unnamed (2)

Huawei වෙතින් අළුත් ස්මාර්ට් ෆෝන් 3ක්

මෙරට ස්මාර්ට් ෆෝන් වෙළඳ පලේ දෙවන ස්ථානය හිමිකරගත් Huawei නව ස්මාර්ට් ෆෝන් 3ක් වෙළඳ පලට හඳුන්වා දෙයි. Honor G play , 4X සහ 6plus නමින් මෙම ජංගම දුරකථන හඳුන්වා දුන්නේය. ඊයේ (21) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී මෙම ස්මාර්ට් ෆෝන් හඳුන්වාදීම සිදුවිය.

පසුගිය වසරේ මැයි මාසයේ දී ශ‍්‍රී ලංකා වෙළෙදපොළට Honor 3C සහ Honor හොලි ස්මාර්ට්ෆෝන් සාර්ථකව හඳුන්වාදීම සමඟ මෙම මධ්‍ය පරාසයෙ Honor ස්මාර්ට්ෆෝන් හඳුන්වාදීම සිදු කරන ලදි.

Huawei ශ‍්‍රී ලංකා ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඩැනියෙල් සූන් මහතා,Huawei ස්මාර්ට්ෆෝන් ශ‍්‍රී ලංකා ප‍්‍රධානී හෙන්රි ලියු මහතා සහ සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී අසෝක පීරිස් මහතා සහ සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ අලෙවිකරණ සහ වාණිජ අධ්‍යක්ෂක මහේෂ් විජේවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් යුතුව මෙම නිෂ්පාදන නිල වශයෙන් දියත් කරන ලදි.

unnamed (3) unnamed1

Check Also

hirunika

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...