women criket

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ලිංගික අල්ලස් වාර්ථාව ඇමති වෙත

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ලිංගික අල්ලස් චෝදනා විභාග කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ කමිටු වාර්තාව එම කමිටුවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත අද පස්වරුවේ (20) ක්‍රීඩා අමාත්‍යාංශයේදී භාරදුන්නේය.

මෙම අවස්ථාවට කමිටුවේ සෙසු සාමාජිකයන් වන මහා භාණ්ඩාගාරයේ භාරකාරිනී තරංගනී කීනවින්න දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවයේ අධ්‍යක්ෂක ආලෝක බණ්ඩාර, සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් එම්.අයි.එම්. රෆීක් සහ අතිරේක ලේකම් සමන් බණ්ඩාර යන අයද සහභාගී වූහ.

Check Also

Mahinda Rajapaksa

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...

hirunika

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...