විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණයපතාලන්ඩනයේදී විශේෂ අධිෂ්ඨාන පූජාවක්.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණයපතා 22 වන ඉරු දින උතුරු ලන්ඩනයේදී විශේෂ අධිෂ්ඨාන පූජාවක් පැවැත්විණි. එය සංවිධානය කරනු ලැබුයේ එක්සත් ජාතික පක්ෂ එක්සත් රාජධානි ශාඛාව විසිනි.

මෙම පුන්‍යකර්මයට සහභාගී වීමට පක්ෂයට හිතවත් බොහෝ පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබිණි. මෙවන් ආගමික වැඩසටහනක් තුලින් අද ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව ඇති යහ පාලනයක් උදාකිරීම සදහා ජන හිතකාමී නායකත්වයක් පත්කිරීමේ වැදගත්කම එකසත් රාජධානියේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට අවබෝධ කරවන බව ශාඛාවේ සභාපති හර්ෂක කන්නන්ගර මහතා පැවසීය

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...