unnamed (1)

GALAXY S6 සහ GALAXY S6 edge ස්මාට් ජංගම දුරකථන ශ්‍රී ලාංකික වෙළෙඳ පෙළට

-සැම්සුන්ග් පාරිභෝගිකයන් බලාපොරොත්තු වූ GALAXY S6 සහ GALAXY S6 edge ස්මාට් ජංගම දුරකථන ශ්‍රී ලාංකික වෙළෙඳ පෙළට හඳුන්වාදීම ඉකුත්දා නෙළුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.වානේ සහ වීදුරු ඇසුරින් මෙන්ම උසස්තම සැම්සුන්ග් තාක්ෂණය එකට මුසු කරමින් නිමවා ඇති GALAXY S6 සහ GALAXY S6 edge, ජංගම දුරකතනයේ අනාගතය මනාව පිළිබිඹු කරන්නකි. නව දුරකතන හඳුන්වාදීම තුළින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට අසමසම වූ ස්මාට් ෆෝන් අත්දැකීමක් මෙන්ම ජාත්‍යන්තර ජංගම දුරකථන ක්ෂේත්‍ර‘යේ නව ප්‍රමිතීන් ස්පර්ශ කිරීමටත්, අති නවීන නිර්මාණයක් අත්හදා බැලීමටත්, ශක්තිමත් ජාලයක් හා සම්බන්ධ වීමටත් මෙන්ම නව්‍ය වූ සේවා අත්දැකීමටත් අවස්ථාව උදාවන බව එම සමාගම පවසයි.

unnamed

Check Also

hirunika

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...