Sangakkara5

කුමාර් සංගක්කාරගෙන් ශතකයක්.

ශ්‍රී ලංකා ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය 20වන එක්දින ශතකය වාර්තා කළේ ය.

ඒ එංගලන්තයට එරෙහිව මේ වන විට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන හය වන එක්දින තරගයේදී ය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 292ක් රැස් කර ගන්නා ලදී.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

Check Also

kumar

සංගා එජාපයෙන් මහ ඡන්දෙට

විටින් විට ක්‍රීඩා ක්ෂේත්‍රය හා දේශපාලනය ක්ෂේත්‍රය උණුසුම් කරනු ලබන කුමාර් සංගක්කාරගේ දේශපාලන ආගමනය පිළිබද ...

LAT_SRI_LANKA_CRICK_500885g

සැළලිහිණියා ආයෙත් ක්‍රිකට් පිටියට

ඉදිරි වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශය ජාතික රූපවාහිණියට පිරිනැමීමට ශ්‍රී ලංකා ...