශනාවෙන් ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඇසළ පොහෝදින පින්කම් මාලාව පැවැවිණි. විහාරස්ථ උපාසක උපාසිකාවෝ විශාල සංඛ්‍යාවක් එදින අටසිල් සමාදන් වුහ. විහාර වාසී මහා සංඝරත්නයේ මෙහෙයවීමෙන් දවස පුරාම ශීල භාවනා වැඩසටහන් පවැත්විණි. තක්සිලා කරුණාරත්න,භාග්‍යා සිලවා, සුමිත්‍රා විමලදාස සහ ප්‍රමොදිනී ලියන්වෙල යන පවුල් වල සාමාජිකයෝ වස් ආරාධනා කළහ. වස්සාන පින්කමේ වටිනාකම විස්තරකරමින් ආචාර්ය හාඳුපැල්පොල ...

Read More »

තංගල්ලෙදී රුසියානු තරුණියට අතවර කර නැතිලූ

තංගල්ල හෝටලයකදී තංගල්ල ප‍‍්‍රාදේශීය සභාසභාපති ඇතුළු පිරිසක් අතින් අතවරයට ලක් වූයේ යැයි කියන වික්ටෝරියාඇලෙක්සැන්ඩර් නෝවා නමැති 23 හැවිරිදි රුසියානු ජාතික තරුණිය ¥ෂණයට හේඅතවරයට ලක් නොමැති බවට ආරක්‍ෂක අමාත්‍යංශය දැනුම් දී ඇත. එජාප පා.ම. දයාසිරි ජයසකේර විසින් ජූලි 11 දින පාර්ලිමේන්තුවේදී අසන ලද ප‍‍්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ආණ්ඩු පක්‍ෂයේප‍‍්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පිළිතුරු ලබාදීමේදී එමසඳහන් කිරීම සිදු කර ඇත. ප‍‍්‍රශ්නයට ...

Read More »