World news

ලොවපුරා රෝමානු කතෝලික ජනතාව පාස්කු ඉරිදා සමරයි.

pas

-ලොවපුරා බිලියනයකට වැඩි රෝමානු කතෝලික ජනතාව පාස්කු ඉරිදා සමරනවා. ජේසුස් වහන්සේ දුක් ප්‍රාප්තියෙන් නැගීසිටි දිනය ලෙසයි කිතුනු බැතිමතුන් මෙම දිනය සලකන්නේ. වතිකානුවේ දී කිතුනු බැතිමතුන් ඇමතූ ශුද්ධෝත්තම පාප්වහන්සේ ප්‍රකාශ කළේ, ජන කොටස් අතර පවතින විෂමතා තුරන් කිරීමට සියලු දෙනා උත්සාහ කළයුතු බවයි. ලේ වැගිරීම් වෙනුවට සත්‍යය , අලංකාරය සහ ආදරය සෙවීමට ජනතාව උත්සාහ දැරිය යුතු බවත් පාප්වහන්සේ එහිදි සදහන් කළා. ...

Read More »

විලියම් කුමරු සුනාමියෙන් හානියට පත් ජපානයේ ප්‍රදේශ නිරීක්ෂනය කරයි.

Prince-William-Tsunami-affected-areas-in-Japan

-බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සුනාමි ව්‍යසනයෙන් හානියට පත් ජපානයේ ප්‍රදේශ නිරීක්ෂනය කරයි. සංචාරයක් සදහා ඔහු ජපානයට පැමිණියේය. දහනව දහසක් පමණ ජීවිතක්ෂයට පත්වූ ඉෂිනොමකි ප්‍රදේශය ඔහුගේ නිරීක්ෂණයට ලක්ව ඇතැයි විදෙස් ප්‍රවෘත්ති වාර්තා සදහන් කරයි. විලියම් කුමරු චීන සංචාරයක් සදහා ද එක්විමට නියමිතයි. Share

Read More »

රන් පොත අත්සනින් සැරසු පාප්තුමෝ(VIDEO)

Pope Francis lands in Sri Lanka

-ශ්‍රී ලංකාව මානව හිමිකම්වලට ගරු කරමින් ආගමික හා දේශපාලන සංහිඳියාව ඇති කරන රටක් බවට පත්වනු දැකීම තම අභිලාශය බවත්, ශ්‍රී ලංකාවේ මිත්‍රත්වය දැඩි ලෙස අගය කරන බවත් ෆ්‍රැන්සිස් පාප්තුමෝ කටුනායක ගුවන් තොටේ දී අද (13) උදේ පවසන ලදී. ශ්‍රී ලංකා රජයේ හා මහජනතාවගේ ඉහළම ගෞරව සම්මාන මැද්දේ පාප්තුමා විශේෂ නියෝජිත පිරිසක් සමඟ වතිකානයේ සිට විශේෂ ගුවන් යානයකින් කටුනායකට සැපැත්වූහ. නව ...

Read More »

වෛද්‍ය විද්‍යාවේ පෙරළියක්

medi

ඖෂධවලට ප‍්‍රතිරෝධී ආසාදන ඇති කරන ප‍්‍රතිජීවක වලට විකල්පයක් ඇමෙරිකානු වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් සොයා ගෙන තිබෙනවා. ඒ නව බැක්ටීරියාවක් නිර්මාණය කිරීමෙන්. එමගින් ප‍්‍රතිජීවක වර්ග 25 ක පමණ කි‍්‍රයාකාරිත්වය සඵල කිරීමට හැකිවනු ඇත. මෙලෙස අතුරු ආබාධ ඇති නොකරන ප‍්‍රතිජීවකයක් සොයා ගැනීම සඳහා පසුගිය දශක 3 තුලදීම පර්යේෂණ සිදුකෙරුණා. ප‍්‍රතිජීවක ඖෂධ වර්ග රැසක් 1950 සහ 1960 දශකවලදී සොයා ගැණුනු අතර 1987 න් පසු ...

Read More »

විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ගේ නවතම හෙළිදරව්ව

viki

අමෙරිකානු සී.අයි.ඒ. නිලධාරීන් ජාත්‍යන්තර දේශ සීමා අතර මාරුවීමේදී සිය අනන්‍යතාව සැඟවීමට යොදා ගන්නා උපක්‍රම ඇතුළත් ලේඛන 2ක් විකිලීක්ස් වෙබ් අඩවිය ඉන්ටර්නෙට් වෙත මුදාහැර තිබේ. විකිලීක්ස් වෙබ් අඩවිය සඳහන් කළේ, වෙනත් බුද්ධි අංශ ඒජන්සි සමග එම තොරතුරු හුවමාරු කර ගැනීම සී.අයි.ඒ. සංවිධානය තහනම් කර තිබූ බව ය. ගුවන් තොටුපොළ හා දේශ සීමා හුවමාරුවලදී ඇතුළු වන පුද්ගලයින්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා රේගු ...

Read More »

සිඩ්නි අවන්හලේ ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීමේ සිද්ධියේ දර්ශන පෙළක් (VIDEO)

sydney-hostage

සන්නද්ධ පුද්ගලයෙකු විසින් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අවන්හලක සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු ප්‍රාණ ඇපයට ගැනීමේ සිද්ධියේ දර්ශන පෙළක් පහත දැක්වේ. ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, එම අවන්හලෙහි පුද්ගලයන් 20 දෙනෙකු පමණ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින බව ය. මේ වන විට අදාළ ප්‍රදේශයේ පොලිස් භටයින් සිය ගණනක් යොදවා ඇති අතර සිඩ්නි ඔපෙරා රංග ශාලාව ඇතුළු නගරයේ වැදගත් ස්ථාන රැසකින් පුද්ගලයින් ඉවත් ...

Read More »