Maha-season-paddy

සෞභාග්‍ය ගමට ගෙනෙන – වී වගාවේ මහ කන්නය – රාව සිසාරා

ඉදිරියේදී පැමිණෙනුයේ වී වගාවේ මහ කන්නයයි. ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇති පරිදි එළැඹෙන මහ කන්නයේ වී අස්වනු සහ අනෙකුත් ගොවි නිෂ්පාදන ඍජුව මිලදී ගැනීමට පියවර තබනා අතර මේ සඳහා කෘෂිකර්ම, බැංකු ක්ෂේත‍්‍රයේ ප්‍රවීනයන් සහ සමූපකාර ක්ෂේත‍්‍රයේ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන 11 වැනිදා විෂය භාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති බවට තොරතුරු අනාවරණය වෙයි. මෙහිදී ගොවීන්ගේ නිෂ්පාදන ඍජුවම ලබාගැනීම සහ එම වැඩසටහන අක්‍රමිකතාවයන්ගෙන් තොරව ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුවනු ඇති බවට ද ඉතා ඉහළ විශ්වාසයක් ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය තුළ ඇති බව ද සඳහන් කරයි.

Check Also

hirunika

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...