Uncategorized

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් පැවැති බව දේශපාලන ආරංචි කියයි. එම සාකච්ඡාවට වෙනත් කිසිවකු සහභාගී වී නැති බවත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට නාමයෝජනා දීම ගැන එහි දී සාකච්ඡා වී ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.මෙහිදී  හිටපු ජනාධිපතිනිය විසින්  යෝජනා කිහිපයක්  ඉදිරිපත් කර ඇති අතර ඒවාට ප්‍රතිචාර නොදක්වන්නේ නම්  දේශපාලනික ...

Read More »

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය යන්න ඕන අපේ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාට. මිනිහ පෙරේදා මැදමුලනට එන්නැතුව මෛත්‍රී එක්ක පන්සල් ගිහින් මීඩියාවල ෆොටෝ දාගෙන ගානට මෛත්‍රීව ඇන්දුවා. ඉතුරු ටික මම බලාගන්නම්’ යනුවෙන් හිටපු ජනාධිපති පී. මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ පෙරේදා (03) රාත්‍රියේ බස්නාහිර පළාත් සභා මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට ...

Read More »

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි. හිරුණිකා එම කරුණ සනාථ කරමින් සිය ෆේස්බුක් ගිණුමේ ඇයගේ හා තරුණයෙකුගේ අත්දෙක දැක්වෙන ඡායාරූපයක් පළ කර තිබේ. ඉතා චාම් අයුරින් එම කටයුත්ත සිදුකිරීමට සැලසුම් කර තියෙන බවත් 20 දෙනෙකුට පමණ මේ අවස්ථාවට ආරාධනා කර ඇති බවත් වාර්තා වේ. ඇය සමඟ අතිනත ගන්නේ ...

Read More »

“යුඇන්පියට වාසි වෙන නිසා මහින්දට දුන්නා”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකත්වය, කණ්ඩායම් නායකත්වය හා නාමයෝජනා ඉල්ලූ බවත් අනෙක් සියලු දේ ප්‍රතික්ෂේප කර නාමයෝජනා ලබාදීමට හැකියාවක් ඇති බවට පසුව තීරණය කළ බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කර ඇත. දැනට තිබෙන වාතාවරණය හේතුවෙන් එජාපයට වාසිය හිමිවන නිසා ...

Read More »

නරුම සැමියෙක් බිරියගෙන් පළිගත් හැටි

පුත්තලම නවගත්තේගම තරනගස්වැව ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් දිගදුර යාමෙන් සැමියා බිරියගෙන් පලිගැනීම සදහා තම දොළොස් හැවිරිදි පුතුට මන්නා පිහියකින් හිසට පහර දී බරපතල තුවාල සිදු කලැයි දරුවාගේ පියා නවගත්තේගම, තරනගස්වැව ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය පවසයි. මෙසේ පොලිස් අත් අඩංගුවට පත්ව තිබුණේ නවගත්තේගම තරනගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවකි. මොහු තම බිරිද සමග කලක පටන් තිබූ පවුල් ආරවුලකට පලි ගැනීමක් ...

Read More »

” මහින්දට නාම යෝජනා දන්නේ නෑ”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඉදිරි මහ මැතිවරණයේදී නාම යෝජනා ලබා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයේ කිසිදු වෙනසක්‌ මේ වන තෙක්‌ සිදුව නැතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික කම්කරු අමාත්‍ය එස්‌. බී. නාවින්න මහතා පැවැසීය. දුරකථනයෙන් කරුණු දැක්‌වූ ඇමැතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රීලනිපයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නිල වශයෙන් කිසිම ඉල්ලීමක්‌ පක්‍ෂ මූලස්‌ථානයට යොමු ...

Read More »

ඇයි මං එ‍න්නේ? මහින්ද කියයි

ඉදිරි මහ මැතිවරණයේදී තමන් තරග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර පැවසුවේය. මැදමුලනේ පිහිටි සිය නිවසේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් පක්‍ෂ නායකයන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සන්ධාන මැති ඇමැතිවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයන් හා හිටපු මහජන නියෝජිතයෝ පිරිසක්‌ මැදමුලනට පැමිණ සිටියේය. 1970 දී තමන් ලාබාලතම ...

Read More »

අනුර කොළඹින් එයි!

මෙවර මහ මැතිවරණයේදී ජනතා විමුක්‌ති පෙරමුණ නාමයෝජනා ලැයිස්‌තු සකස්‌ කරමින් සිටින බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය. ඒ අනුව කොළඹ දිස්‌ත්‍රික්‌කය සඳහා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ලාල්කාන්ත, ලක්‍ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ සුනිල් වටගල තරග වැදීමට නියමිත අතර ගම්පහ දිස්‌ත්‍රික්‌කය සඳහා විජිත හේරත්, බිමල් රත්නායක, මහින්ද ජයසිංහ තරග වදින බවද කියා සිටියේය. කළුතර දිස්‌ත්‍රික්‌කයට වෛද්‍ය නලින්ද ජයතිස්‌ස, මාතර දිස්‌ත්‍රික්‌කය ...

Read More »

නළුවාගේ ඝාතනය පිටුපස කාන්තාවක් ?

මහරගම අවන්හලක්‌ තුළදී රංගන ශිල්පියෙක්‌ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ත්‍රිරෝද රථ රියෑදුරෙක්‌ ඊයේ (30 වැනිදා) දහවල් මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය. මෙම ඝාතන සිද්ධියෙන් පසු පලාගිය කාන්තාවක්‌ සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ. පෙරේදා (29 දා) අලුයම මෙම ඝාතනය සිදුකළ අතර පන්නිපිටිය රණවක පාරේ පදිංචිව සිටි ඉන්දික රත්නායක (44) නමැති දෙදරු පියකු ඝාතනයට ...

Read More »

විනිසුරුවරයා මෙහෙකාරියට හිරිහැර කළ හැටි

ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණයේ විනිසුරුවරයකුගේ නිල පිස්තෝලයෙන් පහරකෑමට ලක්වූ බව කියන නිවෙසේ මෙහෙකාර කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. මෙම මෙහෙකාර කාන්තාව තමන්ට සිදුකරන හිංසාවන් දරාගත නොහැකි බව පවසමින් 27දා රාත්‍රී 12.15ට පමණ ගල්කිස්ස පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන් පසුගිය 15 දා මෙම ...

Read More »